නිකන් දෙනවනම් ඕනෙ එකක්.. [Free Mouse Pad]

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    එතනම ඇති පොයින්ට්ස් වලින් පේ කරන්න කියලා ඔතන හරියට කියවපන් කො උඩින් ඇති ඒ පේපැල් ඉල්ලන ප්ලේස් එකෙ

    df.jpg

    koo ban.........:eek:
     

    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,569
    538
    113
    අන්තර්ජංජාලය
    එල එල කට්ටිය. තෑන්ක්ස් කමෙන්ට්ස් වලට.... කට්ටිය ඕඩර් කරාට කමක් නෑ වැඩියම ඕඩර් කරන්න එපා... :D දැන් ලන්කාවෙන් එන උන් වැඩි උනහම ඔය උන් ඔය offer එක නැති කරයිද දන්නෙත් නෑ... මම ගෙන්නපු දවස් වලත් මම එක ඕඩර් එකක් එනකන් ඉඳල තමා අනිත් එක ඕඩර් කලේ වෙන මේල් එකක් හදල... ;);)
     

    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,569
    538
    113
    අන්තර්ජංජාලය
    mama kalin mouse+pad ekak gata point walin:P

    අපිට කොහෙන්ද පූසො මාලු... :dull: මටත් ලඟදි මවුස් එකකට Discount Offer එකක් එවල තිබ්බ.. පොයින්ට් වලින් ගන්නත් තිබ්බ.. මං මේල් චෙක් කරද්දි ඔෆර් එක ඉවර වෙලා... :(:(
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    එල එල ..mouse pad පාවිච්ච්යක් නම් නැ...:oo:
    oreder එකක් දැම්මා බලන්න..:rolleyes::yes:
    රෙප් දෙන්න බැහැලු..කලින් දිලා කියන්නෙ..:dull: