නැවත පැමිණි වගයි

Puzhi

Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    dooshanaya adu pakshayak balayata path karanna ona kiyala:eek::eek::eek::eek::eek:
    e pakshaya dan balaye inna pakshaya nam nemei

    ඔයාගෙ ප්‍රශ්නෙට...ඔයාම උත්තර දීල තියනවා...:P ලංකාවෙ එහෙම පක්ෂ නෑ....:lol::lol:
    කොයි ඇමති උනත් කැමතියි... වාහනයක් එහෙම අරගෙන, දරුවන්ට ගෙයක් දොරක් එහෙම හදාගෙන, අතට පයට වැඩකාරයොත් එක්ක ඉන්න....ලොල්

    මේ තාක් බලයට පත් උන ආණ්ඩුවලින්.. එහෙම නොකරපු ඇමතිල..ඉන්නවද..?:lol::lol:
    නෑ නෙ මචන්....
    උන කලේ හැමදාම.. අහිංසක ඡන්ද දායකයො රැවැට්ටුව එක විතරයි... අතීතෙත් එහෙමයි.... අදත් එහෙමයි.. හෙටත් එහෙමයි...ලොල්

    ඒත්... කවුරුත් කියනව වගේ...
    ඡන්ද දායකයො හරි බුද්දිමත් ලු...ලොල්:shocked::lol::lol::lol:

    නෑ කියන්නම බෑ මචන්.
    අනුර කුමාරලා ලාල්කාන්තලා තමන්ට දුන්න වාහනේවත් ගත්තේ නෑ
    මන් ජේවීපී කාරයෙක් නොවුනත් ඒ වගේ වැඩ් වලට හොදයි කියන්න ලැජ්ජා නෑ
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    නෑ කියන්නම බෑ මචන්.
    අනුර කුමාරලා ලාල්කාන්තලා තමන්ට දුන්න වාහනේවත් ගත්තේ නෑ
    මන් ජේවීපී කාරයෙක් නොවුනත් ඒ වගේ වැඩ් වලට හොදයි කියන්න ලැජ්ජා නෑ

    ඔව් ඔව් කිසිම ලැජ්ජාවක් නෑ
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    sf ගෙන් මොනාහරි ඇහුවහම "රටෙ දැවෙන ප්‍රස්නයක් ගැන":-)nerd:)
    එතුමා බලනවා මංගල හා අර මූනෙ ලපයක් තියෙන ජෙප්පා දිහැ
    එතුම දන්නෙ නැ මෙලෝ හසරක්
    උන් දෙන්න තමා කියන්නෙ මොනාද කියන්න ඕනෙ කියලා
    නැත්තං මූ කට ඇරියොත් ඉබ්බා කට ඇරියා වගෙ නෙ
    ජබොස් :rofl:

    :lol::lol::lol:
     
    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    නෑ කියන්නම බෑ මචන්.
    අනුර කුමාරලා ලාල්කාන්තලා තමන්ට දුන්න වාහනේවත් ගත්තේ නෑ
    මන් ජේවීපී කාරයෙක් නොවුනත් ඒ වගේ වැඩ් වලට හොදයි කියන්න ලැජ්ජා නෑ

    lal kantha lankawe inna kotipathiyek :D
    anura kumara genanam danne na... :no:

    anura kumara/lal kantha denna pare bus eke yanne nane... :D

    kochchara salli thibbath wahanayak newe bike ekak dunnath ganna minissu inna rataka me denna karapu wade agaya karanna one... but me denna ehema kale minissungen honda nama dina ganeeme paramarthayen kiyana ekanam sure ;) me denna witharak newe thawa aya innawa a wage :yes:
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    lal kantha lankawe inna kotipathiyek :D
    anura kumara genanam danne na... :no:

    anura kumara/lal kantha denna pare bus eke yanne nane... :D

    kochchara salli thibbath wahanayak newe bike ekak dunnath ganna minissu inna rataka me denna karapu wade agaya karanna one... but me denna ehema kale minissungen honda nama dina ganeeme paramarthayen kiyana ekanam sure ;) me denna witharak newe thawa aya innawa a wage :yes:

    ඒක බොරු මචන්.ලාල්කාන්ත කෝටිපතියෙක් නෙමේ.මන් හොදට දන්න නිසයි කිව්වේ
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    lal kantha lankawe inna kotipathiyek :D
    anura kumara genanam danne na... :no:

    anura kumara/lal kantha denna pare bus eke yanne nane... :D

    kochchara salli thibbath wahanayak newe bike ekak dunnath ganna minissu inna rataka me denna karapu wade agaya karanna one... but me denna ehema kale minissungen honda nama dina ganeeme paramarthayen kiyana ekanam sure ;) me denna witharak newe thawa aya innawa a wage :yes:

    මිනිස්සුන්ගෙන් ලකුනු දාගන්න හරි උන් ඒක කලානේ බන්.තව හිටියා සමන්ත විද්‍යාරත්නත් එහෙමයි.උන් ඇමති නිල නිවෙස් ගත්තෙ නෑ.ඇමති වාහන ගත්තේ නෑ.

    ඒත් පියසිරි විජේනායකලා කොහොමද??උන් ගියේ රට හදන්න කියලා නේද?චම්පික රණවකලා කොහොමද??

    අපේ රටටත් හමුදා පාලනයක් මාසෙකට විතර තිබුන නම් හොදයි කියලා හිතෙනවා
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    sf ගෙන් මොනාහරි ඇහුවහම "රටෙ දැවෙන ප්‍රස්නයක් ගැන":-)nerd:)
    එතුමා බලනවා මංගල හා අර මූනෙ ලපයක් තියෙන ජෙප්පා දිහැ
    එතුම දන්නෙ නැ මෙලෝ හසරක්
    උන් දෙන්න තමා කියන්නෙ මොනාද කියන්න ඕනෙ කියලා
    නැත්තං මූ කට ඇරියොත් ඉබ්බා කට ඇරියා වගෙ නෙ
    ජබොස් :rofl:

    මචන් මහින්දටත් උපදේශකයෝ 89ක් හරි 90ක් හරි ඉන්නවා.මීඩියා වලටම 13ක්ද කොහෙද ඉන්නවා.
    ක්‍රිකට් වලටත් ඉන්නවා
    ඩී ඇස් ද සිල්වා උපදේශක කමෙනුත් ලක්ශෙකට වඩා ගන්නවා
     
    May 17, 2006
    3,632
    90
    0
    මිනිස්සුන්ගෙන් ලකුනු දාගන්න හරි උන් ඒක කලානේ බන්.තව හිටියා සමන්ත විද්‍යාරත්නත් එහෙමයි.උන් ඇමති නිල නිවෙස් ගත්තෙ නෑ.ඇමති වාහන ගත්තේ නෑ.

    ඒත් පියසිරි විජේනායකලා කොහොමද??උන් ගියේ රට හදන්න කියලා නේද?චම්පික රණවකලා කොහොමද??

    අපේ රටටත් හමුදා පාලනයක් මාසෙකට විතර තිබුන නම් හොදයි කියලා හිතෙනවා

    අනිවා...ඈමරිකාව බලපන්...හුගාක් පත් උන ජනාඩිපතිලා හමුදා සෙවයෙ නිලදාරින්....ඉතින් උන්ට කෙල උනාද?
     
    May 17, 2006
    3,632
    90
    0

    අපේ රට හදන්න බෑ අයියේ නැත්තන්

    හරියට හරි මල්ලි...සරත් ඈවිත් එයා කියන කරුනු 10 කරොත් අපෙ රටට ගොඩ යන්න පුලුවන්......
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    ඇස් බී ලා ජොනී ලා මන්ගලලා ඉන්න රටේ මූ මොකට ලැජ්ජ වෙන්නද මචන්

    දවසෙ කතාව කාටවත් මතක් වෙන්නෙ නැද්ද ජී ඇල් පීරිස් ඇමති තුමාව එතුමා හැම ආණ්ඩුවෙම ඇමති නෙද ??:P
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    color.gif
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    මචන් මහින්දටත් උපදේශකයෝ 89ක් හරි 90ක් හරි ඉන්නවා.මීඩියා වලටම 13ක්ද කොහෙද ඉන්නවා.
    ක්‍රිකට් වලටත් ඉන්නවා
    ඩී ඇස් ද සිල්වා උපදේශක කමෙනුත් ලක්ශෙකට වඩා ගන්නවා

    එ ගොල්ලො ඉතින් ඉන්නෙ රටෙ අබිවුර්දිය වෙනුවෙන් නෙ
    100~200 හිටියත් මොකද එගොල්ලො නැත්තං මෙ රට කොතනක් තියෙයිද කියලා කවුද දන්නෙ ??
    මහින්ද මහත්තයා එගොල්ලො කියන විදියට නෙද රට කරන්නෙ
    :P
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    හරියට හරි මල්ලි...සරත් ඈවිත් එයා කියන කරුනු 10 කරොත් අපෙ රටට ගොඩ යන්න පුලුවන්......

    සිංගප්පූරුව ලංකාව වගෙ කරනවා කියලා ලී ක්වාන් යූ කිව්වා
    පස්සෙ ලංකාව සිංගප්පුරුව වගෙ කරනවා කියලා තවත් කවුද ලෝකල් බුවෙක් කිව්වා

    අපි බලං හිටියා
    උං යන්න ගියා :rofl::rofl:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    සිංගප්පූරුව ලංකාව වගෙ කරනවා කියලා ලී ක්වාන් යූ කිව්වා
    පස්සෙ ලංකාව සිංගප්පුරුව වගෙ කරනවා කියලා තවත් කවුද ලෝකල් බුවෙක් කිව්වා

    අපි බලං හිටියා
    උං යන්න ගියා :rofl::rofl:
    :lol::lol::lol:
    ඒකනෙමෙයි බන්.. කෝ අපේ අයේශමන්තයා....?:eek::eek: