නැව ගිලුනත් බෑන් චුන්

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    කන්න බොන්න නෑ උද්දමනය දවසින් දවස වැඩි වෙනවා සියලුම භාණ්ඩ හා සේවා මිල ඉහල යනවා හැබැයි අපේ රටේ උන් කතා කරන්නේ "ක්‍රීඩ්කාවක් දේශපාලඥ්ඥයෙකුට" වැදපු එක ගැන. උබලා වගේ උන් නෙලුම් කුලුනේ පුවක් කඩන්න නග්ගන්න පුලුවන් :lol: