නෑවා නේද පාතිමා

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,137
    17,003
    113
    බයික් පදින උන් කියපන් මොකක්ද මේකට හේතුව..මම දැකල තියෙනව ගොඩක් ගෑණු අයට මෙහෙම වෙනවා.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    බයික් පදින උන් කියපන් මොකක්ද මේකට හේතුව..මම දැකල තියෙනව ගොඩක් ගෑණු අයට මෙහෙම වෙනවා.
    හේතුව තමයි බයිසිකලේ උන් පදින්නේ නැහැ. උන්ව බයිසිකලේ එක්කගෙන යනවා 😛

    බයට accelerator එක හිර කරගෙන අල්ලාගෙන ඉන්නවා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,595
    113
    බයික් පදින උන් කියපන් මොකක්ද මේකට හේතුව..මම දැකල තියෙනව ගොඩක් ගෑණු අයට මෙහෙම වෙනවා.
    බය/anxiety නිසා ඊළඟට මොනව කළොත් මොකක් වෙයිද කියල ඔළුවට එන්නැතුව යනවා. එහෙම දෙගිඩියාවක් තියෙනකොට වැඩේ නවත්තන්නෙ නැතුව මොනාහරි කරල බැලුවම (ඇක්සලරේටරේ අල්ලනව වගේ) බයිසිකලේ යන්න පටන් ගත්තාම කරගන්න දෙයක් නෑ මොනව කරන්න ද කියල අදහසක් නෑනේ. ඔහේ අල්ලං ඉන්නව කොහෙ හරි වැදිල නතර වෙනකං
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,003
    113
    හේතුව තමයි බයිසිකලේ උන් පදින්නේ නැහැ. උන්ව බයිසිකලේ එක්කගෙන යනවා 😛

    බයට accelerator එක හිර කරගෙන අල්ලාගෙන ඉන්නවා
    Bayata Accelerator 1 thadin allanawa ekai..:yes:
    බය/anxiety නිසා ඊළඟට මොනව කළොත් මොකක් වෙයිද කියල ඔළුවට එන්නැතුව යනවා. එහෙම දෙගිඩියාවක් තියෙනකොට වැඩේ නවත්තන්නෙ නැතුව මොනාහරි කරල බැලුවම (ඇක්සලරේටරේ අල්ලනව වගේ) බයිසිකලේ යන්න පටන් ගත්තාම කරගන්න දෙයක් නෑ මොනව කරන්න ද කියල අදහසක් නෑනේ. ඔහේ අල්ලං ඉන්නව කොහෙ හරි වැදිල නතර වෙනකං
    😍👍👍
     
    • Love
    Reactions: Ozone4 and NRTG

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Mulinma thaniyama gihin purudu wenna ona.
    Wenada clutch thiyana ekakda danne ne padde
    Clutch bike පැදපු උන්ට මේක වෙනවා නේ... ගෑනු නම් කොහොමද දන්නේ නෑ.. කලින් scooter පැදල නැති clutch bike විතරක් පැදපු පිරිමින්ටත් control නැතුව යනවා
     
    • Like
    Reactions: NRTG