නැවේ ප්රශ්නේ නිසා මාළු ඉස්සෝ කන එකත් නතර කරන්න වෙයි වගේ,:unsure:
cheecha007 Well-known member Nov 26, 2014 765 493 63 May 27, 2021 #1 නැවේ ප්රශ්නේ නිසා මාළු ඉස්සෝ කන එකත් නතර කරන්න වෙයි වගේ, Reactions: kinkon
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World May 27, 2021 #2 BUMPER ow bn kalekta mkt kanna wenne na Reactions: cheecha007
kinkon Well-known member Aug 5, 2007 115,901 2 115,953 113 Kandy ♕ පතිරූප දේස වාසෝ May 27, 2021 #3 ඒ area එකේ මාළු අල්ලන එක නැවැත්තුව කියල නම් කිව්ව Reactions: cheecha007
KadawathaKolla Well-known member Feb 20, 2013 3,787 5,569 113 May 27, 2021 #4 isso kana malu mokkuda inne...? un danne nane nawe seen eka. un digatama kai Reactions: cheecha007, Spiderman.Ayya and Battery Podda
Battery Podda Well-known member Nov 29, 2018 3,865 3,212 113 May 27, 2021 #5 ලීටර් ගානට වහා ගහලා වී වපුරන, තුනපහා මිරිසේ එළවලු ඉදන් මයියොක්කා අලෙටත් කෙමිකල් ගහන එවුන් ඉස්සෝ කකුළුවෝ මාළු නොකා ඉන්නවා ටොන් 100-200ක් ඇසිටික් ඇසිඩ් මුදට හැලුනම.. විහිලු නොකර ඉඩහල්ලා.. Reactions: cheecha007 and Spiderman.Ayya
ලීටර් ගානට වහා ගහලා වී වපුරන, තුනපහා මිරිසේ එළවලු ඉදන් මයියොක්කා අලෙටත් කෙමිකල් ගහන එවුන් ඉස්සෝ කකුළුවෝ මාළු නොකා ඉන්නවා ටොන් 100-200ක් ඇසිටික් ඇසිඩ් මුදට හැලුනම.. විහිලු නොකර ඉඩහල්ලා..