ඔව්...හිටියා..පස්සෙ ජීටී එක්ක ප්‍රශ්නයක් වෙලා එළකිරි එකෙන් ගියා..


ඔව්...හිටියා..පස්සෙ ජීටී එක්ක ප්‍රශ්නයක් වෙලා එළකිරි එකෙන් ගියා..


මහ නිළමේ;11382568 said:මේ!!!! නෑයෝ එච්චර විශ්වාශ කරන්න හොඳ නෑ. නෑයා වේයා කියනවනේ. අපිට හිටිය නෑයෝ ගොඩාක් අපි අයින් කරා, ඇයි දන්නවද ? සල්ලි නිසා ඒ කට්ටිය තරහ වෙනවා.

මගෙම නෑදෑයො ගැන මම නොදන්නා තරම මට තේරුනේ මම බැඳපු දවසෙ.
සම්ප්රදායේ හැටියට මම මගෙ වයිෆ්ට මගේ නෑදෑයො හඳුන්වා දෙන්න ඕනනෙ.
හැබැයි සමහර අයගේ නෑදෑකම ගැන මමවත් දැනගෙන හිටියෙ නෑ.
හැබැයි අපෙ අම්මා අපිත් එක්කම ඇවිත් මාව බේරා ගත්තා.
ඒ වගේම අපිටත් හොඳ නෑයෝ වගෙම නෑයො කියන්නත් බැරි කට්ටියකුත් ඉන්නවා.
එයාලා බලන් ඉන්නෙ අපි වැටෙනකන්.එයාලා මගේ නෑයො කියලා මම විශ්වාස කරන්නෙ නෑ.

බොහොම වටිනා අදහස් ටිකක් හැබැයි සහෝ මම නෑදෑයන්ගෙන් ටිකක් දුරස් වෙලා ඉන්නේ ඉහත සදහන් මහා නිලමේගේ කරනවම තමි ආයුබෝවන්ඩ
මහ නිළමේ;11383677 said:නෑයෝ අවශ්‍යයි!!! එත් පරෙස්සමින්. ඇයි දන්නවද? එක පොරක් ඇමරිකාවේ ඉඳල ආව ලංකාවට යුනි එකේ නිවාඩු හින්ද. ඊට පස්සේ එක්තරා රෑක එයාගේ නැන්දලා මාමල එයාගේ මස්සිනාලා එකතුවෙලා එයාව ගිනි තිබ්බා!!!ඔන්න වැඩේ!! ශෝක් නේද? ඕක පත්තරේ ගියා.
මගේ අප්පච්චිත් එහෙමයි , කවුරු හරි දුප්පත් නෑයෙක් ආවම කීයක් හරි දීල තමයි යවන්නේ, ඒ ගොල්ලෝ පින් දෙනවා. "අනේ අයය වගේ කෙනෙක් ඉන්න එක කොච්චර දෙයක්ද? අයියා නම් දෙයියෙක් වගේ අපට" කියනවා. "මතු මතුත් අයියාට ලැබෙන්න ඕනේ" කියනවා.
අනේද කියන්නේ ඉතින් අපේ අප්පච්චිත් ඇත දිග ඇරලා ළගම නෑදෑයට වියදම් කළා. දවසක් අපි කෙනෙක්ට රුපියල් 50000 ක් යැව්වා. ඊට පස්සේ එයා ලියුමක් එව්වා ගෙදරට, මහා අපබ්‍රංශ ටිකක් ලියලා.මිනිහට ඇත මිට සරුවෙන කොට ආයේ ඒ සල්ලි ටික දුන්නේ නෑ.ඊට පස්සේ අපේ පියාට කරදර වගයක් ආවම ඒවා අනික අයත් එක්ක කියා කියා හිනා වෙලා . කවුද දන්නවද ඒ!!! ඒ තමයි තමන්ගේම සහෝදරයා. ශෝක් නේද?
මම කියන්නේ මෙච්චරයි !!! නෑයෝ අතේ දුරින් තියා ගන්න,තරහ වෙන්න එපා, ප්‍රයෝග සම්පත්තිය දාල ෂේප් එකේ ඉන්න , එච්චරයි.