dooshanaya adu pakshayak balayata path karanna ona kiyala
e pakshaya dan balaye inna pakshaya nam nemei
ඔයාගෙ ප්රශ්නෙට...ඔයාම උත්තර දීල තියනවා...ලංකාවෙ එහෙම පක්ෂ නෑ....
කොයි ඇමති උනත් කැමතියි... වාහනයක් එහෙම අරගෙන, දරුවන්ට ගෙයක් දොරක් එහෙම හදාගෙන, අතට පයට වැඩකාරයොත් එක්ක ඉන්න....ලොල්
මේ තාක් බලයට පත් උන ආණ්ඩුවලින්.. එහෙම නොකරපු ඇමතිල..ඉන්නවද..?
නෑ නෙ මචන්....
උන කලේ හැමදාම.. අහිංසක ඡන්ද දායකයො රැවැට්ටුව එක විතරයි... අතීතෙත් එහෙමයි.... අදත් එහෙමයි.. හෙටත් එහෙමයි...ලොල්
ඒත්... කවුරුත් කියනව වගේ... ඡන්ද දායකයො හරි බුද්දිමත් ලු...ලොල්![]()
නෑ කියන්නම බෑ මචන්.
අනුර කුමාරලා ලාල්කාන්තලා තමන්ට දුන්න වාහනේවත් ගත්තේ නෑ
මන් ජේවීපී කාරයෙක් නොවුනත් ඒ වගේ වැඩ් වලට හොදයි කියන්න ලැජ්ජා නෑ

ලංකාවෙ එහෙම පක්ෂ නෑ....




me denna witharak newe thawa aya innawa a wage 