Questions නිකන් ඉන්න වෙලෙත් කඩ්ඩෙන්ද

async0r

Junior member
  • Feb 23, 2024
    57
    31
    18
    මචන් IT companies වල කස්ටිය නිකන් ඉන්න වෙලාවටත් කඩ්ඩෙන්ද කතා කරන්නෙ

    (WSO2 Sysco LABS Surge Codegen වගේ )
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    ඉතින් උඹ ගෙදර කතා කරලා පුරුදු වෙයන්
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    අපෝ නෑ බන්. නිකන් ඉන්න වෙලාවට වෙන වෙන භාෂා වලින් කතා කරන්නේ. ඒවා ඉතින් කතා කරන එකාගේ භාෂා ප්‍රවීණතාව අනුව තමයි.
     
    • Like
    Reactions: War Fighter

    HErTMArairpt

    Junior member
  • Sep 23, 2021
    95
    78
    18
    මචන් IT companies වල කස්ටිය නිකන් ඉන්න වෙලාවටත් කඩ්ඩෙන්ද කතා කරන්නෙ

    (WSO2 Sysco LABS Surge Codegen වගේ )
    There was a WSO2 guy called siri aiya. No any sentence with out a filthy word.