නිකන් ඉන්න ගමන් Crypto (BTC) mining

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    මං මේක දැක්කේ කිරියේම ත්‍රෙඩ් එකකින්. නිකමට පොඩ්ඩක් බලන්න ඕනේ හිතුන නිසා දාගෙන බැලුවා. :rofl:
    Screenshot 2021-08-21 205246.jpg

    මේකෙන් ඇත්තටම යමක් කරගන්න පුළුවන්. මම ටිකක් හොයලා බැලුවා සිරාවටම Coinbase හරි Binance වගේ wallet එකකට withdraw කරගන්න පුළුවන් අවුලක්ම නැ. අඩුම 0.00001000BTC තිබ්බනම් ඇති. මේකට ඕනේ ප්‍රොසෙසර් එක විතරයි gpu එක ගාවගන්නේවත් නැ. කරන්ට් එක ඉතුරු කරගන්න හොදයි. හැබැයි ඉතින් අඩුම i3 වත් ප්රෝසෙක් තියෙන්න ඕනි නැත්තන් තේරුමක් නැ.ප්රෝසාගේ පවර් එක අනුව තමයි. මයිනින් ස්පීඩ් වෙන්නේ. ඒ උනත් උපරිම ප්රෝසා පාවිච්චි වෙන්නේ avg 60%ක් වගේ. temp එක වැඩිය යන්නෙත් නැ. පොටෝ එක බැලුවනම්වෙ අයිඩියා එකක්න ගත්තහැකි. වැඩක් කරනගමන් මයින් වෙන්න දාල තිබ්බහැකි. ඩේටා නම් කිලෝබයිට් ගානක් තමයි යන්නේ. ඔය තියෙන්නේ මන් පය 4කදි වගේ එකතු කරපු ගාන. මගේ තියෙන්නේ i7 6gen ප්රෝසෙක්. ආ තව එකක් තියේ මේකේ cloud boost කියල option එකක් තියෙනවා සල්ලි ගෙවලා මයින් වෙන ප්‍රපොමන්ස් එක ඩබල් ට්‍රිබල් කරගන්න පුළුවන්. :yes::yes:

    කරන්නේ මෙහෙමයි මේක බ්‍රවුසර් එකක් එකේ තමයි මේ සිස්ටම් එක රන් වෙන්නේ ලින්ක් එක පහල තියේ එකෙන් ගනිම්. අරගෙනමේල් එකකින් ලොග් වෙලා වෙරිෆයි කරගත්තම මගේ පින්තුරේ වගේ Dashboard එක එනවා. උඩින් හැෂ් රේට් එකත් වැටෙයි. බලල සෙට් නම් දිගටම කරගෙන යන්න. ගොඩක් ලොකු ප්‍රපොමන්ස් මැෂින් එකක් නම් හොදයි. අඩු කාලෙකින් වැඩේ කරගත්ත හැකි. :P

    ඔන්න එහෙනම් මං ගියා. හොදයි කියල හිතෙනවනම් අරන් බලන්ඩෝ මෙන්න ලින්ක් එක
    https://cryptotabbrowser.com/
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    Not worth it to mine BITCOIN on CPU as you definitely won't be able to offset electricity costs, unless you have solar or something. There are some coins that can be mined on CPUs but not sure about their profitability. Seems like a waste of your time as your PC will get too slow if you plan to do other stuff while mining crypto.
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    processor eka pichchila yaida?
    Ehema wenne nam nathuwei bn man ewapu image eka balannako eke Processor eka use wenne 60% and temp eka 50 wage. ekai mn meka recommend kareth.

    dawasata 10 rs dennam mama kiyana wada karahan :D
    practical na machan oka..
    Not worth it to mine BITCOIN on CPU as you definitely won't be able to offset electricity costs, unless you have solar or something. There are some coins that can be mined on CPUs but not sure about their profitability. Seems like a waste of your time as your PC will get too slow if you plan to do other stuff while mining crypto.
    ane manda machan man math ithin nikan thiyena machine eke damma. :P :P
    Screenshot 2021-08-21 213813.jpg

    ------ Post added on Aug 21, 2021 at 9:41 PM
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ලයිට් බිල වත් ගෙවා ගත්තොත් අප්ඩේට් එකක් දාපන්කෝ :P
     
    • Like
    Reactions: akshanz 2.0

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    therumak athi wadak newei ne ban. CPU welin mine karala uba dawasatama rupiyal 15 ganiwi. paya 4ta ubata 0.012usd ne labila tiyenne. CPU/PC eka stress karan depreciate karagannathuwa hitahan. crypto onnam salli dila aran tiyaganin long term. mine karanawanam hoda GPU kipekin wath mine karanna one laba ganna.
     
    • Like
    Reactions: akshanz 2.0

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    umbata karala balannama one nam nicehash.io eke mine karala balahan
    ova scam site ban,
    withdrawal video ekak thibba nisa try karala baluwe machan.

    ලයිට් බිල වත් ගෙවා ගත්තොත් අප්ඩේට් එකක් දාපන්කෝ :P
    ammo 😁 monawa weida kiyala mamawath danne na. tikak balanawa set naththam ain karala danawa.
    ------ Post added on Aug 21, 2021 at 9:52 PM

    therumak athi wadak newei ne ban. CPU welin mine karala uba dawasatama rupiyal 15 ganiwi. paya 4ta ubata 0.012usd ne labila tiyenne. CPU/PC eka stress karan depreciate karagannathuwa hitahan. crypto onnam salli dila aran tiyaganin long term. mine karanawanam hoda GPU kipekin wath mine karanna one laba ganna.
    machan mn me asawata athal ekata karala baluwe bn mage parana machine eke. cpu eka 60% eka digata weda karoth prashnayak weida? :unsure:
    ------ Post added on Aug 21, 2021 at 9:54 PM
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    withdrawal video ekak thibba nisa try karala baluwe machan.

    ammo 😁 monawa weida kiyala mamawath danne na. tikak balanawa set naththam ain karala danawa.
    ------ Post added on Aug 21, 2021 at 9:52 PM

    machan mn me asawata athal ekata karala baluwe bn mage parana machine eke. cpu eka 60% eka digata weda karoth prashnayak weida? :unsure:
    ------ Post added on Aug 21, 2021 at 9:54 PM
    machine eka aparade kollo
     
    • Like
    Reactions: akshanz 2.0

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    machan mn me asawata athal ekata karala baluwe bn mage parana machine eke. cpu eka 60% eka digata weda karoth prashnayak weida? :unsure:
    ------ Post added on Aug 21, 2021 at 9:54 PM
    CPU eka 100% nogiyath ube core 2 hari 100% hit wenawa athi. paya 24 dammath ena podi ganata ai risk ganne. anika current bill eka.
     
    • Like
    Reactions: akshanz 2.0

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    GPU එකක් තියෙනවා නම් ඉතිරියම්, Ergo, Raven mine කරන්න.
    මම mine කරනවා. monthly 60 USD වගේ එනවා. eth up වෙනකොට සැහෙන්න ලාබයි. elec bill එක 7000 - 8000 ක් වගේ එනවා,ලයිට් බිල් එක ගෙවන්න පුළුවන්. PC එක 24 x 7 on එකේ තියෙන්නේ. ගේම් ගහද්දි තමයි mine කරන එක නවත්තන්නේ.

    CPU mining නම් තේරුමක් නැ. Bitcoin, Doge වගේ sha256 variants algorithms. කරන්ට් බිල වැඩි. ඊට ලාබයි elec bill එකට යන ගානෙන් කෙලින්ම bitcoin buy කරන්න.

    අනික nicehash, unmineable වගේ ඒවා කරන්න එපා direct pool එකකට mine කරන්න. xmrig, lolminer, bminer වගේ එකකින්.
    ඕකුන් ලොකු percentage එකක් ගන්නවා.

