නිකමනට හිතුනා

HemJ

Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    %E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A-%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%94.jpg


    මචන් අපි හැමදාම වගේ කතා උනේ අපට නැති (අපි ගාව නැති) එත් සුද්දන්ට (බටහිරට) තියෙන දේවල් ගැන නේ..

    ඔන්න ඉතින් කියාගෙන ගෙන එන්න එපා ඉතින් බටහිරට එරෙහි විදේශයන්ට කුමන්ත්‍රණ වලට එරෙහි දේශ මාමක ගගා ....

    ඇත්තටම අපට ගොඩක් ජාති තියෙනවා එත් අපි හිතන්නේ අපට නැති දේවල් ගැන නේද ? ගොඩක් විට සුද්දෝ අපේ රට ඇවිල්ල බලන්නේ අරන් යන්න හදන්නෙත් ඒවා නේද ? (අපේ සම්පත් /තාක්ෂනය /බුද්ධිය )...

    අවංකව කියපල්ලකෝ කියාගෙන යමල්ලකෝ මේකේ ඉන්න කළු සුද්දන්ටත් තේරෙන්නත් එක්ක සුද්දට නැති එත් අපට තියෙන දේවල් ටිකක් (ගොඩක් ඇති )
     
    • Like
    Reactions: Dodo Mahaththaya

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ස්වභාවික පරිසරය සහ ජජිව විවිදත්වය

    අපටම ආවේනික සංස්කෘතිය

    ආවේනික වේද හෙදකම්


    සිරිත් විරිත්
     
    • Like
    Reactions: HemJ

    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    මරුසිරා;24030915 said:
    ස්වභාවික පරිසරය සහ ජජිව විවිදත්වය

    අපටම ආවේනික සංස්කෘතිය

    ආවේනික වේද හෙදකම්


    සිරිත් විරිත්

    :love: Thanks :) a good start
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දේශීය වෙදකමේ එහෙම තාම එයාල නොදන්න අමුතු අමුතු බෙහෙත් ජාති ඇති :yes: කොහෙද ඉතින් පෙට්ටගම් අස්සේ තියන් ඉන්නවා මිසක් එලියට එන්නේ නෑ නෙ ඕව.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    දේශගුණය , කාලගුණය , සාරවත් භුමිය,වසරේ වැඩි කාලයක් ඉර එලිය
    ගංගා සහ දිය ඇලි ඝනත්වය , ඉහල ජියිව විවිධත්වය
    භූගෝලීය උන්නතාංශයේ සීග්‍ර වෙනස්වීම
    කලාපයෙන් කලාපයට පසේ සංයුතියේ ඇති වෙනස්කම්
    ස්වාභාවික කොරල්පර
    ත්‍රිකුණාමල ස්වාභාවික වරාය
    වැව් සහ වාරි නිර්මානකරණ තාක්ෂනය
    සංකීර්ණ අක්ෂර වින්‍යාසය
    වෙහෙර විහාර, දාගැබ් වැනි ගෝලාකාර ගොඩනැගිලි නිර්මාණකරණය
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,680
    113
    Dentists ගිඟමනට වැටෙන දෙයක් තමයි. බුලත් සහ පුවක් කෑම. උඹලා මට ත් වඩා ලොකු පොරවල් නිසා රෙද්දවල් උස්සන් එන්න එපා.

    Experiment
    1). ඉහළම මිලට ඇති, tooth paste වලින් දත් මැදලා, mouth wash වලින් කට හෝදලා නිදාගනිල්ලා.උදේ ඇහැරලා , කෙල ගහලා ගඳ බලපන්.

    2). කෑමට පසු, දත් නොමැද බුලත් + පුවක් කාළා ( හුනු,දුන්කල එපා) කට සෝදා දමා නිදා ගනිල්ලා. උදේ ට කෙල ගහලා ගඳ බලපල්ලා....

    What is your answer ?
     
    • Like
    Reactions: Dodo Mahaththaya

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    holistic thought
    relativist/subjectivist philosophy
    soil
    water
    traditional knowledges radical (non)thinkers consider stupid
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    %E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A-%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%94.jpg


    මචන් අපි හැමදාම වගේ කතා උනේ අපට නැති (අපි ගාව නැති) එත් සුද්දන්ට (බටහිරට) තියෙන දේවල් ගැන නේ..

    ඔන්න ඉතින් කියාගෙන ගෙන එන්න එපා ඉතින් බටහිරට එරෙහි විදේශයන්ට කුමන්ත්‍රණ වලට එරෙහි දේශ මාමක ගගා ....

    ඇත්තටම අපට ගොඩක් ජාති තියෙනවා එත් අපි හිතන්නේ අපට නැති දේවල් ගැන නේද ? ගොඩක් විට සුද්දෝ අපේ රට ඇවිල්ල බලන්නේ අරන් යන්න හදන්නෙත් ඒවා නේද ? (අපේ සම්පත් /තාක්ෂනය /බුද්ධිය )...

    අවංකව කියපල්ලකෝ කියාගෙන යමල්ලකෝ මේකේ ඉන්න කළු සුද්දන්ටත් තේරෙන්නත් එක්ක සුද්දට නැති එත් අපට තියෙන දේවල් ටිකක් (ගොඩක් ඇති )

    1. ආචාරධර්ම ගරු නොකරන, සිරිත් විරිත් නැති, නීති ගරුක නොවන, අධ්‍යාපනය නොමිලයේ දුන්නද ඉතාම අල්ප උගත් කමකින් යුතු බුද්ධිමත් භාවයකින් යුතු ජනතාවක්. (ඒක සුද්දට නෑ. නෑ කියන්නේ බහුතරය එහෙම නොවන නිසා)

    2. ආචාර ධර්ම නැති, නීති ගරුක නොවන නුගත් මෝඩයන්ගෙන් පිරුණු රාජ්‍ය පාලනයක්.

    ඔය තමයි සුද්දට නැති අපිට තියන ප්‍රධානම 2ක. අනිත් ඒවා පස්සේ type කරලා දාන්නම්.
     
    Last edited:

    annoyinggamers

    Active member
  • May 23, 2016
    384
    167
    43
    Sri Lanka
    දූශනය වුන දේශපාලුවෝ
    ඉතිහාසේ ගැන පම්පෝරිය

    ඔව තමයි දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ.