නිකන්_පරිගණක_සහතික_ ගන්න_ කැමතිද..?
ඔයාල ඔන්ලයින් විභාග කරලා සහතිකයක් ගන්න කැමතිද..?/ මේ සයිට් එකෙන් අපිට ඔන්ලයින් විභාගයක් කරලා ලකුණු හොදට තියෙනවා නම් සහතිකයක් ගෙදරටම ගෙන්වා ගන්න පුලුවන්... සත පහක් වත් ගෙවන්න ඕන නෑ..!!

මෙන්න සයිට් එක
http://www.homeandlearn.org
http://www.homeandlearn.org/home.php
මේකේ
Microsoft Word
Microsoft Excel
Microsoft PowerPoint
Web Design (HTML, CSS, JavaScript)
Web Scripting (PHP)
Visual Basic .NET
Visual C# .NET
වගේ ගොඩක් විශයන්ට පඨමාලා තියෙනවා...!! හැබයි හිතන්න එපා ලේසි වෙයි කියලා...!! මාත් ඔය වර්ඩ් එකෙන් වැඩේ දීලා සර්ටිෆිකට් එකක ගත්තා...!!!

නිකන් දුන්නව මේකෙ වටිනා කම අඩු නෑ හොදේ....!! කැමතිනම් ට්‍රියි එකක් දාල බලන්න...!!!
මොනවා උනත් සහතිකයක් කියන දෙයක් ගොඩක් වටිනවා නේ...

කැමති නම් රෙප්++ 