නෑ ඔබවත් මමවත් දන්නේ ( Naa Obawath Mamawath Danne...)

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ඇතුල් හද.. තමනුත් අභිභවා ආදරණීයව තම භාව ප්‍රකාශයන් එළි පෙහෙළි කර ගත් අපුරු අවස්තාවක් මෙම නිර්මානය තුලින් විද්‍යාමාන වී තිබෙනවා...

නංගිගේ තවත් ලස්සන එමෙන්ම අර්තවත් නිර්මානයක්..මම ගොඩක් වින්දා
 
dulhari

Member
Jul 2, 2007
2,024
116
0
ඇතුල් හද.. තමනුත් අභිභවා ආදරණීයව තම භාව ප්‍රකාශයන් එළි පෙහෙළි කර ගත් අපුරු අවස්තාවක් මෙම නිර්මානය තුලින් විද්‍යාමාන වී තිබෙනවා...

නංගිගේ තවත් ලස්සන එමෙන්ම අර්තවත් නිර්මානයක්..මම ගොඩක් වින්දා

tika kalekata kalin liyapu kawiyak ayyia... nikamata danna hithuna Ek aya ekka beda ganna.... thank you very much
 
sagari

Member
Jan 4, 2008
1,338
2
0
ආදරේ කරන්න හේතු නම් ඉතින් අන්නත අප්‍රමාණයි නේ... ඒ නිසා අපි අනිත් අයට ආදරේ කරන්නේ ඇයි කියලා හේතු හොයනවට වඩා ආදරේ කලාම විතරක් ඇති... ;)
සරල සුන්දර නිර්මාණයක් සහෝ....
:):)
 
cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    හරි‍ම‍ ල‍ස්‍ස‍න‍ නි‍ර් මා‍න‍ය‍ක්‍ sis
    ල‍ග‍ නැ‍ති‍ උ‍නා‍ට‍ ල‍ග‍ ඉ‍න්‍න‍වා‍ කි‍ය‍ල‍ හි‍තෙ‍න්‍ නෙ‍ ඇ‍යි‍...................
    ම‍ට‍ත්‍ ඕ‍ක‍ හ‍රි‍ය‍ට‍ දැ‍නෙ‍න‍වා‍
     
    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    ආදරේ කරන්න හේතු නම් ඉතින් අන්නත අප්‍රමාණයි නේ... ඒ නිසා අපි අනිත් අයට ආදරේ කරන්නේ ඇයි කියලා හේතු හොයනවට වඩා ආදරේ කලාම විතරක් ඇති... ;)
    සරල සුන්දර නිර්මාණයක් සහෝ....
    :):)

    thanks sis
     
    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    හරි‍ම‍ ල‍ස්‍ස‍න‍ නි‍ර් මා‍න‍ය‍ක්‍ sis
    ල‍ග‍ නැ‍ති‍ උ‍නා‍ට‍ ල‍ග‍ ඉ‍න්‍න‍වා‍ කි‍ය‍ල‍ හි‍තෙ‍න්‍ නෙ‍ ඇ‍යි‍...................
    ම‍ට‍ත්‍ ඕ‍ක‍ හ‍රි‍ය‍ට‍ දැ‍නෙ‍න‍වා‍

    godak isthuthi brother
     
    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    Loving.jpg

    b_115209.jpg