මේක සුපිරි....
මොනරගෙ සීන් එක දැක්කම මතක්වුනේ....
සෙට් එකක් එක්ක යාල සෆාරි ගියා, කස්ටිය ගමනෙ මුල, කැලේ පාරට දාපු තැන ඉඳන්ම, යාන්තං ගස් අස්සෙන් සෙබඩක් ඉන්නව දැක්කත්,
"ආං මොනරෙක්... ආන්න පුතේ මොනර.. ශා... ලස්සන..."
ගමනෙ අවසානෙ, ආපහු එන ගමනෙදි, මොනරෙක් පිල් විදාගෙන නට නටා ඉන්නව දැක්කත්....
"ආපෝ.... ආං තව එකෙක්..."
ඉස්සර ආතල් නේද බන්. පොඩි වෑන් එකක පොල් මලකුත් ගහගෙන. කාගෙන් හරි ඉල්ල ගත්තු Reel camera එකකුත් අරගෙන. අතේ ෆෝනුත් නෑ ඒක නිසා යන එන ගමන් වටපිටාව තමයි බල බල ගියේ. ආයේ එහෙම කාලයක් එන්නේ නෑ 


90's කොලු කරුවෙක්....
