නෑයෝ එක්ක කතරගම යන ගමන

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    තාම ඔය ටික හැබැයි දැන් නං හයිවේ දාල මාතර පහුකරන් යද්දී සීයාට කලින් මාමා කියනව ඉස්සර මෙහෙම පාරවල් නෑ මේ පාර හැදුවේ මයින්ධ මාත්තයා


    හොඳ වෙලාවට අව්රුද්දකට පාරක් කතරගම යන පුරුද්දක් අපේ පව්ලේ නෑ
    දෙපාරයි ගිහිං තියෙන්නේ එපාම වෙලා තියෙන්නේ තනිකර මාෆියාවක්
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,629
    113
    colombo
    ඉස්සර ආතල් නේද බන්. පොඩි වෑන් එකක පොල් මලකුත් ගහගෙන. කාගෙන් හරි ඉල්ල ගත්තු Reel camera එකකුත් අරගෙන. අතේ ෆෝනුත් නෑ ඒක නිසා යන එන ගමන් වටපිටාව තමයි බල බල ගියේ. ආයේ එහෙම කාලයක් එන්නේ නෑ :no::no::no::no:
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    1649861676871.png
    1649861676871.png1649861676871.png
     
    • Haha
    Reactions: B.Chat

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මේක සුපිරි....😃

    මොනරගෙ සීන් එක දැක්කම මතක්වුනේ....

    සෙට් එකක් එක්ක යාල සෆාරි ගියා, කස්ටිය ගමනෙ මුල, කැලේ පාරට දාපු තැන ඉඳන්ම, යාන්තං ගස් අස්සෙන් සෙබඩක් ඉන්නව දැක්කත්,
    "ආං මොනරෙක්... ආන්න පුතේ මොනර.. ශා... ලස්සන..."

    ගමනෙ අවසානෙ, ආපහු එන ගමනෙදි, මොනරෙක් පිල් විදාගෙන නට නටා ඉන්නව දැක්කත්....
    "ආපෝ.... ආං තව එකෙක්..."
    ඉස්සර ආතල් නේද බන්. පොඩි වෑන් එකක පොල් මලකුත් ගහගෙන. කාගෙන් හරි ඉල්ල ගත්තු Reel camera එකකුත් අරගෙන. අතේ ෆෝනුත් නෑ ඒක නිසා යන එන ගමන් වටපිටාව තමයි බල බල ගියේ. ආයේ එහෙම කාලයක් එන්නේ නෑ :no::no::no::no:
    90's කොලු කරුවෙක්....😃