නෑදෑ පරම්පරාව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,029
    1
    43,445
    113
    තම මවගේ සොහොයුරියගේ පුතා, ‘ඇවැස්ස මස්සිනා’ යයි හඳුන්වයි. එසේම තම පියාගේ සොහොයුරියගේ දියණිය ‘ඇවැස්ස නෑනා’ වේ. මේ විවාහ සිංහළ සමාජය පිළිගන්නා විවාහ වේ. මෙහි , ‘ඇවැස්ස’ යනු , ‘අවශ්‍ය’ යන වචනයෙන් බිඳ පැමිණ ආ වචනයකි. මෙහිදී එම පවුල් සංස්ථාව අතර ඇති වස්තුව පිටට නොයාමට වග බලා ගැන්මෙන් මේ විවාහය ඇති විය.

    මේ පින්තූරෙ තියෙන්නෙ ඇවැස්ස මස්සිනා අනිත් පැත්තට නේද :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තම මවගේ සොහොයුරියගේ පුතා, ‘ඇවැස්ස මස්සිනා’ යයි හඳුන්වයි. එසේම තම පියාගේ සොහොයුරියගේ දියණිය ‘ඇවැස්ස නෑනා’ වේ. මේ විවාහ සිංහළ සමාජය පිළිගන්නා විවාහ වේ. මෙහි , ‘ඇවැස්ස’ යනු , ‘අවශ්‍ය’ යන වචනයෙන් බිඳ පැමිණ ආ වචනයකි. මෙහිදී එම පවුල් සංස්ථාව අතර ඇති වස්තුව පිටට නොයාමට වග බලා ගැන්මෙන් මේ විවාහය ඇති විය.

    මේ පින්තූරෙ තියෙන්නෙ ඇවැස්ස මස්සිනා අනිත් පැත්තට නේද :baffled:

    පින්තූරෙ සංකීර්ණ වැඩි නිසා කියෙව්වෙ නෑ :dull: එතකොට ඇවැස්ස මස්සිනාවත් අවශ්‍ය නං බැන්දෑකිද පිරිමි කෙනෙක්ට :baffled: අවශ්‍ය හෝමෝසෙක්ශුවල් = ඇවැස්ස හෝමෝසෙක්ශුවල් :baffled: උඹත් ඇවැස්ස මස්සිනාව බැඳපං :baffled: