Adare hithenawa.dekkama......wage....
lasana nirmanayak......fel wenawa.godaaaaaaak...![]()
U better find it. May be it isn't the love. he he
May be it's smthing else.
All the best sisi...
ඇතුල් හද.. තමනුත් අභිභවා ආදරණීයව තම භාව ප්‍රකාශයන් එළි පෙහෙළි කර ගත් අපුරු අවස්තාවක් මෙම නිර්මානය තුලින් විද්‍යාමාන වී තිබෙනවා...
නංගිගේ තවත් ලස්සන එමෙන්ම අර්තවත් නිර්මානයක්..මම ගොඩක් වින්දා
ආදරේ කරන්න හේතු නම් ඉතින් අන්නත අප්‍රමාණයි නේ... ඒ නිසා අපි අනිත් අයට ආදරේ කරන්නේ ඇයි කියලා හේතු හොයනවට වඩා ආදරේ කලාම විතරක් ඇති...
සරල සුන්දර නිර්මාණයක් සහෝ....![]()
හරිම ලස්සන නිර් මානයක් sis
ලග නැති උනාට ලග ඉන්නවා කියල හිතෙන් නෙ ඇයි...................
මටත් ඕක හරියට දැනෙනවා
Nice poem sis..... definitely it should be Love.. isn't it??.

lassana kawi pelak adare gana ...... onaaa apith dane naa owa gana nammmm
thanks nuwan really nice kawiya.....







