නැවත පණ ගැන්වෙන මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල

2osama

Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    117177517_3093375240770920_8557063320196301392_o.jpg

    මගීන් 401 සමාගම එමිරේට්ස් යානයක් පළමුවරට මත්තලට ගුවන් තොටුපලට

    මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ඩුබායි හී රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 401 දෙනෙකු සමග එමිරේට්ස් Boieng 777 ගුවන්යානයක් පැමිණියා.

    මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත එමිරේට්ස් ගුවන් මෙහෙයුම් දියත් කල පළමු අවස්ථාවද මෙයයි.

    එමෙන්ම යානය නැවත ඩුබායි වෙත යාමේදී මත්තල අමෙරිකාව හා යුරෝපය වෙත වෙත ප්‍රවාහනය කිරිමට ගුවන් භාණ්ඩ ටොන් 28 ක් රැගෙන යනු ඇති.
    අරගෙන ගියේ වි තොග වෙන්න ඇති 🤣🤣🤣
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,512
    49,896
    113
    සේදවත්ත
    උබල දන්නේ Airport වල වි ගබඩා කරන්නේ එක නිසා Plane එනකනම් ටොයියන්ට ලොකු News නෙවෙයි😛😛
    @
    හරි හරි පැසෙන්ජර් එයාර් පොඩ් එක කාගෝ එකක් හරි කරමු දැන් . හම්බන්තොටෙන් පිට රට යන අය වැඩි වෙනකම්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    හරි හරි පැසෙන්ජර් එයාර් පොඩ් එක කාගෝ එකක් හරි කරමු දැන් . හම්බන්තොටෙන් පිට රට යන අය වැඩි වෙනකම්

    බලහං ඉතිං යහපාලන කාලෙ ඔය මොළේ තිබ්බෙ නෑනෙ. වී දාන්න පුළුවන් කියල විතරයි ඔළුවට ආවෙ :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    හරි හරි පැසෙන්ජර් එයාර් පොඩ් එක කාගෝ එකක් හරි කරමු දැන් . හම්බන්තොටෙන් පිට රට යන අය වැඩි වෙනකම්
    කොහොම හරි කම ක් නැහැ වී ගබඩා නොකර . මොක ද හම්බන්තොට Air Port එකට Plane එන්නම ඕනේ නැහැ ලාබ ලබන්න .එක ඔය එයාර්පෝට් එක විවේචනය කරන කවුරුවත් දාන්නේ නැහැ Air Traffic Control වලින් ලංකාවට ආදායමක් එනවා කියාල නිකම්ම 🤣🤣🤣
    හම්බන්තොට Air Space එක Used කරන හැම International Plane එකක් 100 USD ගෙවන්න ඕනේ ලංකාවට. 😀
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,512
    49,896
    113
    සේදවත්ත
    බලහං ඉතිං යහපාලන කාලෙ ඔය මොළේ තිබ්බෙ නෑනෙ. වී දාන්න පුළුවන් කියල විතරයි ඔළුවට ආවෙ :lol:
    ඔපරේශන් කොස්ට් එක වැඩියෙන් තියන ඒවා කරන්නේ ඇයි. ඔය ෆැමලි එකේ මල්ලි කෙනෙක් ශ්‍රී ලංකා ගුවන් සමාගමට අත් කරල දුන්න ලාභය අම්මේ. තව ගුවන් සමාගමක් හැදුවේ ගුවන් යනා නැති පාඩු පිට මහ භාන්ඩාගාරයෙන් පොම්ප කර කර 😂

    කොහොම හරි කම ක් නැහැ වී ගබඩා නොකර . මොක ද හම්බන්තොට Air Port එකට Plane එන්නම ඕනේ නැහැ ලාබ ලබන්න .එක ඔය එයාර්පෝට් එක විවේචනය කරන කවුරුවත් දාන්නේ නැහැ Air Traffic Control වලින් ලංකාවට ආදායමක් එනවා කියාල නිකම්ම 🤣🤣🤣
    හම්බන්තොට Air Space එක Used කරන හැම International Plane එකක් 100 USD ගෙවන්න ඕනේ ලංකාවට. 😀
    සා එමද සල්ලි හොයන්නේ එයා පෝට් එකෙන් හරි . ඉතින් කලින් ඒ සල්ලි හම්බුනේ නැද්ද
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    ඔපරේශන් කොස්ට් එක වැඩියෙන් තියන ඒවා කරන්නේ ඇයි.

    ඒ වී දාන්න දුන්න එක්ස්කියුස් එකනෙ. හම්බන්තොට වරායටත් ඕකමනෙ කිව්වෙ ලාබයක් නෑහ් කොස්ට් එකට කියල.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,512
    49,896
    113
    සේදවත්ත
    ඒ වී දාන්න දුන්න එක්ස්කියුස් එකනෙ. හම්බන්තොට වරායටත් ඕකමනෙ කිව්වෙ ලාබයක් නෑහ් කොස්ට් එකට කියල.
    පෝට් එකක් හදලා වැඩක් නැනේ බහාලුම් සේවා නැ, තෙල් ටැංකි නැ , හොටේල් නැ, ෆන් එක නැ , පලාතම කර්කශයි මොකාද ඇවිල්ලා බහින්නේ ඕකේ . බලෙන් කාර් බැස්සුවා .බස්සලා එහෙන් පටවන් කොලඹට ගෙනාව . වරාය හැදුවට සේවා නෑ. ඒවා හදන්න වෙනවා එකට සල්ලි ඕනේ කවුද සල්ලි දෙන්නේ කොහෙන්ද සල්ලි හොයන්නේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    ඔපරේශන් කොස්ට් එක වැඩියෙන් තියන ඒවා කරන්නේ ඇයි. ඔය ෆැමලි එකේ මල්ලි කෙනෙක් ශ්‍රී ලංකා ගුවන් සමාගමට අත් කරල දුන්න ලාභය අම්මේ. තව ගුවන් සමාගමක් හැදුවේ ගුවන් යනා නැති පාඩු පිට මහ භාන්ඩාගාරයෙන් පොම්ප කර කර 😂
    මිහින් ලංකා අසාර්ථක උනා . ලෝකේ කරන හැම දේයක්කම් සාර්ථක වෙන්නේ නැහැ. එක පක්ෂ දේශපාලනය තොරව අපි ඉගෙන ගන්න ඕනේ . ඉන්දියාවේ ලොකු Airline එක Jet Air ways එක දවසින් වහලා දැම්මා මිනිස්සු ලක්ෂ ගානකට රස්සා නැති උනා Air line කියන්නේ එහෙම තමා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,512
    49,896
    113
    සේදවත්ත
    මිහින් ලංකා අසාර්ථක උනා . ලෝකේ කරන හැම දේයක්කම් සාර්ථක වෙන්නේ නැහැ. එක පක්ෂ දේශපාලනය තොරව අපි ඉගෙන ගන්න ඕනේ . ඉන්දියාවේ ලොකු Airline එක Jet Air ways එක දවසින් වහලා දැම්මා මිනිස්සු ලක්ෂ ගානකට රස්සා නැති උනා Air line කියන්නේ එහෙම තමා
    පාඩු උනාම එවා වින්දේ අයිතිකාරයෝ නේ. මේවා පාඩු උනාම ඇද්දේ රජයේ බදු සල්ලි නේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    පාඩු උනාම එවා වින්දේ අයිතිකාරයෝ නේ. මේවා පාඩු උනාම ඇද්දේ රජයේ බදු සල්ලි නේ
    එක තමා අසාර්ථක ව්‍යාපාරයක් කිව්වේ. මීහින් ලංකා එක ලාබ ලැබුවනම් ඔහොම කියන්නේ නැහැ .ඒත් මගේ මතය නම් ලංකාවට Air Line දෙකක් ඕනේ නැහැ
    කථා කරේ මිහන්ලංකා එක ගැන නෙවෙයි නේද🤣
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    පෝට් එකක් හදලා වැඩක් නැනේ බහාලුම් සේවා නැ, තෙල් ටැංකි නැ , හොටේල් නැ, ෆන් එක නැ , පලාතම කර්කශයි මොකාද ඇවිල්ලා බහින්නේ ඕකේ . බලෙන් කාර් බැස්සුවා .බස්සලා එහෙන් පටවන් කොලඹට ගෙනාව . වරාය හැදුවට සේවා නෑ. ඒවා හදන්න වෙනවා එකට සල්ලි ඕනේ කවුද සල්ලි දෙන්නේ කොහෙන්ද සල්ලි හොයන්නේ.

    පෝට් එකක් හෝ ඔය කියන සේවා මවන්න බෑ එකපාර දෙන්න. ඔය සේවා ඔක්කොම 100% දිදී තියෙද්දි නෙමෙයිනෙ වරාය වික්කෙ. ඒක ගත්ත උං දැන් පාඩුපිටද දුවන්නෙ නෑනෙ.

    චන්ද්‍රිකාගෙ කාලෙ හයිවේ වලට මුල්ගල් විතරක් තිය තිය කිව්වෙත් යුද්දෙ කරන්නවත් සල්ලි නැතුව තියෙද්දි හයිවේ හදන්න කවුද සල්ලි දෙන්නේ කොහෙන්ද සල්ලි හොයන්නේ කියල. වරාය ගුවන්තොටුපළ ගල්අඟුරු බලාගාර ගැන අදහසක් වත් තිබ්බෙ නෑ :lol:

    වැඩක් කරන්න චාන්ස් එක හම්බුණාම බකං නිලාගෙන ඉඳල කවුරුහරි වැඩක් පටං ගත්තම ඒක විවේචනය කරන්න විතරක් එන උන්ට දෙන්න පුළුවන් හොඳම උත්තරේ දුන්න මිනිස්සු මේ සැරේ චන්දෙදි :yes:
     
    • Like
    Reactions: sidathsaumya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,512
    49,896
    113
    සේදවත්ත
    එක තමා අසාර්ථක ව්‍යාපාරයක් කිව්වේ. මීහින් ලංකා එක ලාබ ලැබුවනම් ඔහොම කියන්නේ නැහැ .ඒත් මගේ මතය නම් ලංකාවට Air Line දෙකක් ඕනේ නැහැ
    කථා කරේ මිහන්ලංකා එක ගැන නෙවෙයි නේද🤣
    මහ එක නිශාන්ත වික්‍රමසිංහ විනාස කරා සජින් වාස් එක්ක අපේ ජනාධිපති තුමා 🤭 මිහින් එකට කෙලියා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    මහ එක නිශාන්ත වික්‍රමසිංහ විනාස කරා සජින් වාස් එක්ක අපේ ජනාධිපති තුමා 🤭 මිහින් එකට කෙලියා
    මිහින් ලංකා එකේ ගෝඨාභය වැඩ කරේ නැහැ
    අන්තිමට කියන්න තියෙන්නේ උබ වගේ මෝඩ පාක්ෂිකයෝ කවදාවත් යමක් තේරුම් ගන්නේ නැහැ . කථා කරේ හම්බන්තොට එයා්පෝට් එක ගැන දැන් කියවන්නේ මිහන්ලංකා එක ගැන . මෝඩ යා කියන්නේ මුංට නිකම්මද 🤩🤩
    හම්බන්තොට පාඩු ලබනවා කියලා දැන් පාඩු නැහැ කියලා තේරෙනකොට හිමීට මිහින්ලංකා එකෙන් නවතිනවා. ඕවා නිකං දේශපාන ට්‍රික්ස් විතරයි .🤣
    බුල්නැවේ වි ගබඩා හිස් ව තියෙන කොට හම්බන්තොට වී ගබඩා කාලේ ලාභ ගන්න වෙන්න ඇති 🤩 යහපාලනේ ගොන් පර්ට් නිසා තමා බඩ හෝදාගෙන ම ගියේ 😀😀
    sketch-1596981774977.png
     
    Attachments

    • sketch-1596981774977.png
      sketch-1596981774977.png
      852.2 KB · Views: 52

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    flight ekak awama news wala dana ekenma penawa oke succes eka :love::love:

    වී ගබඩා කරල නිවුස්වල දැම්මනෙ. දැන් එයාපෝට් එකකින් ගන්න ප්‍රයෝජනේ ගන්නකොට නිවුස්වල දාන්න වෙනව. නැත්නම් මිනිස්සු හිතයිනෙ අළුත් ආණ්ඩුවත් මේකෙ වී ගබඩා කරනව කියලා.
     
