නැවත පැමිණි වගයි

Nov 24, 2008
14,813
575
0
78
යකො මේ මගේ එවා බන්...මම කියන්නේ මුදල් ගෙවා ප්‍රචාරය කරන එවා බන්

අනේ අම්මියෝ...මම දැන්නෙ දැක්කෙ..:eek::eek::shocked:
මම සිගි ඩිසේබල් කොරල නෙ තියෙන්නෙ... ශික්:(
අනේ සමා වෙන්න ඕනෙ...මම හිතුවෙ.. ඔයාගෙ පරණ ත්‍ර්ඩ් අවුස්සනව කියලා... අදුරු අතීතය:nerd:
 
Jan 24, 2009
3,532
130
0
:lol::lol:
ඔයගොල්ලෝ ඔක්කොම හරි නරකයි
විහිලුවෙන් විහිලුවෙන් මේ ත්‍රෙඩ් එක දාපු අරමුණ
වෙනස් කරනවා නේද කෂ්ටිය එකතු වෙලා :P

නෑ බ්ලැක්. මේ එලකිරි එකේ වෙන බලන්න, රිප්ලයි දාන්න ත්‍රෙඩ් නෑ නේ. මේවා විතරමයි තියෙන්නේ. ඉතින් වෙන මොනවා කොරන්නද?:oo::oo:
 
ලකියට කිං සහ ඇස් ඇෆ් දෙන්නගෙම සපෝටර්ලගෙන් කන්න වෙනවා වගේ. ඔන්න අපි නම් නෑ බේර ගන්න එන්නේ:P:P
දන්සැල්!!!:rofl:

:eek::eek::(
නෑ මම මේ කල්පනා කොලේ......:shocked::eek:
මේ කඩේ යන උදවිය... ,
ලයිට් බිල් ගෙවාගෙන, ඉන්ටනෙට් බිල් ගෙවාගෙන, අත රිදෙනකම් ටයිප් කරකර, පස්ස රත් කරගෙන, නිදි වරාගෙන(සමහරු ත්‍ර්ඩ් දන්නෙ පාන්දර 2.00), සමහරු ඉන්නෙ ලංකාවෙත් නෙමෙයි ඒත් කඩේයන්නෙ නිකන් කියලද.....?:shocked::shocked::eek::eek::eek::eek:
මම දන්නවා........
මම දන්නවා... ඔයගොල්ල්න්ට ගෙවනවා......:( අනේ ප්ලීස්... මට ඇඩ් එකක් හොයල දෙන්න කෝ.... අපි ඔක්කොම බෙදාගෙන කමු....අනේ ප්ලීස්.........අනේ ප්ලීස්:rofl:
ගිහානුත් ඉල්ලුවා.හොරෙන් කන්න පුරුදු වෙලා අපිට කියන්නෙ නෑ:lol:
 
Nov 24, 2008
14,813
575
0
78
නෑ බ්ලැක්. මේ එලකිරි එකේ වෙන බලන්න, රිප්ලයි දාන්න ත්‍රෙඩ් නෑ නේ. මේවා විතරමයි තියෙන්නේ. ඉතින් වෙන මොනවා කොරන්නද?:oo::oo:

සිරාවටම... තිලාත් නෑ.. ගිහානයත් නෑ...:(අපි විතරයි ඉන්නෙ.....:nerd:
රිප්ලයි දාන්න ත්‍රෙඩ් ත් නෑ... මේකෙන් තමයි ෆන් එකක් ගන්න වෙන්නෙ.... ෆුල් ජොලියෙ ඉන්න ඕනෙ.....:P
 
:lol::lol:
ඔයගොල්ලෝ ඔක්කොම හරි නරකයි
විහිලුවෙන් විහිලුවෙන් මේ ත්‍රෙඩ් එක දාපු අරමුණ
වෙනස් කරනවා නේද කෂ්ටිය එකතු වෙලා :P

එයා ටක් ගාලා තව එකක් දායි:lol:
 
blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    නෑ බ්ලැක්. මේ එලකිරි එකේ වෙන බලන්න, රිප්ලයි දාන්න ත්‍රෙඩ් නෑ නේ. මේවා විතරමයි තියෙන්නේ. ඉතින් වෙන මොනවා කොරන්නද?:oo::oo:
    :lol: අනේ මන්දා මුන් කැමති නෑ නෑ කිය කිය
    දේශපාලන ත්‍රෙඩ් දානවා අපිත් ඉතින් ඒවාට මොනවා හරි දානවා:P
    දොගොල්ලොම බොර දියේ මාලු බානවා ද කොහේද
     
    Jan 24, 2009
    3,532
    130
    0

    සිරාවටම... තිලාත් නෑ.. ගිහානයත් නෑ...:(අපි විතරයි ඉන්නෙ.....:nerd:
    රිප්ලයි දාන්න ත්‍රෙඩ් ත් නෑ... මේකෙන් තමයි ෆන් එකක් ගන්න වෙන්නෙ.... ෆුල් ජොලියෙ ඉන්න ඕනෙ.....:P
    ඔව් එලකිරි එකේ ප්‍රධාන ඉස්පෑමර්ස්ලා දෙන්නා නැති වුනාම පට්ට බෝරිං:yes::yes::yes::nerd::nerd::nerd:
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    නෑ බ්ලැක්. මේ එලකිරි එකේ වෙන බලන්න, රිප්ලයි දාන්න ත්‍රෙඩ් නෑ නේ. මේවා විතරමයි තියෙන්නේ. ඉතින් වෙන මොනවා කොරන්නද?:oo::oo:

    දන්සැල්!!!:rofl:

