මචං මගේ පොඩි බිස්නස් එකක් තියෙනවා. ඒකේ ජොබ් ඕනේ නම් කැමැති අයට ජොයින් වෙන්න පුළුවන්. ටයිපින් පුළුවන් වෙන්න ඕනේ english සිංහල දෙකම.
අපි ඔයාට ඩික්ශනරි එකක් දෙනවා ඒක ඔයා word එකට ටයිප් කරන්න ඕනේ.
ෆෝන් එකයි ලැප් එකයි අත්‍යව්‍යයයි.
කැමැති අයට නවාතැන් පහසුකම් දෙන්න පුළුවන්. අනිත් අයට ගෙදර ඉඳන් කරන්න පුළුවන්.
නැවතිලා වැඩ කරන අයට බුරියානි දෙනවා.
මං සතියකට 8000ක් ගෙවනවා ot කරලා 12 000ක් හෙව්ව හැකි.
වැඩි විස්තර සදහා pm කරන්න.

Last edited: