නැවේ ප්‍රශ්නේ

cheecha007

Well-known member
  • Nov 26, 2014
    765
    493
    63
    නැවේ ප්‍රශ්නේ නිසා මාළු ඉස්සෝ කන එකත් නතර කරන්න වෙයි වගේ,:unsure:
     
    • Like
    Reactions: kinkon

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ලීටර් ගානට වහා ගහලා වී වපුරන, තුනපහා මිරිසේ එළවලු ඉදන් මයියොක්කා අලෙටත් කෙමිකල් ගහන එවුන් ඉස්සෝ කකුළුවෝ මාළු නොකා ඉන්නවා ටොන් 100-200ක් ඇසිටික් ඇසිඩ් මුදට හැලුනම.. විහිලු නොකර ඉඩහල්ලා..