අනේ අහිංසක මම මොනා කරන්නද.....
මම තාම කාටවත් කඩේ ගියෙනෑ...මේ ඔක්කොම කලේ මගෙ සිගියට ඇඩ් එකක් හොයා ගන්න.....
මම කාට හරි කඩේ ගියොත්... මේ ඔක්කොම කියයි..මම අරූට කඩේ යනවා... උට ඇඩ් දෙන්න එපා කියලා....
එහෙම කරපු මටමයි...මෙහෙම වෙන්නෙ... ඇයි මේ...ඇයි මේ මටම
මම මේකෙ ඉන්න කඩේ යන අයගෙන් ඉල්ලන්නෙ.....
මට ඇඩ් එකක් හොයා ගන්න උදවු කරන්න කියල විතරයි..(10% ගෙවනවා)
උඹල නිකන් කඩේ නොයන බව මම දන්නවා... උඹලට ඒ අපේක්ශකයො හොදට ගෙවනවා... මට ඇඩ් එකක් හොයල දෙන්නකෝ...... ප්ලීස්

ලකියට කිං සහ ඇස් ඇෆ් දෙන්නගෙම සපෝටර්ලගෙන් කන්න වෙනවා වගේ. ඔන්න අපි නම් නෑ බේර ගන්න එන්නේ![]()

අනේ ප්ලීස්... මට ඇඩ් එකක් හොයල දෙන්න කෝ.... අපි ඔක්කොම බෙදාගෙන කමු....අනේ ප්ලීස්.........අනේ ප්ලීස්
මම දන්නවා බන්ස්. මම මේ ජොලියට ගහන ඒවා. මේ පොලිටික්ස් මට නම් මාර ෆන්.
no hard feelings
වෙන කවුරුත් බලන්න- කියවන්න දෙයක් දාන්නැති නිසා මමත් එසේමයි.එල එල. කීප් ඉට් අප්වෙන කවුරුත් බලන්න- කියවන්න දෙයක් දාන්නැති නිසා මමත් එසේමයි.

වලි කුකුළගේ භාෂාව කැතයි.mahindata kade yana eka .... ada niruwath una![]()
අදහස හොඳයි.එනිසා කවුරුත් කඩේ යන්නෙපා.තමන් නොදැනිම නිරුවත් වෙනවා.දෙමළ සංධානෙට ඇමති මන්ඩලේට එන්න කිව්වලු නේ?ඔව් උන් අවේ දෙශපාලන වාසිය නිසා....උන් ඊට කලින් සරත්ට යාපනයට එන්න කියලා මිනිස්සුන්ගේ ප්රතිචාර බැලුවා....උන් දැනගත්තා මිනිස්සු සරත් එක්ක කියලා ඉතින් උන් හිතුවා සරත් දිනයි කියලා ඉතින් සරත්ට හෙත්තු උනා....ඔක තමයි ඔය සුලු ජතික පක්ශ හැමදාම කරන්නේ බන්...

වෙන මොකටද. මේ තියෙන්නේ ඇඩ්ස්
![]()
වෙන මොකටද. මේ තියෙන්නේ ඇඩ්ස්
![]()

උඹ මෙතන ඉදගෙන..... සමිත් බුද්දික මහත්තයගෙ පරණ ත්ර්ඩ් අවුස්සනව නේද....මඩ කරියා....
මඩ ගහනවා නේද

ආහ්.ඉන්නව නේතුන්දෙනාම එයි , පවුල් සමාගමක් තමා , එකෙක් යාලුවෙක්
මම අනුමාන කලා හරි.
දෙමළ සංධානෙට ඇමති මන්ඩලේට එන්න කිව්වලු නේ?![]()

දෙමළ සංධානෙට ඇමති මන්ඩලේට එන්න කිව්වලු නේ?![]()
යකො මේ මගේ එවා බන්...මම කියන්නේ මුදල් ගෙවා ප්රචාරය කරන එවා බන්