මත්තල ගුවන් තොටුපලෙන් පළමුවරට පළතුරු හා එළවළු පිටරට යැවීම ඇරඹේ.
මත්තල ගුවන් තොටුපලෙන් මෙරට එළවළු සහ පලතුරු පිටරට යැවීමේ පළමු අදියර අද ඇරඹුණා.
ඒ ඕමානයේ සිට මත්තල වෙත් පැමිණි අඩු මිළ ගුවන්සේවය වෙන සලාම් ගුවන්සේවය හරහායි.
සලම් ගුවන්සේවයට අයත් A320 neo ගුවන් යානයක් අද උදෑසන මත්තල වෙත් පැමිණියේ මගීන් 150 ක් සමගින් යානය නැවත මස්කට් වෙත යෑමෙදී කිලෝග්‍රෑම් 3371 ක ප්‍රමාණයක එලවලු හා පලතුරු ඕමානය වෙත රැගෙන යාම සිදුවුණා.
SalamAir, low cost airline in Oman operated an inbound flight to MRIA today.
The outbound flight to Muscut carried 3371 kgs of cargo which comprised of Sri Lankan vegetables and fruits.
View attachment 89544
View attachment 89545
View attachment 89546
View attachment 89547
View attachment 89548
View attachment 89549
Source aviation flash Facebook