නිකන් දෙනවනම් ඕනෙ එකක්.. [Free Mouse Pad]

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
එක මීයෙක් ඉන්න නිසා එක පෑඩ් එකයි බන් මල්ලි :D ... රත්තරන් තාරාවගේ බිත්තර ගන්නවා වගේ අපේ අය දැන් ඕදර කොරනවා ඇති ... :baffled:

අනිවා අපෙ එවුන් පන දාගෙන ඔඩ්‍ර් කරනවා ඇති ඕකෙන් වෙන්නෙ ලංකාව බැන් වෙන එක:baffled:
මම 2ක් ඇනවුම් කලා නැන්දා කෙනෙක්ගෙ දුවටත් එක්ක:)
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනිවා අපෙ එවුන් පන දාගෙන ඔඩ්‍ර් කරනවා ඇති ඕකෙන් වෙන්නෙ ලංකාව බැන් වෙන එක:baffled:
    මම 2ක් ඇනවුම් කලා නැන්දා කෙනෙක්ගෙ දුවටත් එක්ක:)

    :P umbe sahodara premaya :lol:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,533
    16,369
    113
    :P mouse pad shop එකක් දාපන්..
    :) එල එල.. මොනවා උනත් නිකන්නේ... try කරලම බලමු..
    :) thanks... මචන්.
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    එල එල..........
    තැන්කියු වේවා...........
    බලමු ට්‍රටි එකක් දීලා............
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Your order has been received


    අනේ වෙලාවට මචන් මේක නම් සුපිරි
    බැරි වෙයිද තව එකවුන්ට් හදලා මවුස් පෑඩ් දෙකක් 3නක් ගෙන්න ගන්න නිකන් වගේ
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ



    අනේ වෙලාවට මචන් මේක නම් සුපිරි
    බැරි වෙයිද තව එකවුන්ට් හදලා මවුස් පෑඩ් දෙකක් 3නක් ගෙන්න ගන්න නිකන් වගේ

    machn make anthimata paypal acc ekak illanawane.........mata paypal acc ekak na .......mokada karane:(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    machn make anthimata paypal acc ekak illanawane.........mata paypal acc ekak na .......mokada karane:(
    එතනම ඇති පොයින්ට්ස් වලින් පේ කරන්න කියලා ඔතන හරියට කියවපන් කො උඩින් ඇති ඒ පේපැල් ඉල්ලන ප්ලේස් එකෙ
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,533
    16,369
    113
    :) එල මචන්... බඩු එනකන් බලන් දැන් ඉන්න තියෙන්නේ...
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    මෙතෙක් කාලයක් මම mouse pad එකක් පාවිච්චි කලේ නැහැ මේක දුන්න එක හොදිය් :rofl: