මං මේක දැක්කේ කිරියේම ත්‍රෙඩ් එකකින්. නිකමට පොඩ්ඩක් බලන්න ඕනේ හිතුන නිසා දාගෙන බැලුවා. 
මේකෙන් ඇත්තටම යමක් කරගන්න පුළුවන්. මම ටිකක් හොයලා බැලුවා සිරාවටම Coinbase හරි Binance වගේ wallet එකකට withdraw කරගන්න පුළුවන් අවුලක්ම නැ. අඩුම 0.00001000BTC තිබ්බනම් ඇති. මේකට ඕනේ ප්‍රොසෙසර් එක විතරයි gpu එක ගාවගන්නේවත් නැ. කරන්ට් එක ඉතුරු කරගන්න හොදයි. හැබැයි ඉතින් අඩුම i3 වත් ප්රෝසෙක් තියෙන්න ඕනි නැත්තන් තේරුමක් නැ.ප්රෝසාගේ පවර් එක අනුව තමයි. මයිනින් ස්පීඩ් වෙන්නේ. ඒ උනත් උපරිම ප්රෝසා පාවිච්චි වෙන්නේ avg 60%ක් වගේ. temp එක වැඩිය යන්නෙත් නැ. පොටෝ එක බැලුවනම්වෙ අයිඩියා එකක්න ගත්තහැකි. වැඩක් කරනගමන් මයින් වෙන්න දාල තිබ්බහැකි. ඩේටා නම් කිලෝබයිට් ගානක් තමයි යන්නේ. ඔය තියෙන්නේ මන් පය 4කදි වගේ එකතු කරපු ගාන. මගේ තියෙන්නේ i7 6gen ප්රෝසෙක්. ආ තව එකක් තියේ මේකේ cloud boost කියල option එකක් තියෙනවා සල්ලි ගෙවලා මයින් වෙන ප්‍රපොමන්ස් එක ඩබල් ට්‍රිබල් කරගන්න පුළුවන්.

කරන්නේ මෙහෙමයි මේක බ්‍රවුසර් එකක් එකේ තමයි මේ සිස්ටම් එක රන් වෙන්නේ ලින්ක් එක පහල තියේ එකෙන් ගනිම්. අරගෙනමේල් එකකින් ලොග් වෙලා වෙරිෆයි කරගත්තම මගේ පින්තුරේ වගේ Dashboard එක එනවා. උඩින් හැෂ් රේට් එකත් වැටෙයි. බලල සෙට් නම් දිගටම කරගෙන යන්න. ගොඩක් ලොකු ප්‍රපොමන්ස් මැෂින් එකක් නම් හොදයි. අඩු කාලෙකින් වැඩේ කරගත්ත හැකි.
ඔන්න එහෙනම් මං ගියා. හොදයි කියල හිතෙනවනම් අරන් බලන්ඩෝ මෙන්න ලින්ක් එක https://cryptotabbrowser.com/