Mulina license dunna ekage ata deka galawanna oneMulinma thaniyama gihin purudu wenna ona.
Wenada clutch thiyana ekakda danne ne padde
හේතුව තමයි බයිසිකලේ උන් පදින්නේ නැහැ. උන්ව බයිසිකලේ එක්කගෙන යනවාබයික් පදින උන් කියපන් මොකක්ද මේකට හේතුව..මම දැකල තියෙනව ගොඩක් ගෑණු අයට මෙහෙම වෙනවා.
Bayata Accelerator 1 thadin allanawa ekai..බයික් පදින උන් කියපන් මොකක්ද මේකට හේතුව..මම දැකල තියෙනව ගොඩක් ගෑණු අයට මෙහෙම වෙනවා.

බය/anxiety නිසා ඊළඟට මොනව කළොත් මොකක් වෙයිද කියල ඔළුවට එන්නැතුව යනවා. එහෙම දෙගිඩියාවක් තියෙනකොට වැඩේ නවත්තන්නෙ නැතුව මොනාහරි කරල බැලුවම (ඇක්සලරේටරේ අල්ලනව වගේ) බයිසිකලේ යන්න පටන් ගත්තාම කරගන්න දෙයක් නෑ මොනව කරන්න ද කියල අදහසක් නෑනේ. ඔහේ අල්ලං ඉන්නව කොහෙ හරි වැදිල නතර වෙනකංබයික් පදින උන් කියපන් මොකක්ද මේකට හේතුව..මම දැකල තියෙනව ගොඩක් ගෑණු අයට මෙහෙම වෙනවා.
හේතුව තමයි බයිසිකලේ උන් පදින්නේ නැහැ. උන්ව බයිසිකලේ එක්කගෙන යනවා
බයට accelerator එක හිර කරගෙන අල්ලාගෙන ඉන්නවා
Bayata Accelerator 1 thadin allanawa ekai..![]()
බය/anxiety නිසා ඊළඟට මොනව කළොත් මොකක් වෙයිද කියල ඔළුවට එන්නැතුව යනවා. එහෙම දෙගිඩියාවක් තියෙනකොට වැඩේ නවත්තන්නෙ නැතුව මොනාහරි කරල බැලුවම (ඇක්සලරේටරේ අල්ලනව වගේ) බයිසිකලේ යන්න පටන් ගත්තාම කරගන්න දෙයක් නෑ මොනව කරන්න ද කියල අදහසක් නෑනේ. ඔහේ අල්ලං ඉන්නව කොහෙ හරි වැදිල නතර වෙනකං
Clutch bike පැදපු උන්ට මේක වෙනවා නේ... ගෑනු නම් කොහොමද දන්නේ නෑ.. කලින් scooter පැදල නැති clutch bike විතරක් පැදපු පිරිමින්ටත් control නැතුව යනවාMulinma thaniyama gihin purudu wenna ona.
Wenada clutch thiyana ekakda danne ne padde
Harak mas kawata Mole enne na kiyala Loku thambiyata therenna athi
NO HELMETS