    • Like
    Reactions: sidathsaumya

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,969
    763
    113
    මෙහෙ තමා
    වී ගබඩා කරල නිවුස්වල දැම්මනෙ. දැන් එයාපෝට් එකකින් ගන්න ප්‍රයෝජනේ ගන්නකොට නිවුස්වල දාන්න වෙනව. නැත්නම් මිනිස්සු හිතයිනෙ අළුත් ආණ්ඩුවත් මේකෙ වී ගබඩා කරනව කියලා.
    ub hithanne okata aththatama flights enne naththe eka nisa kiyalada 2013 idan?heta idan awrudu 5k athulatha oka katunayaka wage wei kiyala hithnawada uba?machan owa marketing kalama ena business nemei.airport ekaka hadapu awrudde idanwath commercial flights duwanna oni.machan commision walata thaman upan gamata wate inna saththu tika ali tika anathara karala fail project karala thawath owata kade yanna epa bn.ape ube salli amathaka karapan.noka nobi inna minissunge sallith thiyei.
     
    • Like
    Reactions: BadBlueGenius

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    ub hithanne okata aththatama flights enne naththe eka nisa kiyalada 2013 idan?heta idan awrudu 5k athulatha oka katunayaka wage wei kiyala hithnawada uba?machan owa marketing kalama ena business nemei.airport ekaka hadapu awrudde idanwath commercial flights duwanna oni.machan commision walata thaman upan gamata wate inna saththu tika ali tika anathara karala fail project karala thawath owata kade yanna epa bn.ape ube salli amathaka karapan.noka nobi inna minissunge sallith thiyei.

    අවුරුදු පහකින් බලමු ඉතින් අද තියෙන විදිහටමද එදාටත් තියෙන්නේ කියලා.

    2006 කවුරුහරි කිව්වනම් 2009 යුද්දෙ ඉවර වෙනව කියල කවුරුවත් ඌව විශ්වාස කරන්නේ නෑනේ. :D
     
    • Like
    Reactions: sidathsaumya

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,969
    763
    113
    මෙහෙ තමා
    අවුරුදු පහකින් බලමු ඉතින් අද තියෙන විදිහටමද එදාටත් තියෙන්නේ කියලා.

    2006 කවුරුහරි කිව්වනම් 2009 යුද්දෙ ඉවර වෙනව කියල කවුරුවත් ඌව විශ්වාස කරන්නේ නෑනේ. :D
    yuddei loke flight ena ekai compare karana ekenma penawa tika dawasakin okkoma ekai gai wage kiyala :P kamak na.okata commercial airport ekak hatiyata isnurane eka aragena international airport ekak wenna kiyala wish karanawa.ohe inna monaru tikai saththu tikai kohomath marila yai me yana widhata.S M Chandrasena th dinna nisa.ethakoata adu gane land karaddi eka ganawath baya wenna deyak nane.Good Luck
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    yuddei loke flight ena ekai compare karana ekenma penawa tika dawasakin okkoma ekai gai wage kiyala :P kamak na.okata commercial airport ekak hatiyata isnurane eka aragena international airport ekak wenna kiyala wish karanawa.ohe inna monaru tikai saththu tikai kohomath marila yai me yana widhata.S M Chandrasena th dinna nisa.ethakoata adu gane land karaddi eka ganawath baya wenna deyak nane.Good Luck
    අඩෝ හසිත උබ fake එකකින් බැස්සද 🤣🤣🤣