    ETH mine කරන්න පුළුවන් 6gb GPU එකක් තියෙනවා නම්. හැබැයි අනිවා underclock කරලා optimize කරගන්න. නැත්නම් කරන්ට් බිල එයි කෙල වෙන්න.

    ලංකාවේ උන් mine කරනවා කියලා nicehash දාගෙන මෙලෝ දෙයක් හොයන්නේ බලන්නේ නැතුව මයින් කරනවා. බැලුවම Fan 100%, Temp 90c + :LOL: :LOL:. 180w යනවා GPU එක විතරක්.

    ටිකක් මහන්සි වෙලා algorithm එකට හරියන්න optimize කරාම same GPU same hashrate ගන්න පුළුවන්. Fan 52% Temp 50c 72w GPU only.
     
    Last edited:

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    usd වලින් දැම්මොත් නරකද
    yati thiyenawa mchn.
    CPU eka 100% nogiyath ube core 2 hari 100% hit wenawa athi. paya 24 dammath ena podi ganata ai risk ganne. anika current bill eka.
    cores 4ma 60-70% limit mchn heat nm wen na. eth ithin eka widiyaka waste ekak kiyalath hithenawa.:(:(
    Ube could eke gen eka keeyada
    6th gen mchn

    GPU එකක් තියෙනවා නම් ඉතිරියම්, Ergo, Raven mine කරන්න.
    මම mine කරනවා. monthly 60 USD වගේ එනවා. eth up වෙනකොට සැහෙන්න ලාබයි. elec bill එක 7000 - 8000 ක් වගේ එනවා,ලයිට් බිල් එක ගෙවන්න පුළුවන්. PC එක 24 x 7 on එකේ තියෙන්නේ. ගේම් ගහද්දි තමයි mine කරන එක නවත්තන්නේ.

    CPU mining නම් තේරුමක් නැ. Bitcoin, Doge වගේ sha256 variants algorithms. කරන්ට් බිල වැඩි. ඊට ලාබයි elec bill එකට යන ගානෙන් කෙලින්ම bitcoin buy කරන්න.

    අනික nicehash, unmineable වගේ ඒවා කරන්න එපා direct pool එකකට mine කරන්න. xmrig, lolminer, bminer වගේ එකකින්.
    ඕකුන් ලොකු percentage එකක් ගන්නවා.

    ETH mine කරන්න පුළුවන් 6gb GPU එකක් තියෙනවා නම්. හැබැයි අනිවා underclock කරලා optimize කරගන්න. නැත්නම් කරන්ට් බිල එයි කෙල වෙන්න.

    ලංකාවේ උන් mine කරනවා කියලා nicehash දාගෙන මෙලෝ දෙයක් හොයන්නේ බලන්නේ නැතුව මයින් කරනවා. බැලුවම Fan 100%, Temp 90c + :LOL: :LOL:. 180w යනවා GPU එක විතරක්.

    ටිකක් මහන්සි වෙලා algorithm එකට හරියන්න optimize කරාම same GPU same hashrate ගන්න පුළුවන්. Fan 52% Temp 50c 72w GPU only

    mmm interested. :P mama gpu nathuwa ASIC miner ekk ganna plan karan inne e genadannawanm poddak kiyandakoo..
    ------ Post added on Aug 22, 2021 at 10:26 AM
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    mmm interested. :P mama gpu nathuwa ASIC miner ekk ganna plan karan inne e genadannawanm poddak kiyandakoo..
    ------ Post added on Aug 22, 2021 at 10:26 AM
    domestic electricity connection නම් තියෙන්නේ පාඩුයි.
    පන්සලක්/පල්ලියක්/කෝවිලක් වගේ අල්ලගන්න පුළුවන් නම් ලාබයි. unit 1 Rs 18 යිද කොහෙද වෙන්නේ
     
    • Like
    Reactions: akshanz 2.0