මචන් අපි හැමදාම වගේ කතා උනේ අපට නැති (අපි ගාව නැති) එත් සුද්දන්ට (බටහිරට) තියෙන දේවල් ගැන නේ..
ඔන්න ඉතින් කියාගෙන ගෙන එන්න එපා ඉතින් බටහිරට එරෙහි විදේශයන්ට කුමන්ත්‍රණ වලට එරෙහි දේශ මාමක ගගා ....
ඇත්තටම අපට ගොඩක් ජාති තියෙනවා එත් අපි හිතන්නේ අපට නැති දේවල් ගැන නේද ? ගොඩක් විට සුද්දෝ අපේ රට ඇවිල්ල බලන්නේ අරන් යන්න හදන්නෙත් ඒවා නේද ? (අපේ සම්පත් /තාක්ෂනය /බුද්ධිය )...
අවංකව කියපල්ලකෝ කියාගෙන යමල්ලකෝ මේකේ ඉන්න කළු සුද්දන්ටත් තේරෙන්නත් එක්ක සුද්දට නැති එත් අපට තියෙන දේවල් ටිකක් (ගොඩක් ඇති )
Thanks
a good start
කොහෙද ඉතින් පෙට්ටගම් අස්සේ තියන් ඉන්නවා මිසක් එලියට එන්නේ නෑ නෙ ඕව.