නෑදෑයෝ

wasantha99

Well-known member
  • Jan 2, 2018
    4,738
    1,484
    113
    Katawath penna nemei nam fb danna epa bro...

    Mama nam fb daanne anith unta penna...onna boru nemei attama kiwwa... :yes: adath damma kandy city center ekedi gatta photos

    Uba kiyapu daeta nam ekagai machan. Kata wath paenna neme nan ahawal ekakata api dannada? :D
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Anka 1 typing mistake ekak.
    Anka 2 moe parinatha bawata ubata mara ikmanta nigamenekata awith mm karana kiyana de saha inna thana nodana. Godaya yannen obathuma artha dakwuye mokakda?
    Nigamanayata wiruddawa mm kiyanne ganige nayanta ahawal bambuwak da mage dewal. Magema sahodarayo saha ganige gedara aya witharak ae pilibadawa matha prakasa karana widihai ae nayo prakasha karana widihai 2k.
    Mage nigamanaya: oba thuma hari ikmanatama nigamana walata elabenawa. Oba dakshayek. :D

    සිරාවට ඇයි බං ෆේස්බුක් තියෙන්නෙ? :dull:
     

    Fernando100

    Active member
  • Feb 7, 2015
    413
    84
    43
    උබ හිතන්නේ ඔය like කරන උන් උබේ දියුණුවට කැමතියි කියලද?..lol
    like හිගන්නෙක් නොවී වැදගත් දෙයක් කරපන්. මමනම් අනම් මනම් වලට like කරන්න යන්නෙත් නෑ...personal achievements fb දාන්නෙත් නෑ....

    :D:D:D:D
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,548
    20,954
    113
    Uba kiyapu daeta nam ekagai machan. Kata wath paenna neme nan ahawal ekakata api dannada? :D

    mama 4toz dammata like daanne nathi un mama stories dammama baluwama maattu wenawa.... :D hehe....like karanne na horata balanwa
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්

    මම හොදට බලල තියෙනවා මොනව හරි පොඩි හරි ජයග්‍රහනයක් ලබපු වෙලාවක (අධ්‍යාපනික කියල හිතමු) මුන් මලාට Like එකක්වත් දාන්නෙ නැහැ, wish කරන්නෙ නැහැ.

    ඔන්න මොකක්හරි ජීවිතේ අමාරු කාලේ ගැන කියවෙන පෝස්ට් එකක් ශෙයා කරොත්, ඒක පැනල like කරනව (උන් හිතන්නේ අපිට කෙලවිලා කියල)


    :yes::yes: මේ සීන් එකනම් සහතික ඇත්ත මචං