උබට මම උදා: කියන්නම්
මෙහෙ එ කියන්නෙ කුවෙට් වල අංග විකල ලමයි ගොඩාක් ඉන්නවා එ මොක්ද දන්නවාද මුන් ලෙ
නැයො බදිනවා ලෙ නැයො බැන්දාම දරුවෙක් හදන්න බය වෙන්න ඔන හැදුවත් අංග විකල උනොත් එ දරුවා ජිවිත කාලයටම විදවනවානෙ එතකොට අපෙ ආශාව නිසා කි දෙනෙක්ට දුක් විදින්න වෙයිද![]()
Theruna Thanks machan





ඒත් නංගි බදින එකනම් ටිකක් අව්ල්.. මෙහෙමයි නෑනා මස්සිනා විවාහ ඕන තරම් ලංකාවෙ වෙනවා.. ආසියාතික රටවල් වල විශේෂයෙන්.. අනික මන් දන්න හැටියට ගොඩක් මුස්ලිම් පවුල්වල ඔය වගේ විවාහ වෙනව වැඩියි.. ඒත් ඉතින් බන් පිට තැනකින් කෙල්ලෙක් ගේන එක පොඩි ගතියක් තියෙනව.. තවත් පවුලක් අපේ වෙනවනෙ.. අපේම එකෙක් බැන්දම හැමදාම එකම විදිහනෙ.. කෝකටත් හදිසි නොවී තීරණයක් ගනින්.. දෙමාපියො විතරක් බලකරනවනම් කොහොමවත් බදින්න එපා උබ කැමති නැත්තම්..


lol