Ela machan Elazzzzzzzzzz..................මාගේ නම්බුව පසෙක ලා මෙහි පැමිණියේ , රටේ නම්බුව මට ප්‍රථමයෙන් වටිනා බැවිනි , සැබැවින්ම මෙහි පැමිණීමට සුදුවූයේ විශේෂිත යමක් දැන්වීම සදහාය ,
දේශපාලන සටනට ඔහේ යන්නට ඉඩ දී බලා සිටියේ පෙර වූ කරුණු ඉදිරිපත් කර අවසන් වූ හෙයිනි.
නමුත් දැන් නවතම වාර්ථාව මත සනිටුහන් වන්නේ , දෙමළ ජාතික සංධානය හා ෆෝන්සේකා අතර ගිවිසුමයි, කලින් කිසිදු කොන්දේසියක් ඉදිරිපත් නොකර ඔහුට සහය දක්වනවා කියූ ඔවුන් දැන් ප්‍රකාශ කරන්නේ
, උතුරේ අධි ආරක්ෂිත කලාප ඉවත් කිරීමට ඔහු එකග වූ බවයි.. දෙමළ ජාතික සංධානය ජාත්‍යන්තරය දක්වා ඇති කරුණු වලට අනුව හැගී යන්නේ ඔවුන්ගේ අදිරාජ්ය එසේ නොමැතිනම්
සැබෑවක් නොවූ ඊලාම් සිහිනය ෆෝන්සේකා හරහා ඔවුන් සතුවන බවයි..
* එල්ටීටීඊ සැකකරුවන් 12,000 නිදහස
*හමුදා බැරැක්ක උතුරින් ඉවතට
*දේශපාලන විසදුමක් ලබාදීම
*කඩිනම් නැවත පදිංචි කිරීම්
*නිවාස සහ අවශ්‍ය සියලු දෑ ලබාදීම
*උතුරු නැගෙනහිර යලි ඒකාබද්ද කිරීම
http://timesofindia.indiatimes.com/...LTTE-gets-Tamil-boost/articleshow/5418037.cms
http://news.bbc.co.uk/2/hi/south_asia/8444055.stm
http://www.independent.co.uk/news/w...-behind-general-who-crushed-them-1859872.html
http://asiantribune.com/news/2010/01/07/fonseka-–-tna-agreement-north-east-re-merger
http://srilankawatch.com/index.php?option=com_content&task=view&id=548&Itemid=1
මහා කැපකිරීම් මතින් ලබාගත් නිදහස ආපසු හැරවිය හැකිද??????
ජනමතය මේ හරහා වෙනස් වන්නේ කෙසේදැයි ඉදිරියේදී දැක ගත හැකිය.
මාතෘ භූමියට ජය...

para ballo
balaya laba ganna amma appa newei thaman ge ganiwath wikunana eun
mehemath lajja nathi guna maku missunwa mama dakkamai
TNA eun ge kondesi walata MR akamathi una nisa
SF langata yanna athi
SF tath balaya ganna okunge puka unath hodai

ubala dannema nathuwa athi 
අවංකවම කිව්වොත් මේ ගැන මටත් ප්‍රශ්නයක් තියෙනවා. දෙමළ ජතික සන්ධානය මහින්දව අතෑරල සරත් එක්ක සෙට් උනේ මහින්දගෙන් ඔවුන්ගේ යටි අරමුණු වලට කිසිම සහයෝගයක් නොලැබෙන බව හොඳීන්ම දන්න නිසාද ? නැත්නම් වෙන හේතුවක් නිසාද ?
කොහොම උනත් යුද්ධයේදි රණවිරුවන් ජීවිත පූජ කරපු හැටි දන්නේ සියැසින් දැක්කේ ඒගොල්ලන්ට වඩාත්ම ආසන්නයේ ඉඳන් සටන මෙහෙයවපු සරත් ෆොන්සේකා. ඉතිං එහෙම කෙනෙක් අතින් හිතා මතා ඒ පරිත්‍යාග කළ ජීවිත වල වටිනාකම 0 ට දායි කියල හිතන්න අමාරුයි. (අමරු උනාට වෙන්න බැරි නෑ)
නමුත් නොදැනුවත්ව උනත් මේ කියන කතාව ඇත්ත වෙන්න බැරිද ?
තවත් කට්ටිය කරුණු දක්වනවනං හොඳයි![]()
umbalata sahaya dunne nethi nisa ohoma kiyanawa neda?
TNA MRta support kalanag un deshapremiyo?

අවංකවම කිව්වොත් මේ ගැන මටත් ප්‍රශ්නයක් තියෙනවා. දෙමළ ජතික සන්ධානය මහින්දව අතෑරල සරත් එක්ක සෙට් උනේ මහින්දගෙන් ඔවුන්ගේ යටි අරමුණු වලට කිසිම සහයෝගයක් නොලැබෙන බව හොඳීන්ම දන්න නිසාද ? නැත්නම් වෙන හේතුවක් නිසාද ?
කොහොම උනත් යුද්ධයේදි රණවිරුවන් ජීවිත පූජ කරපු හැටි දන්නේ සියැසින් දැක්කේ ඒගොල්ලන්ට වඩාත්ම ආසන්නයේ ඉඳන් සටන මෙහෙයවපු සරත් ෆොන්සේකා. ඉතිං එහෙම කෙනෙක් අතින් හිතා මතා ඒ පරිත්‍යාග කළ ජීවිත වල වටිනාකම 0 ට දායි කියල හිතන්න අමාරුයි.(අමරු උනාට වෙන්න බැරි නෑ)
නමුත් නොදැනුවත්ව උනත් මේ කියන කතාව ඇත්ත වෙන්න බැරිද ?
තවත් කට්ටිය කරුණු දක්වනවනං හොඳයි![]()
කසුන් යනව කිව්වට එක දවසකට වත් මේ දිලා ගියේ නෑ නේ![]()
මුලින්ම කථා කලේ මහින්ද එක්ක , ඊලගට සරත් එක්ක , කිසිම කොන්දේසියක් නැත්නම් මහින්දට සහයෝගය දෙන්න තිබ්බ , සරත්ට දුන්නේ ඇයි කියල අහද්දි සම්බන්ධන් කියනව , ෆෝන්සේකව අපිට විශ්වාසයි එයා දෙමළ ජනයාට සහ්යෝගය දක්වයි කියල , නමුත් ඔහු පුවත්පතකට ප්‍රකාශ කරල තියෙන්නේ අධිආරක්ශිත කලාප ඉවත් කරන්න ෆෝන්සේකා එකග වුනා කියල....
දැන් කියන්න එපා සම්බ්න්ධන් එහෙම කිව්වේ නෑ , පත්තරේ බොරු දාල කියල
zfldkafoais úrys;j fmdkafialdg iyh fokjdZඅවංකවම කිව්වොත් මේ ගැන මටත් ප්‍රශ්නයක් තියෙනවා. දෙමළ ජතික සන්ධානය මහින්දව අතෑරල සරත් එක්ක සෙට් උනේ මහින්දගෙන් ඔවුන්ගේ යටි අරමුණු වලට කිසිම සහයෝගයක් නොලැබෙන බව හොඳීන්ම දන්න නිසාද ? නැත්නම් වෙන හේතුවක් නිසාද ?
කොහොම උනත් යුද්ධයේදි රණවිරුවන් ජීවිත පූජ කරපු හැටි දන්නේ සියැසින් දැක්කේ ඒගොල්ලන්ට වඩාත්ම ආසන්නයේ ඉඳන් සටන මෙහෙයවපු සරත් ෆොන්සේකා. ඉතිං එහෙම කෙනෙක් අතින් හිතා මතා ඒ පරිත්‍යාග කළ ජීවිත වල වටිනාකම 0 ට දායි කියල හිතන්න අමාරුයි. (අමරු උනාට වෙන්න බැරි නෑ)
නමුත් නොදැනුවත්ව උනත් මේ කියන කතාව ඇත්ත වෙන්න බැරිද ?
තවත් කට්ටිය කරුණු දක්වනවනං හොඳයි![]()
macho danna balanna paththare....mokada sambandan kiyapuwa apita ahuna,,,,oya dannako paththare
meka mage pudgalika mathaya
macho oya sulu jathika paksha walata ......
mama nam hithanne naha owa wewi kiyala....

zfldkafoais úrys;j fmdkafialdg iyh fokjdZ
¡ fou< cd;sl ixOdkh
ckm;sjrKfha§ úmËfha fmdÿ wfmaËl ckrd,a ir;a fmdkafialdg iyh fokafka lsisu fldkafoaishla fkdue;sj hehs fou< cd;sl ixOdkfha md¾,sfïka;= lKavdhï kdhl ;%sl=Kdu,h Èia;%sla md¾,sfïka;= uka;%S wd¾' iïmkaoka uy;d mjihs'
http://www.lankadeepa.lk/