නෑනා මස්සිනා විවාහයක් ගැන ප්‍රශ්නයක්

sulakshana99

Member
Apr 20, 2012
515
48
0
:no:
උබට මම උදා: කියන්නම්

මෙහෙ එ කියන්නෙ කුවෙට් වල අංග විකල ලමයි ගොඩාක් ඉන්නවා එ මොක්ද දන්නවාද මුන් ලෙ
නැයො බදිනවා ලෙ නැයො බැන්දාම දරුවෙක් හදන්න බය වෙන්න ඔන හැදුවත් අංග විකල උනොත් එ දරුවා ජිවිත කාලයටම විදවනවානෙ එතකොට අපෙ ආශාව නිසා කි දෙනෙක්ට දුක් විදින්න වෙයිද
2.gif

Theruna Thanks machan :rolleyes::rolleyes:
 

Nohim Ys

Well-known member
  • උබෙ නංගි බන් එතකොට අනිවර්යෙන් බදින්න එපා
    1එක නංගිව බැන්දාම සමාජයෙක් කොන් කිරිම
    2 උපදින දරුවන් අංග විකල විම 90%

    අවුලක් තමා බන්
    අර තැලසීමියා සින් එහෙම එනව නේද ලමයින්ට

    ow machan.case bandinna epa.

    mongal lamai ipadenna tiyana chance eka wedi

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    ow machan.case bandinna epa.

    mongal lamai ipadenna tiyana chance eka wedi

    ඒ ගැනනම් හිතල වැඩක් නෑ.. කොහොමත් උට නම් මොන්ගල් ලමයි තම ඉපදින්නෙ..:rofl::rofl::P ඒත් නංගි බදින එකනම් ටිකක් අව්ල්.. මෙහෙමයි නෑනා මස්සිනා විවාහ ඕන තරම් ලංකාවෙ වෙනවා.. ආසියාතික රටවල් වල විශේෂයෙන්.. අනික මන් දන්න හැටියට ගොඩක් මුස්ලිම් පවුල්වල ඔය වගේ විවාහ වෙනව වැඩියි.. ඒත් ඉතින් බන් පිට තැනකින් කෙල්ලෙක් ගේන එක පොඩි ගතියක් තියෙනව.. තවත් පවුලක් අපේ වෙනවනෙ.. අපේම එකෙක් බැන්දම හැමදාම එකම විදිහනෙ.. කෝකටත් හදිසි නොවී තීරණයක් ගනින්.. දෙමාපියො විතරක් බලකරනවනම් කොහොමවත් බදින්න එපා උබ කැමති නැත්තම්..
     

    dry

    Member
    Jan 25, 2008
    199
    6
    0
    a wade hariyak nae machan.lamai hambeddi tama machan case eka.ape naedayo wena ehema dennek bandala a lamaya disable.kakul pana na.so a adahasa athaarala daapan,a umbe nangi wagema tama machan.:no:
     

    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    එපා මචං. නිකං හරි දරුවන්ට ප්‍රශ්නයක් ආවනම් පස්සෙ දුක්වෙන්න වෙයි.
     

    intox1234

    Member
    Apr 26, 2009
    342
    43
    0
    ඔය නෑන නෙවේ මචං, මම බඳින්න ඉන්නෙත් මගෙ නෑනව තමා.. ජාන කේස් චෙක් කරගන්න පුලුවන් තැනක් තියනවලු මචන් කොලඹ. හැබැයි කොලුවො ඔය නෑන නෙවේ, නංගි
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;13134291 said:
    බඳින්නෙ නැතුව මොනවා හරි කරගන්න බලපන්. :rofl:
    ඒක හෙන ප්‍රාතමිකයිනෙ බං..:D
    Celebrity+Gifs+Jivebunnys+8600008.gif

    දැන් කාලෙ තියෙන කොණ්ඩම් ගන්න දෙයක් නෑ බං.. හිරට බැස්ස ගමන් පැලෙනවා.. බාල රබර්.. රොමෑන්ටික් කොන්ඩම් දෙකක් දාන්න ඕන.. නැත්නම් භයානකයි.. ප්‍රීති, සතුට කොන්ඩම් දානවා නම් පයි* සෙලෝටේප් එකක් හරි ප්ලාස්ටර් එකක් හරි ඔතන්න වෙනවා..:angry:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඒක හෙන ප්‍රාතමිකයිනෙ බං..:D
    Celebrity+Gifs+Jivebunnys+8600008.gif

    දැන් කාලෙ තියෙන කොණ්ඩම් ගන්න දෙයක් නෑ බං.. හිරට බැස්ස ගමන් පැලෙනවා.. බාල රබර්.. රොමෑන්ටික් කොන්ඩම් දෙකක් දාන්න ඕන.. නැත්නම් භයානකයි.. ප්‍රීති, සතුට කොන්ඩම් දානවා නම් පයි* සෙලෝටේප් එකක් හරි ප්ලාස්ටර් එකක් හරි ඔතන්න වෙනවා..:angry:

    :rofl:
    ඔබන්නම ඕනෙ නෑනෙ මචං.
    මේ කෙල්ල කවුද මචං?
    මාර ගති නේ :D:love:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;13134481 said:
    :rofl:
    ඔබන්නම ඕනෙ නෑනෙ මචං.
    මේ කෙල්ල කවුද මචං?
    මාර ගති නේ :D:love:


    බලපං කෙල්ලගෙ නමත් ඇති.. අනිවා සිංදුව අහපන්.. පුදුම ලස්සනක් තියෙන්නෙ.. මේ නංගිට අවුරුදු 19යි.. ඔය සිංදුව නිසා තමා ප්‍රසිද්ධ වුණේ.. දැන් ගොඩක් එවුන්ට වඩා මේකි ෆේමස්..

    24cci1v.gif

    23ssuw5.gif

     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan


    බලපං කෙල්ලගෙ නමත් ඇති.. අනිවා සිංදුව අහපන්.. පුදුම ලස්සනක් තියෙන්නෙ.. මේ නංගිට අවුරුදු 19යි.. ඔය සිංදුව නිසා තමා ප්‍රසිද්ධ වුණේ.. දැන් ගොඩක් එවුන්ට වඩා මේකි ෆේමස්..

    24cci1v.gif

    23ssuw5.gif


    tanQ tanQ :D
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මචන්ලා මම ගැණු ළමයෙක්ට ට්‍රය් කරනවා එත් එයා අපේ අම්මගේ අක්කගේ දුව ඒක හින්ද එයා කියනවා අපි සහෝදරයෝලු(නෑදෑකම ) ඒක හින්ද කවදාවත් එකතු වෙන්න බැලු
    මචන්ලා ඒ කතාව ඇත්තද? එයා මගේ නෑනා කෙනෙක් නෙවෙඉද ? ඒ ගැන දන්නවා නං කියහල්ලා, අපිට එකතු වෙන්න පුලුවන්ද ?


    නංගිව බඳින්නද බන් උඹ යන්නේ?:rolleyes: