නැව ට මොකද වුනේ

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    නැවට මොකද වුනේ කියලා දන්නවාද බන් ? චමුදිත පියුමු සරත් එක්ක නැව ලසස්නට යට ගැහුවා නේ ?
    වන්දි මුදලින් කාගේ කාගේ සාක්කු වලට සල්ලි වැටිලා ඇද්ද කෙස් එක යට ගහන්න :rolleyes2:
    :rolleyes2:
     
    • Like
    Reactions: NextGen and viribus

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    යට ගැහුවේ නැහැ. ඕකෙන් වන්දියක් හම්බෙයි. ඊට කලින් මුහුදුබත් උන නැවෙන් ලංකාව ඉල්ලපු වන්දිය ඒ ගානම දුන්න.
     
    • Like
    Reactions: Darkseid

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    යට ගැහුවේ නැහැ. ඕකෙන් වන්දියක් හම්බෙයි. ඊට කලින් මුහුදුබත් උන නැවෙන් ලංකාව ඉල්ලපු වන්දිය ඒ ගානම දුන්න.
    වන්දියක් නෙමේ වැදගත් වන්දියේ ගාන වැදගත් කලින් වන්දියත් බාගෙට ලැබුනේ කියලා නිව්ස් දැක්කා . ඒ වගේම මේකේ ඇත්තම වැරදි කාරයෝ කවුද ?? මිනිස්සු කලින් අහපු ප්‍රශ්න එහෙම්මම යට ගියා

    ඔන්න තිස්ස ගුරාට කඩේ යනවා කියලා බනින්න එපා මේකේ වෙන දේ ලස්සනට පැහැදිලි කරලා තියෙන නිසා දැම්මේ
     
    • Like
    Reactions: lilman

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    වන්දියක් නෙමේ වැදගත් වන්දියේ ගාන වැදගත් කලින් වන්දියත් බාගෙට ලැබුනේ කියලා නිව්ස් දැක්කා . ඒ වගේම මේකේ ඇත්තම වැරදි කාරයෝ කවුද ?? මිනිස්සු කලින් අහපු ප්‍රශ්න එහෙම්මම යට ගියා

    ඔන්න තිස්ස ගුරාට කඩේ යනවා කියලා බනින්න එපා මේකේ වෙන දේ ලස්සනට පැහැදිලි කරලා තියෙන නිසා දැම්මේ
    ඕකා කියන දේවල් තාම ඇත්ත කියලා විශ්වාශ කරනවද?ඩේටා අපරාදේ ඔය හුකන්නගේ වීඩියෝ බලන. කලින් නැවේ ලංකාව ඉල්ලපු වන්දිය හම්බුනා. මේකෙත් හම්බෙයි.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,905
    54,464
    113
    Colombo
    ඕකා කියන දේවල් තාම ඇත්ත කියලා විශ්වාශ කරනවද?ඩේටා අපරාදේ ඔය හුකන්නගේ වීඩියෝ බලන. කලින් නැවේ ලංකාව ඉල්ලපු වන්දිය හම්බුනා. මේකෙත් හම්බෙයි.

    එහෙනම් පුතානෝ කියන එකද මිනිස්සු අහන්න ඕනෙ ??
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    නෑ.පකනිල් බොන්න කියපු පුතානෝ.
    ඌ කිව්ව එව්වා මිනිස්සු ඇහුවේ නැති නිසානේ ඌව ගෙදර ඇරියේ. දැන් ඌ රිජෙක්ට්. ආයේ උගේ ගැන කතා කරලා වැඩක් තියෙනව ඇයි.
     
    • Haha
    Reactions: viribus

    lilman

    Well-known member
  • May 10, 2009
    40,905
    54,464
    113
    Colombo
    ඌ කිව්ව එව්වා මිනිස්සු ඇහුවේ නැති නිසානේ ඌව ගෙදර ඇරියේ. දැන් ඌ රිජෙක්ට්. ආයේ උගේ ගැන කතා කරලා වැඩක් තියෙනව ඇයි.
    අපි කවුරු කියන එකද අහන්න ඕනෙ ??
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    අපි කවුරු කියන එකද අහන්න ඕනෙ ??
    අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාගයේ දැක්මට අපි සහය දෙන්න ඕනි. :yes:
     
    • Like
    Reactions: lilman

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    වන්දියක් නෙමේ වැදගත් වන්දියේ ගාන වැදගත් කලින් වන්දියත් බාගෙට ලැබුනේ කියලා නිව්ස් දැක්කා . ඒ වගේම මේකේ ඇත්තම වැරදි කාරයෝ කවුද ?? මිනිස්සු කලින් අහපු ප්‍රශ්න එහෙම්මම යට ගියා

    ඔන්න තිස්ස ගුරාට කඩේ යනවා කියලා බනින්න එපා මේකේ වෙන දේ ලස්සනට පැහැදිලි කරලා තියෙන නිසා දැම්මේ

    මචන් කාලේක ඉදල මට තියෙන ප්‍රස්නයක් ඇයි මේ සර් කාරයා රටේ දේසපාලන සහ අනික් දේවල් පන්තිවල උගන්නන්නේ? දේසපාලන විද්යාවත් කරනවද
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    යට ගැහුවේ නැහැ. ඕකෙන් වන්දියක් හම්බෙයි. ඊට කලින් මුහුදුබත් උන නැවෙන් ලංකාව ඉල්ලපු වන්දිය ඒ ගානම දුන්න.
    රෙද්ද තමයි

    1,000,000 usd උසාවි දඩය ඒත් ඒක 65,000 usd ට අඩු කළා

    2.4M usd වියදම් ගියා ගින්න නිවන්න

    තව 25,000usd වගේ පොඩි දඩයක් ගැහැව්වා නැවේ කැප්ටාට...

    යකෝ මේක පගාමරුවන්ගේ දේශය..... 😂
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    රෙද්ද තමයි

    1,000,000 usd උසාවි දඩය ඒත් ඒක 65,000 usd ට අඩු කළා

    2.4M usd වියදම් ගියා ගින්න නිවන්න

    තව 25,000usd වගේ පොඩි දඩයක් ගැහැව්වා නැවේ කැප්ටාට...

    යකෝ මේක පගාමරුවන්ගේ දේශය..... 😂
    නැහැ. ඉල්ලපු ගාන නැවෙන් දුන්නා.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,816
    39,764
    113
    Homagama
    යට ගැහුවේ නැහැ. ඕකෙන් වන්දියක් හම්බෙයි. ඊට කලින් මුහුදුබත් උන නැවෙන් ලංකාව ඉල්ලපු වන්දිය ඒ ගානම දුන්න.

    කවුුදකලින් එකේ දුන්නේ? දන්න දෙයක් කියපං. හා දුන්නා නම් ඔප්පු කරපං. මගුල තම⁣ෙ
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    යට ගැහුවේ නැහැ. ඕකෙන් වන්දියක් හම්බෙයි. ඊට කලින් මුහුදුබත් උන නැවෙන් ලංකාව ඉල්ලපු වන්දිය ඒ ගානම දුන්න.
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: