නැව් ටෝක්ස්

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    නැවකට Officer කෙනෙක් හෝ Engineer කෙනෙක් විදියට යන්න ඕන නම්
    Cinec Maritime Campus කියල තියෙනවා මාලබේ.තව තැන් කීපයක් තියෙනවා මම දන්න CINEC එක ගැන මම විස්තර කියන්නම්.මෙගොලෝගේ සල්ලි හූරං කන එක වැඩි ඒ උනාට ජොබ් එක ෂුවර්.
    මම මේ COURSE එක කලේ 2006.මම Foundation කරලා තමා ගියේ.මම CINEC එකේ නම්බර් එක දාන්නම් කාටහරි විස්තර දැනගන්න ඕන නම් කතා කරලා දැනගන්න.මොකද දැන් මුන් මාර්කට් එක හදාගෙන ගාන උස්සලා තියෙන්නේ.

    http://www.cinec.edu/front/contact_us.php



    eke link 1 menna
    http://www.mercmarine.net/contact_us/

    11.gif
     

    shal1nda

    Active member
  • Jul 9, 2010
    637
    66
    28
    Cinec එකෙ engine cadet course ඒකට යන්ඩ අනිවාර්යෙන් A /L bio හරි maths හරි කරල තියෙන්ඩ ඕනා.navigation වගේ තමයි foundation එක කරන්ඩ පුළුවන් ඒක මාස 6 යි usd 2400 .මේකෙ තියනව phase 1,phase 2,phase 3 කියල .phase 1 එක මාස 10 තියෙනවා dockyard මාස 2යි usd 7500.phase 2 මාස 12 නැවේ අපිට usd 450-500 වගේ ගෙවනවා.phase 3 මාස 8 dockyard මාස 4 cinec එකෙ usd 7500.එක ඉවර උනාට පස්සෙ ministry exam එකක් තියෙනවා oral exam එකක් තියෙනවා ඊට පස්සේ class 3 licence එක හම්බවෙනවා. මේ course එක නැවේ විතරක් නෙවෙ ගොඩබිමත් ගොඩක් jobs opportunities තියනවා harbor,large factories ,hotels ,training institutes වගේ ඒවගේ. පස්සට නැවේ එන්ගිනේ side එකේ ඒවත් දාන්නම්
     
    • Like
    Reactions: ACHIK