uba mula indalama waraddagenane ban
දැන් ලන්කාවෙන් එන උන් වැඩි උනහම ඔය උන් ඔය offer එක නැති කරයිද දන්නෙත් නෑ... මම ගෙන්නපු දවස් වලත් මම එක ඕඩර් එකක් එනකන් ඉඳල තමා අනිත් එක ඕඩර් කලේ වෙන මේල් එකක් හදල... 

mama kalin mouse+pad ekak gata point walin![]()
මටත් ලඟදි මවුස් එකකට Discount Offer එකක් එවල තිබ්බ.. පොයින්ට් වලින් ගන්නත් තිබ්බ.. මං මේල් චෙක් කරද්දි ඔෆර් එක ඉවර වෙලා... 
