නැවත පැමිණි වගයි

Jan 24, 2009
3,532
130
0

අනේ අහිංසක මම මොනා කරන්නද.....:(
මම තාම කාටවත් කඩේ ගියෙනෑ...මේ ඔක්කොම කලේ මගෙ සිගියට ඇඩ් එකක් හොයා ගන්න.....:(
මම කාට හරි කඩේ ගියොත්... මේ ඔක්කොම කියයි..මම අරූට කඩේ යනවා... උට ඇඩ් දෙන්න එපා කියලා....:(:rofl:
එහෙම කරපු මටමයි...මෙහෙම වෙන්නෙ... ඇයි මේ...ඇයි මේ මටම:(:(:(
මම මේකෙ ඉන්න කඩේ යන අයගෙන් ඉල්ලන්නෙ.....:eek:
මට ඇඩ් එකක් හොයා ගන්න උදවු කරන්න කියල විතරයි..(10% ගෙවනවා):P
උඹල නිකන් කඩේ නොයන බව මම දන්නවා... උඹලට ඒ අපේක්ශකයො හොදට ගෙවනවා... මට ඇඩ් එකක් හොයල දෙන්නකෝ...... ප්ලීස්:rofl:

ලකියට කිං සහ ඇස් ඇෆ් දෙන්නගෙම සපෝටර්ලගෙන් කන්න වෙනවා වගේ. ඔන්න අපි නම් නෑ බේර ගන්න එන්නේ:P:P
 
May 17, 2006
3,632
90

හම්බ උනොත් මටත් දියන්
 
Jan 24, 2009
3,532
130
0
හම්බ උනොත් මටත් දියන්

වෙන මොකටද. මේ තියෙන්නේ ඇඩ්ස්:lol::lol:
123qo.png
 
Nov 24, 2008
14,813
575
0
78
ලකියට කිං සහ ඇස් ඇෆ් දෙන්නගෙම සපෝටර්ලගෙන් කන්න වෙනවා වගේ. ඔන්න අපි නම් නෑ බේර ගන්න එන්නේ:P:P
:eek::eek::(
නෑ මම මේ කල්පනා කොලේ......:shocked::eek:
මේ කඩේ යන උදවිය... ,
ලයිට් බිල් ගෙවාගෙන, ඉන්ටනෙට් බිල් ගෙවාගෙන, අත රිදෙනකම් ටයිප් කරකර, පස්ස රත් කරගෙන, නිදි වරාගෙන(සමහරු ත්‍ර්ඩ් දන්නෙ පාන්දර 2.00), සමහරු ඉන්නෙ ලංකාවෙත් නෙමෙයි ඒත් කඩේයන්නෙ නිකන් කියලද.....?:shocked::shocked::eek::eek::eek::eek:
මම දන්නවා........
මම දන්නවා... ඔයගොල්ල්න්ට ගෙවනවා......:( අනේ ප්ලීස්... මට ඇඩ් එකක් හොයල දෙන්න කෝ.... අපි ඔක්කොම බෙදාගෙන කමු....අනේ ප්ලීස්.........අනේ ප්ලීස්:rofl:
 
මම දන්නවා බන්ස්. මම මේ ජොලියට ගහන ඒවා. මේ පොලිටික්ස් මට නම් මාර ෆන්.:lol::lol::lol:
no hard feelings
:Dවෙන කවුරුත් බලන්න- කියවන්න දෙයක් දාන්නැති නිසා මමත් එසේමයි.
 
ඔව් උන් අවේ දෙශපාලන වාසිය නිසා....උන් ඊට කලින් සරත්ට යාපනයට එන්න කියලා මිනිස්සුන්ගේ ප්‍රතිචාර බැලුවා....උන් දැනගත්තා මිනිස්සු සරත් එක්ක කියලා ඉතින් උන් හිතුවා සරත් දිනයි කියලා ඉතින් සරත්ට හෙත්තු උනා....ඔක තමයි ඔය සුලු ජතික පක්ශ හැමදාම කරන්නේ බන්...
දෙමළ සංධානෙට ඇමති මන්ඩලේට එන්න කිව්වලු නේ?:rolleyes:
 
Nov 24, 2008
14,813
575
0
78

වෙන මොකටද. මේ තියෙන්නේ ඇඩ්ස්:lol::lol:
123qo.png

:growl::growl::growl::growl::growl: උඹ මෙතන ඉදගෙන..... සමිත් බුද්දික මහත්තයගෙ පරණ ත්‍ර්ඩ් අවුස්සනව නේද....මඩ කරියා....:growl::frown: මඩ ගහනවා නේද:oo:
අනේ බන්.. ඒ අදුරු අතීතයට වඩා..... සුන්දර වර්තමානය කොච්චර නම් හොදද....:P
 
blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    දෙමළ සංධානෙට ඇමති මන්ඩලේට එන්න කිව්වලු නේ?:rolleyes:
    :lol::lol:
    ඔයගොල්ලෝ ඔක්කොම හරි නරකයි
    විහිලුවෙන් විහිලුවෙන් මේ ත්‍රෙඩ් එක දාපු අරමුණ
    වෙනස් කරනවා නේද කෂ්ටිය එකතු වෙලා :P

    May 17, 2006
    3,632
    90
    0
    දෙමළ සංධානෙට ඇමති මන්ඩලේට එන්න කිව්වලු නේ?:rolleyes:

    සරත් දින්නොත් හදන භාරකාර ඇමති මන්ඩලේට හැම පක්ශයකින්ම දෙන්න ගානේ ගන්නවා කියලා තිබ්බ නේද?....
     
    Jan 24, 2009
    3,532
    130
    0
    යකො මේ මගේ එවා බන්...මම කියන්නේ මුදල් ගෙවා ප්‍රචාරය කරන එවා බන්

    මලා. සිදුවූ ප්‍රමාද දෝශයට මගේ බලවත් කණගා‍ටුව:baffled::baffled:

    හැබැයි ඔයාට පුලුවන් නේ අපේ ලකියට ඔයාගේ ඇඩ් 1 දීලා ස්පොන්සර් කරන්න. ඕකා වේලි වේලි ඉන්න නිසා අස්ප ගනන් දෙන්න ඕනත් නෑ:lol::lol: