නැවුම් සුළග

waligamaya

Well-known member
  • ඉස්සන් පිසාපිය
    රා කලයක් ම බීපිය
    මෝව තම්බාපිය
    මෙතුන කරලා මාව කාපිය

    ඉස්සන් පිසාපිය -- ඊර්ශාව නැති කරන්න

    රා කලයක්ම බීපිය - රාගය නැති කරන්න

    මෝව තම්බාපිය -- මෝහය නැති කර ගන්න

    මෙතුන කරලා මාව කාපිය -- මේ තුනම නැති කරගෙන මම කියන ආත්මාර්තය නැති කර ගන්න
    නියමයි, මම හිතුවේ වෙන දෙයක්:baffled::baffled::baffled:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මගේ සෙනෙහස මෙතෙක් වේයැයි
    මනින්නට ඔබ උගෙන නැත තව
    මගේ අවසන් සුසුම පමණද
    අවැසි ඔබහට මා දකින්නට.........

    වසර ගණනක යොදුන් ගණනක
    ගමන් මග අප ගෙවා ඇත්තෙමු
    තරු වියන් යට කුසුම් පෙති මත
    දෑත් පටලා ඇවිද ඇත්තෙමු...........

    එහෙත් සුහදිනි...........
    මගේ සෙනෙහස මෙතෙක් වේයැයි
    මනින්නට ඔබ උගෙන නැත තව......

    මිලින කුසුමෙක මිලින සිහිනෙක
    මගේ සිහියද සැඟව ගත් කල
    සිතනු මැන ඔබ ඔබට අවනත
    හදක් මිහිමත මෙතෙක් රැඳි වග..........

    එහෙත් සුහදිනි...........
    මගේ සෙනෙහස මෙතෙක් වේයැයි
    මනින්නට ඔබ උගෙන නැත තව.............


     

    waligamaya

    Well-known member
  • මගේ සෙනෙහස මෙතෙක් වේයැයි
    මනින්නට ඔබ උගෙන නැත තව
    මගේ අවසන් සුසුම පමණද
    අවැසි ඔබහට මා දකින්නට.........

    වසර ගණනක යොදුන් ගණනක
    ගමන් මග අප ගෙවා ඇත්තෙමු
    තරු වියන් යට කුසුම් පෙති මත
    දෑත් පටලා ඇවිද ඇත්තෙමු...........

    එහෙත් සුහදිනි...........
    මගේ සෙනෙහස මෙතෙක් වේයැයි
    මනින්නට ඔබ උගෙන නැත තව......

    මිලින කුසුමෙක මිලින සිහිනෙක
    මගේ සිහියද සැඟව ගත් කල
    සිතනු මැන ඔබ ඔබට අවනත
    හදක් මිහිමත මෙතෙක් රැඳි වග..........

    එහෙත් සුහදිනි...........
    මගේ සෙනෙහස මෙතෙක් වේයැයි
    මනින්නට ඔබ උගෙන නැත තව.............




    මේක ගැන පොඩි විචාරයකුත් දාපන්කෝ මචෝ
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    [QUOTE

    මේක ගැන පොඩි විචාරයකුත් දාපන්කෝ මචෝ

    විචාර ලියන්න තේරෙන්නෙ නෑ බන්.මට හිතෙන්නෙ සැමියෙකුගෙ ආදරය ,කැපකිරීම් තේරුම් ගන්න බැරි බිරිඳක් ගැන ලියපු ගීතයක් කියලා.
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    Pana_Mada_Kadithi_Sunil_Edirisinghe.jpg


    පහසුවෙන්ම තේරුම් ගන්න පුළුවන් බොහොම හරවත් අර්ථයක් තියෙන නිර්මාණයක් මචං. priceless. :) :love:
     
    • Like
    Reactions: maxboysl

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    තරු මල් යායම පොඩි කර අහස් විලේ
    ඉර හඳ මිරිකා දිය කර සාගර යේ
    අඳුරේ උන්නෙමි ලොවම එපා වී
    මා හැර දා ඈ ගිය දවසේ ..... //

    දුක පැවසූවෙමි අසනා කෙනක් නැති
    පාලු මැකූවෙමි තනියට කෙනෙක් නැති
    තැවුනේ දැවුනේ පිරිසිදු සිතකින්
    එකම ලඳක් වෙත පෙම් කල උමතුවෙනි

    තරු මල් යායම පොඩි කර අහස් විලේ

    නුවර උයන් මැද හමුවූ ලඳුන් ඇති
    යටැසි බැලු නෙත් රහසින් කථා නැති
    තැවුනේ දැවුනේ පිරිසිදු සිතකින්
    එකම ලඳක් වෙත පෙම් කල නිසාවෙනි.....

    තරු මල් යායම පොඩි කර අහස් විලේ