නිකං ඉඳලා දවසට 8000ක් හොයමු

Killer Clown

Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    මචං මගේ පොඩි බිස්නස් එකක් තියෙනවා. ඒකේ ජොබ් ඕනේ නම් කැමැති අයට ජොයින් වෙන්න පුළුවන්. ටයිපින් පුළුවන් වෙන්න ඕනේ english සිංහල දෙකම.

    අපි ඔයාට ඩික්ශනරි එකක් දෙනවා ඒක ඔයා word එකට ටයිප් කරන්න ඕනේ.

    ෆෝන් එකයි ලැප් එකයි අත්‍යව්‍යයයි.

    කැමැති අයට නවාතැන් පහසුකම් දෙන්න පුළුවන්. අනිත් අයට ගෙදර ඉඳන් කරන්න පුළුවන්.

    නැවතිලා වැඩ කරන අයට බුරියානි දෙනවා.

    මං සතියකට 8000ක් ගෙවනවා ot කරලා 12 000ක් හෙව්ව හැකි.

    වැඩි විස්තර සදහා pm කරන්න.
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    uba mokatada @nicjosh83 ge biz kadanne


    1625179435697-jpeg.133491
     
    • Haha
    Reactions: hasithayad

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මචං මගේ බිස්නස් එකක් තියෙනවා. ඒකේ ජොබ් ඕනේ නම් කැමැති අයට ජොයින් වෙන්න පුළුවන්. ටයිපින් පුළුවන් වෙන්න ඕනේ english සිංහල දෙකම.

    මං සතියකට 8000ක් ගෙවනවා ot කරලා 12 000ක් හෙව්ව හැකි.

    වැඩි විස්තර සදහා pm කරන්න.


    wenas karanna kalin quote kara, passe naha kiuwoth
     
    • Like
    • Love
    Reactions: DHE and starkwin88

    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    Bump

    තව කොල්ලො දෙන්නෙක් ඕනේ
    ------ Post added on May 24, 2022 at 4:54 PM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,669
    87,050
    113
    ආශ්චර්යමත් රටක
    නිකන් ඉඳල 8000 දෙනව කියල බොරු කියන්න එපා බන්.

    විලිලැජ්ජ නැති කොමෙන්ට්, පෝස්ට් දාන්න ඕන.
    ඉස්කෝලෙ දෙකේ පන්තියට ගිහින් නැතත් ආර්ථික විද්‍යා ටෝක් දෙන්න ඕන. :oo:
     

    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    නිකන් ඉඳල 8000 දෙනව කියල බොරු කියන්න එපා බන්.

    විලිලැජ්ජ නැති කොමෙන්ට්, පෝස්ට් දාන්න ඕන.
    ඉස්කෝලෙ දෙකේ පන්තියට ගිහින් නැතත් ආර්ථික විද්‍යා ටෝක් දෙන්න ඕන. :oo:
    Gotaට නේද ඡන්දේ දුන්නේ? තව මොන විලිලැජ්ජාවක්ද මහත්තයෝ
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඹ්ක මාරු කරපන්.. සතියකට බයියෙක් ලෙස රගපා රු.8000ක් හොයාගන්න කියලා
     
    • Like
    Reactions: Hankook

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    නිකම් ඉන්නවාට කියන්නේ ඇදුම් නැතුව ඉන්නවාටද ගෙවන්නේ??:confused::confused:
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Gotaට නේද ඡන්දේ දුන්නේ? තව මොන විලිලැජ්ජාවක්ද මහත්තයෝ
    ඹ්කට චන්දෙ දුන්න 69න්, තාම පුක ලොවන්නේ උන්ගෙන් හම්බකරපු උන් ටිකයි, තාම අනියම් මාර්ග වලින් හරි හම්බකරන උන් ටිකයි, උපන්ගෙයි බයි අතලොස්සක් විතරයි.

    විලිලැජ්ජයි තමයි.. 2/3 ආණ්ඩුවට හොදක් කියලා පෝස්ට් එකක් දාගන්න කෙබර කෙලල සල්ලි වලට වේසියෝ හොයාගන්න වෙලා 🤭
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    වචන ගානටද ගෙවන්නෙ? ලපයට බැන්නොත් වැඩිපුර ගෙවනවද? දැන්නං ඩික්ෂනරි ලියලා රාජපස්සලා ගොඩදානවා බොරු :lol: