ඕකනේ අපි කියන්නේ පච භාහුට චන්දේ දෙමු කියලා. කිසි කරදරයක් නෑ. වලි නෑ. සිගි දාන් ඉන්නේ ලකියා විතරයි. මෙන්න නියම ජනතා නායකයෝ 


kiyawala thama katha kale yaaluwa
ona modayekta therenawa oya adahas kale mokakda kiyala..
maath noanna hinda oyagen ahuwe..
ganan gannepa hode![]()




එතකොට IP Address එකත් වෙනස් වෙනවද?ඇත්තටම තාක්ෂණික දැනුම මදියි.



මගේ ගානේ ඔෆීස් එකකුත් දානවාහොද ගානක් ආවොත් අපි බෙදා හදාගෙන කඩේ යමුඅඩි 5ක වගේ සිගියක් දාගෙන එලට කඩේ යමු
![]()

akane Modayantane eka theerenne
math me baluwe oyatath theerunawath da kiyala![]()
mama num danne na ekai ahuwe![]()

onna man danneth naaa.

මගේ ගානේ ඔෆීස් එකකුත් දානවා

මමත් යන්නෝන.sathuta bhukthi windala hari yanne na dan gedara yanna one![]()
අපි බෝඩ් එකකුත් දාම් " මඩ ඒජන්සිය" කියල![]()
මේ දවස්වල හොයාගන්න තමයි අමාරුසැහෙන ඉල්ලුමක් තියේවි![]()

අපි වගේ සිංහලෙන් ගහන්නකෝ. singlish වචන තෝරන්න ගියාම මාර කරදරයි
ඔව් කොටින්ම කිව්වොත් මේ ඡන්ද සට්නෙදි මධ්‍ය වලට පුදුම වගකීමක් තියෙනවා
මොකද ඡන්ද ප්‍රතිපල පව තීරණය වෙන්නෙ ඒගොල්ලො දෙන ප්‍රවුත්ති වලට අනුව නිසා.
අන්න ඒක නිසා රජයේ මාධ්‍ය තනිකරම අපේ අවධානයෙන් කපා ඉවත් කරන්න ඕනෙ
මේ ගැන නිළ වශයෙන් ප්‍රකශයක් එනකං අපි කාටවත් කිසිම තීරණයකට එන්න බැරි වේවි
![]()
මගේ වැඩපොලේ සිංහල නැහැ බන්....සොරි

මම නම් කලින්ම හිතුවා දෙමල අය සරත්ට සහයොගය දෙවි කියලා....එකට හෙතු තිබ්බා...

අපෝ මම නම් ඔක පිලිගන්නේ නැහැ....මොකද මම උන්ගේ මාඩ්ය සාකච්චාව දැක්කා බන්
මගේ වැඩපොලේ සිංහල නැහැ බන්....සොරි
මම නම් කලින්ම හිතුවා දෙමල අය සරත්ට සහයොගය දෙවි කියලා....එකට හෙතු තිබ්බා...

