නැවට මොකද වුනේ කියලා දන්නවාද බන් ? චමුදිත පියුමු සරත් එක්ක නැව ලසස්නට යට ගැහුවා නේ ?
වන්දි මුදලින් කාගේ කාගේ සාක්කු වලට සල්ලි වැටිලා ඇද්ද කෙස් එක යට ගහන්න

වන්දි මුදලින් කාගේ කාගේ සාක්කු වලට සල්ලි වැටිලා ඇද්ද කෙස් එක යට ගහන්න
වන්දියක් නෙමේ වැදගත් වන්දියේ ගාන වැදගත් කලින් වන්දියත් බාගෙට ලැබුනේ කියලා නිව්ස් දැක්කා . ඒ වගේම මේකේ ඇත්තම වැරදි කාරයෝ කවුද ?? මිනිස්සු කලින් අහපු ප්රශ්න එහෙම්මම යට ගියායට ගැහුවේ නැහැ. ඕකෙන් වන්දියක් හම්බෙයි. ඊට කලින් මුහුදුබත් උන නැවෙන් ලංකාව ඉල්ලපු වන්දිය ඒ ගානම දුන්න.
ඕකා කියන දේවල් තාම ඇත්ත කියලා විශ්වාශ කරනවද?ඩේටා අපරාදේ ඔය හුකන්නගේ වීඩියෝ බලන. කලින් නැවේ ලංකාව ඉල්ලපු වන්දිය හම්බුනා. මේකෙත් හම්බෙයි.වන්දියක් නෙමේ වැදගත් වන්දියේ ගාන වැදගත් කලින් වන්දියත් බාගෙට ලැබුනේ කියලා නිව්ස් දැක්කා . ඒ වගේම මේකේ ඇත්තම වැරදි කාරයෝ කවුද ?? මිනිස්සු කලින් අහපු ප්රශ්න එහෙම්මම යට ගියා
ඔන්න තිස්ස ගුරාට කඩේ යනවා කියලා බනින්න එපා මේකේ වෙන දේ ලස්සනට පැහැදිලි කරලා තියෙන නිසා දැම්මේ
ඕකා කියන දේවල් තාම ඇත්ත කියලා විශ්වාශ කරනවද?ඩේටා අපරාදේ ඔය හුකන්නගේ වීඩියෝ බලන. කලින් නැවේ ලංකාව ඉල්ලපු වන්දිය හම්බුනා. මේකෙත් හම්බෙයි.
කොයි, නාමල් පුතානෝ ?එහෙනම් පුතානෝ කියන එකද මිනිස්සු අහන්න ඕනෙ ??
ඌ කිව්ව එව්වා මිනිස්සු ඇහුවේ නැති නිසානේ ඌව ගෙදර ඇරියේ. දැන් ඌ රිජෙක්ට්. ආයේ උගේ ගැන කතා කරලා වැඩක් තියෙනව ඇයි.නෑ.පකනිල් බොන්න කියපු පුතානෝ.
අපි කවුරු කියන එකද අහන්න ඕනෙ ??ඌ කිව්ව එව්වා මිනිස්සු ඇහුවේ නැති නිසානේ ඌව ගෙදර ඇරියේ. දැන් ඌ රිජෙක්ට්. ආයේ උගේ ගැන කතා කරලා වැඩක් තියෙනව ඇයි.
අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාගයේ දැක්මට අපි සහය දෙන්න ඕනි.අපි කවුරු කියන එකද අහන්න ඕනෙ ??

වන්දියක් නෙමේ වැදගත් වන්දියේ ගාන වැදගත් කලින් වන්දියත් බාගෙට ලැබුනේ කියලා නිව්ස් දැක්කා . ඒ වගේම මේකේ ඇත්තම වැරදි කාරයෝ කවුද ?? මිනිස්සු කලින් අහපු ප්රශ්න එහෙම්මම යට ගියා
ඔන්න තිස්ස ගුරාට කඩේ යනවා කියලා බනින්න එපා මේකේ වෙන දේ ලස්සනට පැහැදිලි කරලා තියෙන නිසා දැම්මේ
රෙද්ද තමයියට ගැහුවේ නැහැ. ඕකෙන් වන්දියක් හම්බෙයි. ඊට කලින් මුහුදුබත් උන නැවෙන් ලංකාව ඉල්ලපු වන්දිය ඒ ගානම දුන්න.
නැහැ. ඉල්ලපු ගාන නැවෙන් දුන්නා.රෙද්ද තමයි
1,000,000 usd උසාවි දඩය ඒත් ඒක 65,000 usd ට අඩු කළා
2.4M usd වියදම් ගියා ගින්න නිවන්න
තව 25,000usd වගේ පොඩි දඩයක් ගැහැව්වා නැවේ කැප්ටාට...
යකෝ මේක පගාමරුවන්ගේ දේශය.....![]()
යට ගැහුවේ නැහැ. ඕකෙන් වන්දියක් හම්බෙයි. ඊට කලින් මුහුදුබත් උන නැවෙන් ලංකාව ඉල්ලපු වන්දිය ඒ ගානම දුන්න.
නැව් සමාගමෙන් ලංකාව ඉල්ලපු ගාන දුන්නා.කවුුදකලින් එකේ දුන්නේ? දන්න දෙයක් කියපං. හා දුන්නා නම් ඔප්පු කරපං. මගුල තමෙ
USD 65,000 + 2,400,000 ( Fire protection cost Navy, AF & Local authorities)නැව් සමාගමෙන් ලංකාව ඉල්ලපු ගාන දුන්නා.
යට ගැහුවේ නැහැ. ඕකෙන් වන්දියක් හම්බෙයි. ඊට කලින් මුහුදුබත් උන නැවෙන් ලංකාව ඉල්ලපු වන්දිය ඒ ගානම දුන්න.