    ගිහානුත් ඉල්ලුවා.හොරෙන් කන්න පුරුදු වෙලා අපිට කියන්නෙ නෑ:lol:

    හොරෙන් කද්දි තමයි රහ වැඩි

    සිරාවටම... තිලාත් නෑ.. ගිහානයත් නෑ...:(අපි විතරයි ඉන්නෙ.....:nerd:
    රිප්ලයි දාන්න ත්‍රෙඩ් ත් නෑ... මේකෙන් තමයි ෆන් එකක් ගන්න වෙන්නෙ.... ෆුල් ජොලියෙ ඉන්න ඕනෙ.....:P

    තාම කවුරැත් ‍ස්පොන්සර් කලේ නැද්ද. මට පෙන්නේ තාක්ෂණීක දොශයක් ඇති:P:rofl:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    :lol: අනේ මන්දා මුන් කැමති නෑ නෑ කිය කිය
    දේශපාලන ත්‍රෙඩ් දානවා අපිත් ඉතින් ඒවාට මොනවා හරි දානවා:P
    දොගොල්ලොම බොර දියේ මාලු බානවා ද කොහේද
    මේකෙත් සිගිති ආතල් එකක් නැත්තෙමත් නෑ:lol::lol:
     
    සරත් දින්නොත් හදන භාරකාර ඇමති මන්ඩලේට හැම පක්ශයකින්ම දෙන්න ගානේ ගන්නවා කියලා තිබ්බ නේද?....
    දෙන්න ගානේ නෙවෙයි සේරටම දෙන්න උතුමාණෝ පොරොන්දු වුනාලු.සේරම185ක් ද එතකොට:shocked:
    ඔව් ඉතිං එයාට පක්ෂයක් නෑනේ.
    :rofl:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ගිහානුත් ඉල්ලුවා.හොරෙන් කන්න පුරුදු වෙලා අපිට කියන්නෙ නෑ:lol:

    ඔව් මුන් ඔක්කොම එකයි.....:(:shocked::eek:
    ඇයි දෙයියනේ.....ඇයි දෙයියනේ....., මුන් තනියෙන් බුදු වෙන්න ට්‍රයි කරන්නෙ....
    ඇයි..... ඇයි....., අපිටම... මෙහෙම කරන්නෙ....:dull:.. අපිත් කන බොන මිනිස්සු කියල අමතකද... අනේ මගෙ සිගියට ඇඩ් එකක්.. ප්ලීස්....:(:(:nerd:
    ---
    එතකොට ඒකත් ඇත්ත.... බුදු හාමුදුරුවොත්..තනියෙන් බුදු උනා මිසක් දෙන්න දෙන්න බුදු උනේ නෑ නෙ...:lol::P
    ගිහාන් අයියේ ..මම ඔයාට මගෙ හදවතින්ම සුබ පතනවා....!:P:(:):):)
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ඔව් එලකිරි එකේ ප්‍රධාන ඉස්පෑමර්ස්ලා දෙන්නා නැති වුනාම පට්ට බෝරිං:yes::yes::yes::nerd::nerd::nerd:

    :P එළිවෙන ජාමෙට කවුරු හරි මොනව හරි කියල තියෙයි බෝඩම් එක නැති වෙන්න.
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    :lol::lol:

    i thought the comedy star was over:rofl:
    din't know he left cuz he dint had any false info to blame SF :lol:
    and the best part is returning with a heroic quote "රටේ නම්බුව මගේ නම්බුවට වඩා ලොකුය" :lol: damnn in other words - මට පෙර රට!
    glad to see MR supporters following SF's way :P
     
    Jan 24, 2009
    3,532
    130
    0
    :P එළිවෙන ජාමෙට කවුරු හරි මොනව හරි කියල තියෙයි බෝඩම් එක නැති වෙන්න.
    මගේ සාමකාමී මූඩ් 1 කන්නේ ඔයා කියන කෙනා තමයි:baffled::baffled::growl::growl:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    ඔව් මුන් ඔක්කොම එකයි.....:(:shocked::eek:
    ඇයි දෙයියනේ.....ඇයි දෙයියනේ....., මුන් තනියෙන් බුදු වෙන්න ට්‍රයි කරන්නෙ....
    ඇයි..... ඇයි....., අපිටම... මෙහෙම කරන්නෙ....:dull:.. අපිත් කන බොන මිනිස්සු කියල අමතකද... අනේ මගෙ සිගියට ඇඩ් එකක්.. ප්ලීස්....:(:(:nerd:
    ---
    එතකොට ඒකත් ඇත්ත.... බුදු හාමුදුරුවොත්..තනියෙන් බුදු උනා මිසක් දෙන්න දෙන්න බුදු උනේ නෑ නෙ...:lol::P
    ගිහාන් අයියේ ..මම ඔයාට මගෙ හදවතින්ම සුබ පතනවා....!:P:(:):):)

    :eek::eek::eek:නැතුව නැතුව. ඉස්සෙල්ලා තම තමන් ගොඩ ගිහින් ඕන වටේ ඉන්න අයට බැකප් දෙන්න නම්
     
    :lol: අනේ මන්දා මුන් කැමති නෑ නෑ කිය කිය
    දේශපාලන ත්‍රෙඩ් දානවා අපිත් ඉතින් ඒවාට මොනවා හරි දානවා:P
    දොගොල්ලොම බොර දියේ මාලු බානවා ද කොහේද
    ඒකනේ.දැන් බලන්න කසුන්ට කොච්චර හැපිද? ආයෙ යයිද මේක දාලා:lol:
     
    :P මට පෙර රට!​