යකො මේ මගේ එවා බන්...මම කියන්නේ මුදල් ගෙවා ප්රචාරය කරන එවා බන්
අනේ අම්මියෝ...මම දැන්නෙ දැක්කෙ..

මම සිගි ඩිසේබල් කොරල නෙ තියෙන්නෙ... ශික්

අනේ සමා වෙන්න ඕනෙ...මම හිතුවෙ.. ඔයාගෙ පරණ ත්ර්ඩ් අවුස්සනව කියලා... අදුරු අතීතය

යකො මේ මගේ එවා බන්...මම කියන්නේ මුදල් ගෙවා ප්රචාරය කරන එවා බන්

නෑ බ්ලැක්. මේ එලකිරි එකේ වෙන බලන්න, රිප්ලයි දාන්න ත්රෙඩ් නෑ නේ. මේවා විතරමයි තියෙන්නේ. ඉතින් වෙන මොනවා කොරන්නද?![]()
ඔයගොල්ලෝ ඔක්කොම හරි නරකයි
විහිලුවෙන් විහිලුවෙන් මේ ත්රෙඩ් එක දාපු අරමුණ
වෙනස් කරනවා නේද කෂ්ටිය එකතු වෙලා

දන්සැල්!!!ලකියට කිං සහ ඇස් ඇෆ් දෙන්නගෙම සපෝටර්ලගෙන් කන්න වෙනවා වගේ. ඔන්න අපි නම් නෑ බේර ගන්න එන්නේ![]()

ගිහානුත් ඉල්ලුවා.හොරෙන් කන්න පුරුදු වෙලා අපිට කියන්නෙ නෑ
නෑ මම මේ කල්පනා කොලේ......
මේ කඩේ යන උදවිය... ,
ලයිට් බිල් ගෙවාගෙන, ඉන්ටනෙට් බිල් ගෙවාගෙන, අත රිදෙනකම් ටයිප් කරකර, පස්ස රත් කරගෙන, නිදි වරාගෙන(සමහරු ත්ර්ඩ් දන්නෙ පාන්දර 2.00), සමහරු ඉන්නෙ ලංකාවෙත් නෙමෙයි ඒත් කඩේයන්නෙ නිකන් කියලද.....?
මම දන්නවා........මම දන්නවා... ඔයගොල්ල්න්ට ගෙවනවා......අනේ ප්ලීස්... මට ඇඩ් එකක් හොයල දෙන්න කෝ.... අපි ඔක්කොම බෙදාගෙන කමු....අනේ ප්ලීස්.........අනේ ප්ලීස්
![]()

නෑ බ්ලැක්. මේ එලකිරි එකේ වෙන බලන්න, රිප්ලයි දාන්න ත්රෙඩ් නෑ නේ. මේවා විතරමයි තියෙන්නේ. ඉතින් වෙන මොනවා කොරන්නද?![]()
අපි විතරයි ඉන්නෙ.....

එයා ටක් ගාලා තව එකක් දායි![]()
ඔයගොල්ලෝ ඔක්කොම හරි නරකයි
විහිලුවෙන් විහිලුවෙන් මේ ත්රෙඩ් එක දාපු අරමුණ
වෙනස් කරනවා නේද කෂ්ටිය එකතු වෙලා

නෑ බ්ලැක්. මේ එලකිරි එකේ වෙන බලන්න, රිප්ලයි දාන්න ත්රෙඩ් නෑ නේ. මේවා විතරමයි තියෙන්නේ. ඉතින් වෙන මොනවා කොරන්නද?![]()
අනේ මන්දා මුන් කැමති නෑ නෑ කිය කිය 
ඔව් එලකිරි එකේ ප්රධාන ඉස්පෑමර්ස්ලා දෙන්නා නැති වුනාම පට්ට බෝරිං
සිරාවටම... තිලාත් නෑ.. ගිහානයත් නෑ...අපි විතරයි ඉන්නෙ.....
රිප්ලයි දාන්න ත්රෙඩ් ත් නෑ... මේකෙන් තමයි ෆන් එකක් ගන්න වෙන්නෙ.... ෆුල් ජොලියෙ ඉන්න ඕනෙ.....![]()

නෑ බ්ලැක්. මේ එලකිරි එකේ වෙන බලන්න, රිප්ලයි දාන්න ත්රෙඩ් නෑ නේ. මේවා විතරමයි තියෙන්නේ. ඉතින් වෙන මොනවා කොරන්නද?![]()
දන්සැල්!!!
ගිහානුත් ඉල්ලුවා.හොරෙන් කන්න පුරුදු වෙලා අපිට කියන්නෙ නෑ![]()
සිරාවටම... තිලාත් නෑ.. ගිහානයත් නෑ...අපි විතරයි ඉන්නෙ.....
රිප්ලයි දාන්න ත්රෙඩ් ත් නෑ... මේකෙන් තමයි ෆන් එකක් ගන්න වෙන්නෙ.... ෆුල් ජොලියෙ ඉන්න ඕනෙ.....![]()

මේකෙත් සිගිති ආතල් එකක් නැත්තෙමත් නෑඅනේ මන්දා මුන් කැමති නෑ නෑ කිය කිය
දේශපාලන ත්රෙඩ් දානවා අපිත් ඉතින් ඒවාට මොනවා හරි දානවා
දොගොල්ලොම බොර දියේ මාලු බානවා ද කොහේද

දෙන්න ගානේ නෙවෙයි සේරටම දෙන්න උතුමාණෝ පොරොන්දු වුනාලු.සේරම185ක් ද එතකොටසරත් දින්නොත් හදන භාරකාර ඇමති මන්ඩලේට හැම පක්ශයකින්ම දෙන්න ගානේ ගන්නවා කියලා තිබ්බ නේද?....

ගිහානුත් ඉල්ලුවා.හොරෙන් කන්න පුරුදු වෙලා අපිට කියන්නෙ නෑ![]()

.. අපිත් කන බොන මිනිස්සු කියල අමතකද... අනේ මගෙ සිගියට ඇඩ් එකක්.. ප්ලීස්....

ඔව් එලකිරි එකේ ප්රධාන ඉස්පෑමර්ස්ලා දෙන්නා නැති වුනාම පට්ට බෝරිං![]()
එළිවෙන ජාමෙට කවුරු හරි මොනව හරි කියල තියෙයි බෝඩම් එක නැති වෙන්න.din't know he left cuz he dint had any false info to blame SF
i thought the comedy star was over![]()

damnn in other words - මට පෙර රට!
මගේ සාමකාමී මූඩ් 1 කන්නේ ඔයා කියන කෙනා තමයිඑළිවෙන ජාමෙට කවුරු හරි මොනව හරි කියල තියෙයි බෝඩම් එක නැති වෙන්න.

ඔව් මුන් ඔක්කොම එකයි.....
ඇයි දෙයියනේ.....ඇයි දෙයියනේ....., මුන් තනියෙන් බුදු වෙන්න ට්රයි කරන්නෙ....
ඇයි..... ඇයි....., අපිටම... මෙහෙම කරන්නෙ...... අපිත් කන බොන මිනිස්සු කියල අමතකද... අනේ මගෙ සිගියට ඇඩ් එකක්.. ප්ලීස්....
---
එතකොට ඒකත් ඇත්ත.... බුදු හාමුදුරුවොත්..තනියෙන් බුදු උනා මිසක් දෙන්න දෙන්න බුදු උනේ නෑ නෙ...
ගිහාන් අයියේ ..මම ඔයාට මගෙ හදවතින්ම සුබ පතනවා....!

නැතුව නැතුව. ඉස්සෙල්ලා තම තමන් ගොඩ ගිහින් ඕන වටේ ඉන්න අයට බැකප් දෙන්න නම්ඒකනේ.දැන් බලන්න කසුන්ට කොච්චර හැපිද? ආයෙ යයිද මේක දාලාඅනේ මන්දා මුන් කැමති නෑ නෑ කිය කිය
දේශපාලන ත්රෙඩ් දානවා අපිත් ඉතින් ඒවාට මොනවා හරි දානවා
දොගොල්ලොම බොර දියේ මාලු බානවා ද කොහේද

din't know he left cuz he dint had any false info to blame SF
and the best part is returning with a heroic quote "රටේ නම්බුව මගේ නම්බුවට වඩා ලොකුය"damnn in other words - මට පෙර රට!
glad to see MR supporters following SF's way![]()
මට පෙර රට!