නැව මුහුදුබත් වෙයි

sannsa

Well-known member
  • Dec 4, 2018
    427
    1,584
    93
    මේ ආණ්ඩුවෙන් දැන් මුහුදුබත්ද අපිට කන්න දෙන්නේ ගමේ හාල් ටිකවත් විකුණ ගන්න බෑ මුන්ට
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    රට වටේම මුහුද නමුත් අපිට හරි හමන් ෆයර් බ්‍රිගේඩ් එකක් වත් නැ
    අනේ තමා බන්.මේක කුවේනිගේ කාලේ ඉම්දලම නාවික මුලස්ථානයක්.ඒවට හරියන පහසුකම් ටිකවත හරියට නෑ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,787
    113
    Homagama
    අනේ තමා බන්.මේක කුවේනිගේ කාලේ ඉම්දලම නාවික මුලස්ථානයක්.ඒවට හරියන පහසුකම් ටිකවත හරියට නෑ
    අවුලක් නැ තව වරායක් ගැහුවනම් ඕක හරියයි
     
    • Haha
    Reactions: lgayyamp

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,828
    3,854
    113
    Delaware
    මේක මාර වැඩක් මුහුද කියන්නේ ලංකාවට විතරක් අයිති එකක් ද?
    ලංකාව අවට මුහුද විනාශ වෙනවා කියන්නේ එක ලංකාවට විතරක් පාඩුවක්ද? මුහුදේ ඉන්නේ සත්තු?
    මේක පොදු ප්‍රශ්නයක් නේ අනිත් රටවල් උදවු කරන්ඩ ඕන නේ.
    එක්කෝ සම්මුතියක් වත් හදා ගන්ඩ ඕන ඔය දියුණු රටවල් එකතු වෙලා මෙහෙම දෙකදී උදව් කරන්ඩ.
    එකට ඉන්සුවරන්ස් තියන හින්දා අයිති රටවත් එක ගැන බලන් නැ
    මිනිස්සු කියන්නේ නම් පට්ට ආත්මාර්තකාමි සත්තු කොට්ටාශයක්
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,565
    6,118

    යකෝ කෝච්චියේ වැඩට යන මිනිස්සුන්ගේ මාල කඩපු එකෙක් ඔය සම්බන්ද ඇමති....මිනිස්සු එකතු වෙලා ඌව පත් කරෙගෙන තියෙන්නේ ,,,,දෙන දේ කාල වෙන දේ බලාගෙන හිටපන්,,මිනිස්සු කැමති මේවට,,,
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    අනිවා කලින් ගිනිගත්ත නැවෙනුත් සල්ලි යටි මඩි ගහ්ගත්තා
    කලින් ගිනි ගත්ත නැවෙන් ලංකාවට ලැබුනට වඩා මුදලක් ලංකාවත් එක්ක ඩීල් එක කතා පරපු ලෝයර්ට ලැබුනලු.