නැවත පැමිණි වගයි

xcorect

Well-known member
  • Apr 17, 2007
    7,882
    85
    48
    para ballo
    balaya laba ganna amma appa newei thaman ge ganiwath wikunana eun
    mehemath lajja nathi guna maku missunwa mama dakkamai

    TNA eun ge kondesi walata MR akamathi una nisa
    SF langata yanna athi
    SF tath balaya ganna okunge puka unath hodai
     
    • Like
    Reactions: Planthis

    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    මාගේ නම්බුව පසෙක ලා මෙහි පැමිණියේ , රටේ නම්බුව මට ප්‍රථමයෙන් වටිනා බැවිනි , සැබැවින්ම මෙහි පැමිණීමට සුදුවූයේ විශේෂිත යමක් දැන්වීම සදහාය ,

    දේශපාලන සටනට ඔහේ යන්නට ඉඩ දී බලා සිටියේ පෙර වූ කරුණු ඉදිරිපත් කර අවසන් වූ හෙයිනි.

    නමුත් දැන් නවතම වාර්ථාව මත සනිටුහන් වන්නේ , දෙමළ ජාතික සංධානය හා ෆෝන්සේකා අතර ගිවිසුමයි, කලින් කිසිදු කොන්දේසියක් ඉදිරිපත් නොකර ඔහුට සහය දක්වනවා කියූ ඔවුන් දැන් ප්‍රකාශ කරන්නේ
    , උතුරේ අධි ආරක්ෂිත කලාප ඉවත් කිරීමට ඔහු එකග වූ බවයි.. දෙමළ ජාතික සංධානය ජාත්‍යන්තරය දක්වා ඇති කරුණු වලට අනුව හැගී යන්නේ ඔවුන්ගේ අදිරාජ්‍ය එසේ නොමැතිනම්
    සැබෑවක් නොවූ ඊලාම් සිහිනය ෆෝන්සේකා හරහා ඔවුන් සතුවන බවයි..

    * එල්ටීටීඊ සැකකරුවන් 12,000 නිදහස
    *හමුදා බැරැක්ක උතුරින් ඉවතට
    *දේශපාලන විසදුමක් ලබාදීම
    *කඩිනම් නැවත පදිංචි කිරීම්
    *නිවාස සහ අවශ්‍ය සියලු දෑ ලබාදීම
    *උතුරු නැගෙනහිර යලි ඒකාබද්ද කිරීම

    http://timesofindia.indiatimes.com/...LTTE-gets-Tamil-boost/articleshow/5418037.cms

    http://news.bbc.co.uk/2/hi/south_asia/8444055.stm

    http://www.independent.co.uk/news/w...-behind-general-who-crushed-them-1859872.html

    http://asiantribune.com/news/2010/01/07/fonseka-–-tna-agreement-north-east-re-merger

    http://srilankawatch.com/index.php?option=com_content&task=view&id=548&Itemid=1

    මහා කැපකිරීම් මතින් ලබාගත් නිදහස ආපසු හැරවිය හැකිද??????

    ජනමතය මේ හරහා වෙනස් වන්නේ කෙසේදැයි ඉදිරියේදී දැක ගත හැකිය.

    මාතෘ භූමියට ජය...
    Ela machan Elazzzzzzzzzz..................
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    අවංකවම කිව්වොත් මේ ගැන මටත් ප්‍රශ්නයක් තියෙනවා. දෙමළ ජතික සන්ධානය මහින්දව අතෑරල සරත් එක්ක සෙට් උනේ මහින්දගෙන් ඔවුන්ගේ යටි අරමුණු වලට කිසිම සහයෝගයක් නොලැබෙන බව හොඳීන්ම දන්න නිසාද ? නැත්නම් වෙන හේතුවක් නිසාද ? :oo:

    කොහොම උනත් යුද්ධයේදි රණවිරුවන් ජීවිත පූජ කරපු හැටි දන්නේ සියැසින් දැක්කේ ඒගොල්ලන්ට වඩාත්ම ආසන්නයේ ඉඳන් සටන මෙහෙයවපු සරත් ෆොන්සේකා. ඉතිං එහෙම කෙනෙක් අතින් හිතා මතා ඒ පරිත්‍යාග කළ ජීවිත වල වටිනාකම 0 ට දායි කියල හිතන්න අමාරුයි.(අමරු උනාට වෙන්න බැරි නෑ)
    නමුත් නොදැනුවත්ව උනත් මේ කියන කතාව ඇත්ත වෙන්න බැරිද ? :oo:

    තවත් කට්ටිය කරුණු දක්වනවනං හොඳයි:)
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    para ballo
    balaya laba ganna amma appa newei thaman ge ganiwath wikunana eun
    mehemath lajja nathi guna maku missunwa mama dakkamai

    TNA eun ge kondesi walata MR akamathi una nisa
    SF langata yanna athi
    SF tath balaya ganna okunge puka unath hodai

    TNA MRta support kalanag un deshapremiyo?
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අවංකවම කිව්වොත් මේ ගැන මටත් ප්‍රශ්නයක් තියෙනවා. දෙමළ ජතික සන්ධානය මහින්දව අතෑරල සරත් එක්ක සෙට් උනේ මහින්දගෙන් ඔවුන්ගේ යටි අරමුණු වලට කිසිම සහයෝගයක් නොලැබෙන බව හොඳීන්ම දන්න නිසාද ? නැත්නම් වෙන හේතුවක් නිසාද ? :oo:

    කොහොම උනත් යුද්ධයේදි රණවිරුවන් ජීවිත පූජ කරපු හැටි දන්නේ සියැසින් දැක්කේ ඒගොල්ලන්ට වඩාත්ම ආසන්නයේ ඉඳන් සටන මෙහෙයවපු සරත් ෆොන්සේකා. ඉතිං එහෙම කෙනෙක් අතින් හිතා මතා ඒ පරිත්‍යාග කළ ජීවිත වල වටිනාකම 0 ට දායි කියල හිතන්න අමාරුයි.
    (අමරු උනාට වෙන්න බැරි නෑ)
    නමුත් නොදැනුවත්ව උනත් මේ කියන කතාව ඇත්ත වෙන්න බැරිද ? :oo:

    තවත් කට්ටිය කරුණු දක්වනවනං හොඳයි
    :)

    මුලින්ම කථා කලේ මහින්ද එක්ක , ඊලගට සරත් එක්ක , කිසිම කොන්දේසියක් නැත්නම් මහින්දට සහයෝගය දෙන්න තිබ්බ , සරත්ට දුන්නේ ඇයි කියල අහද්දි සම්බන්ධන් කියනව , ෆෝන්සේකව අපිට විශ්වාසයි එයා දෙමළ ජනයාට සහ්යෝගය දක්වයි කියල , නමුත් ඔහු පුවත්පතකට ප්‍රකාශ කරල තියෙන්නේ අධිආරක්ශිත කලාප ඉවත් කරන්න ෆෝන්සේකා එකග වුනා කියල....
    දැන් කියන්න එපා සම්බ්න්ධන් එහෙම කිව්වේ නෑ , පත්තරේ බොරු දාල කියල
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    TNA MRta support kalanag un deshapremiyo?

    මහින්ද කොන්දේසි වලට එකග නොවූ නිසානෙ, දෙමළ සන්ධානය ෆෝන්සේකාට සහය දෙන්නේ.. එතන ගැටලුවක් තියෙනවා...

    :oo::oo:
     
    May 17, 2006
    3,632
    90
    0
    අවංකවම කිව්වොත් මේ ගැන මටත් ප්‍රශ්නයක් තියෙනවා. දෙමළ ජතික සන්ධානය මහින්දව අතෑරල සරත් එක්ක සෙට් උනේ මහින්දගෙන් ඔවුන්ගේ යටි අරමුණු වලට කිසිම සහයෝගයක් නොලැබෙන බව හොඳීන්ම දන්න නිසාද ? නැත්නම් වෙන හේතුවක් නිසාද ? :oo:

    කොහොම උනත් යුද්ධයේදි රණවිරුවන් ජීවිත පූජ කරපු හැටි දන්නේ සියැසින් දැක්කේ ඒගොල්ලන්ට වඩාත්ම ආසන්නයේ ඉඳන් සටන මෙහෙයවපු සරත් ෆොන්සේකා. ඉතිං එහෙම කෙනෙක් අතින් හිතා මතා ඒ පරිත්‍යාග කළ ජීවිත වල වටිනාකම 0 ට දායි කියල හිතන්න අමාරුයි.(අමරු උනාට වෙන්න බැරි නෑ)
    නමුත් නොදැනුවත්ව උනත් මේ කියන කතාව ඇත්ත වෙන්න බැරිද ? :oo:

    තවත් කට්ටිය කරුණු දක්වනවනං හොඳයි:)

    meka mage pudgalika mathaya

    macho oya sulu jathika paksha walata lankawe anduwak pihutuwanna ban...aka nisaa un karanne hamadama dinana paththa balala heththu wena aka...me parath ahemay....balanna dan ethuru sulu jathika paksha wala un tika tika SF ta heththu wena hati....karuna & pilleyan awath mama nam puduma wenne naha......

    anith paththen baluwoth....sarath kiyanne hamudawa wadi karanna ona kiyana mathe sitiya kenek...aya aka nisa widayakaya akka tharaha una...ethin ahema karapu aya aka wenas karayda?...

    mehemay oya kasun kiyanne SF kamathi una dewal newi...oya SF kamati una kiyala rajayen kiyana awa

    * එල්ටීටීඊ සැකකරුවන් 12,000 නිදහස
    *හමුදා බැරැක්ක උතුරින් ඉවතට
    *දේශපාලන විසදුමක් ලබාදීම
    *කඩිනම් නැවත පදිංචි කිරීම්
    *නිවාස සහ අවශ්‍ය සියලු දෑ ලබාදීම
    *උතුරු නැගෙනහිර යලි ඒකාබද්ද කිරීම

    mama nam hithanne naha owa wewi kiyala....
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    කසුන් යනව කිව්වට එක දවසකට වත් මේ දිලා ගියේ නෑ නේ:lol:

    ඔව් ඔව් මහින්දට සප් එක දෙන හැමෝම මමයි කිව්ව කියල ආරන්චී
     
    May 17, 2006
    3,632
    90
    0
    මුලින්ම කථා කලේ මහින්ද එක්ක , ඊලගට සරත් එක්ක , කිසිම කොන්දේසියක් නැත්නම් මහින්දට සහයෝගය දෙන්න තිබ්බ , සරත්ට දුන්නේ ඇයි කියල අහද්දි සම්බන්ධන් කියනව , ෆෝන්සේකව අපිට විශ්වාසයි එයා දෙමළ ජනයාට සහ්යෝගය දක්වයි කියල , නමුත් ඔහු පුවත්පතකට ප්‍රකාශ කරල තියෙන්නේ අධිආරක්ශිත කලාප ඉවත් කරන්න ෆෝන්සේකා එකග වුනා කියල....
    දැන් කියන්න එපා සම්බ්න්ධන් එහෙම කිව්වේ නෑ , පත්තරේ බොරු දාල කියල

    macho danna balanna paththare....mokada sambandan kiyapuwa apita ahuna,,,,oya dannako paththare
     
    ugmdjmali

    Member
    Feb 22, 2007
    1,175
    69
    0
    CMB, Dehiwala
    ඔවුන් ඊයේ පාර්ලිමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඦාවෙදි පැහැදිලිවම

    ප්‍රකාශ කර සිටියේ මහින්ද රාජපක්ශට උතුරේ ගැටලු ගැන වැඩි දැනීමක් හෝ

    පැහදිලි දර්ශනයක් නොමැති නිසාත් සරත් ෆොන්සේකා මහතා උතුරු ප්‍රදේශය

    පිලිබද මනා අවබෝධයක් හා එහි වැඩි කාලයක් සේවය කිරිමෙන් හොද

    අවබෝධයක්ද ඇති නිසා කොන්දේසි විරහිතව ඔහුට සහාය දක්වන බවයි.
    වැඩිදුරටත් කියාසිටියෙ මෙම අපේක්ශකයන් දෙදනාට වඩා ඔවුන් වික්‍රමභාහු

    කරුනාරත්න මහතාට කැමති බවත් නමුත් ඔහුට මැතිවරණය ජයග්‍රහණය කිරිමට

    නොහැකි බැවින් ජයග්‍රහණය කිරිමට පුලුවන් නායකයාට සහාය දෙන බවයි. ඔවුන්

    මහින්ද රාජපක්ශ මහතා සමගද සාකච්ජා කල බවද හෙතෙම පැවසුහ. මෙයින්

    හොදාකාරවම පැහැදිලි වන්නෙ මෙතන නැති කුමන්ත්‍රනයක් මැවිමට උත්සාහ

    ගන්නා බවයි
     
    අවංකවම කිව්වොත් මේ ගැන මටත් ප්‍රශ්නයක් තියෙනවා. දෙමළ ජතික සන්ධානය මහින්දව අතෑරල සරත් එක්ක සෙට් උනේ මහින්දගෙන් ඔවුන්ගේ යටි අරමුණු වලට කිසිම සහයෝගයක් නොලැබෙන බව හොඳීන්ම දන්න නිසාද ? නැත්නම් වෙන හේතුවක් නිසාද ? :oo:
    කොහොම උනත් යුද්ධයේදි රණවිරුවන් ජීවිත පූජ කරපු හැටි දන්නේ සියැසින් දැක්කේ ඒගොල්ලන්ට වඩාත්ම ආසන්නයේ ඉඳන් සටන මෙහෙයවපු සරත් ෆොන්සේකා. ඉතිං එහෙම කෙනෙක් අතින් හිතා මතා ඒ පරිත්‍යාග කළ ජීවිත වල වටිනාකම 0 ට දායි කියල හිතන්න අමාරුයි.
    (අමරු උනාට වෙන්න බැරි නෑ)
    නමුත් නොදැනුවත්ව උනත් මේ කියන කතාව ඇත්ත වෙන්න බැරිද ? :oo:
    තවත් කට්ටිය කරුණු දක්වනවනං හොඳයි
    :)
    zfldkafoais úrys;j fmdkafialdg iyh fokjdZ
    ¡ fou< cd;sl ixOdkh
    ckm;sjrKfha§ úmËfha fmdÿ wfmaËl ckrd,a ir;a fmdkafialdg iyh fokafka lsisu fldkafoaishla fkdue;sj hehs fou< cd;sl ixOdkfha md¾,sfïka;= lKavdhï kdhl ;%sl=Kdu,h Èia;%sla md¾,sfïka;= uka;%S wd¾' iïmkaoka uy;d mjihs'
    http://www.lankadeepa.lk/
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    meka mage pudgalika mathaya

    macho oya sulu jathika paksha walata ......
    mama nam hithanne naha owa wewi kiyala....

    අපි වගේ සිංහලෙන් ගහන්නකෝ. singlish වචන තෝරන්න ගියාම මාර කරදරයි :oo:

    ඔව් කොටින්ම කිව්වොත් මේ ඡන්ද සට්නෙදි මධ්‍ය වලට පුදුම වගකීමක් තියෙනවා
    මොකද ඡන්ද ප්‍රතිපල පව තීරණය වෙන්නෙ ඒගොල්ලො දෙන ප්‍රවුත්ති වලට අනුව නිසා.

    අන්න ඒක නිසා රජයේ මාධ්‍ය තනිකරම අපේ අවධානයෙන් කපා ඉවත් කරන්න ඕනෙ:lol:

    මේ ගැන නිළ වශයෙන් ප්‍රකශයක් එනකං අපි කාටවත් කිසිම තීරණයකට එන්න බැරි වේවි:oo:

    zfldkafoais úrys;j fmdkafialdg iyh fokjdZ
    ¡ fou< cd;sl ixOdkh
    ckm;sjrKfha§ úmËfha fmdÿ wfmaËl ckrd,a ir;a fmdkafialdg iyh fokafka lsisu fldkafoaishla fkdue;sj hehs fou< cd;sl ixOdkfha md¾,sfïka;= lKavdhï kdhl ;%sl=Kdu,h Èia;%sla md¾,sfïka;= uka;%S wd¾' iïmkaoka uy;d mjihs'
    http://www.lankadeepa.lk/

    මේ ෆොන්ට් එකේ අකුරු කියවන්න අපේ හෝඩියේ පන්තියේදි කියල දීල නෑ නෙ අක්කෙ :P

    තෑන්ක්ස් එනිවේ :D
     
    Last edited:
    මේක ගැන මොකද කියන්නේ?

    ysgmq w.úksiqre;a yxi fõÈldfõ
    01d.jpg
    › ,xld wdKavql%u jHjia:dj wdrlaId lrk njg ;ud bÈßfha Èjqreï ÿka uyskao rdcmlaI ckm;sjrhd th W,a,x>kh lrkq n,d isáh fkdyels ksid ;ud Ôú;fha m%:u j;djg foaYmd,k fõÈldjg f.dvjq nj ysgmq w.úksiqre ir;a tka is,ajd uy;d wïmdf¾§ wo iji m%ldY flf<ah'
    http://www.lankadeepa.lk/
     
    Last edited: