ජැක් ස්පැරෝ තමයි නැවේ කපිතාන් ලෙස ඉදල තියෙන්නේ පොඩි ෂොට් එකක් දාගෙන හිටපු නිසා පාලම දැක්කේ නෑ කියල මිනිහ කිව්වලු :lol::lol::lol::lol::lol: කැප්ටන් ජැක් ස්පැරෝ කවද්ද ෂොට් එකක් නොදා නැව් එලෙව්වෙ? අපරාදෙ පාළම..... ලයිසන් එක කැන්සල්....!