නෑකම් නොදත් සිංහලයෝ

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මහ නිළමේ;11382568 said:
    මේ!!!! නෑයෝ එච්චර විශ්වාශ කරන්න හොඳ නෑ. නෑයා වේයා කියනවනේ. අපිට හිටිය නෑයෝ ගොඩාක් අපි අයින් කරා, ඇයි දන්නවද ? සල්ලි නිසා ඒ කට්ටිය තරහ වෙනවා.


    :yes:
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මගෙම නෑදෑයො ගැන මම නොදන්නා තරම මට තේරුනේ මම බැඳපු දවසෙ.
    සම්ප්‍රදායේ හැටියට මම මගෙ වයිෆ්ට මගේ නෑදෑයො හඳුන්වා දෙන්න ඕනනෙ.
    හැබැයි සමහර අයගේ නෑදෑකම ගැන මමවත් දැනගෙන හිටියෙ නෑ.
    හැබැයි අපෙ අම්මා අපිත් එක්කම ඇවිත් මාව බේරා ගත්තා.
    ඒ වගේම අපිටත් හොඳ නෑයෝ වගෙම නෑයො කියන්නත් බැරි කට්ටියකුත් ඉන්නවා.
    එයාලා බලන් ඉන්නෙ අපි වැටෙනකන්.එයාලා මගේ නෑයො කියලා මම විශ්වාස කරන්නෙ නෑ.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මගෙම නෑදෑයො ගැන මම නොදන්නා තරම මට තේරුනේ මම බැඳපු දවසෙ.
    සම්ප්‍රදායේ හැටියට මම මගෙ වයිෆ්ට මගේ නෑදෑයො හඳුන්වා දෙන්න ඕනනෙ.
    හැබැයි සමහර අයගේ නෑදෑකම ගැන මමවත් දැනගෙන හිටියෙ නෑ.
    හැබැයි අපෙ අම්මා අපිත් එක්කම ඇවිත් මාව බේරා ගත්තා.
    ඒ වගේම අපිටත් හොඳ නෑයෝ වගෙම නෑයො කියන්නත් බැරි කට්ටියකුත් ඉන්නවා.
    එයාලා බලන් ඉන්නෙ අපි වැටෙනකන්.එයාලා මගේ නෑයො කියලා මම විශ්වාස කරන්නෙ නෑ.

    ඔව් ඔව් එකනම් ඇත්ත තමා අයියා,අපි කාටත් හොඳ වගේම නරක නැදැයෝ ඉන්නවා:yes:
     
    • Like
    Reactions: sanath ekanayake

    ruff2000

    Banned
    Sep 12, 2007
    937
    339
    0
    සිංහල මගේ රට
    බොහොම වටිනා අදහස් ටිකක් හැබැයි සහෝ මම නෑදෑයන්ගෙන් ටිකක් දුරස් වෙලා ඉන්නේ ඉහත සදහන් මහා නිලමේගේ කරනවම තමි ආයුබෝවන්ඩ
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    බොහොම වටිනා අදහස් ටිකක් හැබැයි සහෝ මම නෑදෑයන්ගෙන් ටිකක් දුරස් වෙලා ඉන්නේ ඉහත සදහන් මහා නිලමේගේ කරනවම තමි ආයුබෝවන්ඩ



    මෙහෙමයි සහො අපේ මහ නිළමේ මේක හරියට කියවල නැති හැඩයි මට පෙන්නෙ,ත්‍රෙඩ් එක දැම්ම ගමන් කමේන්ට් එකක් දැම්මා,නැදැයො කපලාම දාල,මම නැයොන්ගේ ගති ලක්ෂන ගැන කතා කරණ ලිපියක් නෙමෙයිනේ සහොදරයා දලා තියෙන්නෙ,එයලාව අමන්ත්‍රනය කරණ අකාරය ගැන විස්තරයක් නේ
     
    Sep 12, 2011
    884
    120
    0
    මහ නිළමේ;11383677 said:
    නෑයෝ අවශ්‍යයි!!! එත් පරෙස්සමින්. ඇයි දන්නවද? එක පොරක් ඇමරිකාවේ ඉඳල ආව ලංකාවට යුනි එකේ නිවාඩු හින්ද. ඊට පස්සේ එක්තරා රෑක එයාගේ නැන්දලා මාමල එයාගේ මස්සිනාලා එකතුවෙලා එයාව ගිනි තිබ්බා!!! :angry::angry::angry: ඔන්න වැඩේ!! ශෝක් නේද? ඕක පත්තරේ ගියා.



    මගේ අප්පච්චිත් එහෙමයි , කවුරු හරි දුප්පත් නෑයෙක් ආවම කීයක්‌ හරි දීල තමයි යවන්නේ, ඒ ගොල්ලෝ පින් දෙනවා. "අනේ අයය වගේ කෙනෙක් ඉන්න එක කොච්චර දෙයක්ද? අයියා නම් දෙයියෙක් වගේ අප‍ට" කියනවා. "මතු මතුත් අයියාට ලැබෙන්න ඕනේ" කියනවා.



    අනේද කියන්නේ ඉතින් අපේ අප්පච්චිත් ඇත දිග ඇරලා ළගම නෑදෑයට වියදම් කළා. දවසක් අපි කෙනෙක්ට රුපියල් 50000 ක් යැව්වා. ඊට පස්සේ එයා ලියුමක් එව්වා ගෙදරට, මහා අපබ්‍රංශ ටිකක් ලියලා.මිනිහට ඇත මිට සරුවෙන කොට ආයේ ඒ සල්ලි ටික දුන්නේ නෑ.ඊට පස්සේ අපේ පියාට කරදර වගයක් ආවම ඒවා අනික අයත් එක්ක කියා කියා හිනා වෙලා . කවුද දන්නවද ඒ!!! ඒ තමයි තමන්ගේම සහෝදරයා. ශෝක් නේද?

    මම කියන්නේ මෙච්චරයි !!! නෑයෝ අතේ දුරින් තියා ගන්න,තරහ වෙන්න එපා, ප්‍රයෝග සම්පත්තිය දාල ෂේප් එකේ ඉන්න , එච්චරයි.

    බම්ප්
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    හොඳ ඉදිරිපත් කිරීමක් සහෝදරය
    දැන් ඉන්න එවුනට නැ කමුත් කියල දෙන්න වෙනව
    මොකද නැ කම් වල අගයක් වටිනා කමක් දන්නැත්
    පිරිස් ඉන්න නිසා