නැවත පැමිණි වගයි

Jan 24, 2009
3,532
130
0
ඕකනේ අපි කියන්නේ පච භාහුට චන්දේ දෙමු කියලා. කිසි කරදරයක් නෑ. වලි නෑ. සිගි දාන් ඉන්නේ ලකියා විතරයි. මෙන්න නියම ජනතා නායකයෝ :P
 

dumira j

Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    එතකොට IP Address එකත් වෙනස් වෙනවද?ඇත්තටම තාක්ෂණික දැනුම මදියි.

    IP address eka wenas wenne na...
    but FAKE IDs andura ganna IP address ekata wada Admin gawa wena upaya margayan thiyanawa.... :D
    IP Address eka wedagath saadakayak newe.. ;)
    anika IP eka static naththam eka wenas wenawa... :)
     
    May 17, 2006
    3,632
    90
    0

    අපෝ මම නම් ඔක පිලිගන්නේ නැහැ....මොකද මම උන්ගේ මාඩ්‍ය සාකච්චාව දැක්කා බන්

    අපි වගේ සිංහලෙන් ගහන්නකෝ. singlish වචන තෝරන්න ගියාම මාර කරදරයි :oo:

    ඔව් කොටින්ම කිව්වොත් මේ ඡන්ද සට්නෙදි මධ්‍ය වලට පුදුම වගකීමක් තියෙනවා
    මොකද ඡන්ද ප්‍රතිපල පව තීරණය වෙන්නෙ ඒගොල්ලො දෙන ප්‍රවුත්ති වලට අනුව නිසා.

    අන්න ඒක නිසා රජයේ මාධ්‍ය තනිකරම අපේ අවධානයෙන් කපා ඉවත් කරන්න ඕනෙ:lol:

    මේ ගැන නිළ වශයෙන් ප්‍රකශයක් එනකං අපි කාටවත් කිසිම තීරණයකට එන්න බැරි වේවි:oo:

    :D

    මගේ වැඩපොලේ සිංහල නැහැ බන්....සොරි

    මම නම් කලින්ම හිතුවා දෙමල අය සරත්ට සහයොගය දෙවි කියලා....එකට හෙතු තිබ්බා...
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මගේ වැඩපොලේ සිංහල නැහැ බන්....සොරි


    අයියෝ ඒකට කමක් නෑ. singlish වලින් ගැහුවම වචන guess කරන්න අමාරුයි බං ඒකයි :D

    මම නම් කලින්ම හිතුවා දෙමල අය සරත්ට සහයොගය දෙවි කියලා....එකට හෙතු තිබ්බා...

    මොන වගේ හේතුද ? :)
     
    Jan 24, 2009
    3,532
    130
    0
    අපෝ මම නම් ඔක පිලිගන්නේ නැහැ....මොකද මම උන්ගේ මාඩ්‍ය සාකච්චාව දැක්කා බන්



    මගේ වැඩපොලේ සිංහල නැහැ බන්....සොරි

    මම නම් කලින්ම හිතුවා දෙමල අය සරත්ට සහයොගය දෙවි කියලා....එකට හෙතු තිබ්බා...

    අපෝ ඔව්. මමත් හිතුවා. එක්සත් ජාතික පෙරමුණේ සාමාජික පක්ශ දැක්කම:lol::lol: