රට වටේම මුහුද නමුත් අපිට හරි හමන් ෆයර් බ්‍රිගේඩ් එකක් වත් නැ
Fire brigade වලට වියදං කළාම Land Cruiser ගේන්න සල්ලි දෙන්නෙ බාප්පද
රට වටේම මුහුද නමුත් අපිට හරි හමන් ෆයර් බ්‍රිගේඩ් එකක් වත් නැ
තමන් කරන දේ බොක උනාම අනිත් එකාට මඩ ගහන එකෙක් හැම පන්තියකම ඉන්න්නවා,,,ගු ඇන් පි මෝඩයො හිතන විදිහ මේ... සජියගෙ පිරිසන ඉතින්![]()
![]()
![]()
මෙතන කෑ නොගහ අරෙහෙ ගිහින් මුහුදු බත් ටිකක් කාපන් දෙයියනේ කියල.ගු ඇන් පි මෝඩයො හිතන විදිහ මේ... සජියගෙ පිරිසන ඉතින්![]()
![]()
![]()
අනේ තමා බන්.මේක කුවේනිගේ කාලේ ඉම්දලම නාවික මුලස්ථානයක්.ඒවට හරියන පහසුකම් ටිකවත හරියට නෑරට වටේම මුහුද නමුත් අපිට හරි හමන් ෆයර් බ්‍රිගේඩ් එකක් වත් නැ
අවුලක් නැ තව වරායක් ගැහුවනම් ඕක හරියයිඅනේ තමා බන්.මේක කුවේනිගේ කාලේ ඉම්දලම නාවික මුලස්ථානයක්.ඒවට හරියන පහසුකම් ටිකවත හරියට නෑ
දැන් 100% උනේ බං.85% ?
යකෝ කෝච්චියේ වැඩට යන මිනිස්සුන්ගේ මාල කඩපු එකෙක් ඔය සම්බන්ද ඇමති....මිනිස්සු එකතු වෙලා ඌව පත් කරෙගෙන තියෙන්නේ ,,,,දෙන දේ කාල වෙන දේ බලාගෙන හිටපන්,,මිනිස්සු කැමති මේවට,,,මේක මාර වැඩක් මුහුද කියන්නේ ලංකාවට විතරක් අයිති එකක් ද?
ලංකාව අවට මුහුද විනාශ වෙනවා කියන්නේ එක ලංකාවට විතරක් පාඩුවක්ද? මුහුදේ ඉන්නේ සත්තු?
මේක පොදු ප්‍රශ්නයක් නේ අනිත් රටවල් උදවු කරන්ඩ ඕන නේ.
එක්කෝ සම්මුතියක් වත් හදා ගන්ඩ ඕන ඔය දියුණු රටවල් එකතු වෙලා මෙහෙම දෙකදී උදව් කරන්ඩ.
එකට ඉන්සුවරන්ස් තියන හින්දා අයිති රටවත් එක ගැන බලන් නැ
මිනිස්සු කියන්නේ නම් පට්ට ආත්මාර්තකාමි සත්තු කොට්ටාශයක්
අනිවා කලින් ගිනිගත්ත නැවෙනුත් සල්ලි යටි මඩි ගහ්ගත්තාParisarayata una haaniyata alabayak hambenawa nam, eaka kaage pocket ekatada enne poll ekak damuda?
කලින් ගිනි ගත්ත නැවෙන් ලංකාවට ලැබුනට වඩා මුදලක් ලංකාවත් එක්ක ඩීල් එක කතා පරපු ලෝයර්ට ලැබුනලු.අනිවා කලින් ගිනිගත්ත නැවෙනුත් සල්ලි යටි මඩි ගහ්ගත්තා