නිකම්දුන්න_$80_FREE

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    gold-dollar-sign-23566871.jpg




    කොහමද මචංලා.. ඔන්න අද කියන්න ආවේ මං මීට මාස 03 කට කලින් දාපු පෝස්ට් එකක් ගැන.. ඒක තමයි මේක...


    Ebates_සල්ලිගමු_$$_FREEEEEEEEEEEEEEEEEEEEEEEE


    මම එදා කිව්වා කියල සයිට් එකක් ගැන.. ඒ තීඩ් එකකියවපු නැති උදවිය මෙන්න මේ ලින්ක එකෙන් ගිහිං සුද්ධ සිංහලෙන් පැහැදිලිව රූප සටහන් සමගින් මුල ඉදන්ම සරලම කියවල දැනගන්න..

    ebates-cash-back.jpg


    ඉතිං ඔන්න එදා කිව්ව වගේම අද මං මගේ හතරවෙනි පේමන්ට් එක ගත්තා.. මෙන්න Proof;):yes::yes::yes:;)


    hkGHgRq.png



    මේ තියෙන්නේ අද උදේ පාන්දර ආපු ඊමේන් එක.. පේපැල් එකට ඇවිත් තිබ්බේ..



    N5LQG4m.png



    තවමත් ගොඩක් අයට ප‍්‍රශ්නයක් නං මේ ගැන කිසිම සැකයක් තියා ගන්න එපා.. මේ මගේ 4 වෙනි පේමන්ට් එක.. ලේසි පහසු නෑ .. $80 කියන්නේ ලොකු ගානක්.. ඉතිං මං මේක ගැන තමයි මුල ඉදන්ම කිව්වේ..

    ඔයා ඊබේ එකෙන් බඩුගන්න කෙනෙක් වෙන්න පුලුවන්.. නැත්තං වෙනත් සයිට් එකක්.. ඒ වගේම කාටහරි යාලුවොන්ට හරි ගෙදර අයට හරි ඊබේ එකෙන් බඩු ගෙන්නල දෙන කෙනෙක් වෙන්න පුලුවන්.. ඉතිං එතනින් ගානක් ගන්නව වගේම හොද නැත්ත හරහා මං කියල දුන්න විදියට ගිහිං තව ගානක් ෂේප් එකේ එකතු කරගන්න එක..



    ඔන්න තව දුරටත් සැක සංකා දුරු කරගන්න පේපැල් එකට සල්ලි ආව කියල ආපු මැසේජ් එකත් දාන්නංකෝ..



    jeUjQne.png



    තවමත් සයිට් එකත් එක්ක එකතු උන් නැති අය ඉන්නවනං මුලින්ම මගේ මේ තීඩ් එක පැහැදිලිව කියවන්න.. රූප සටහන් එක්කම..

    මතක ඇතුව මගේ රෙෆරල් එකෙන්ම යන්න .. මොකද ඒකෙන් මටත් ගානක් එනව.. ඔයාලටත් හොදයි සීනියර් කෙනෙක් හරහා ලොග් වෙන එක..

    https://www.ebates.com/

    තව දුරටත් සම්බන්ධ වෙන්න කැමති අය ඉන්නවන මගේ රෙෆරල් ලින්ක් එකෙන්ම ජොයින් වෙන්න.. ඒ අයට $10 ක් නොමිලේම ලැබෙයි.



    තව එක දෙයක් කියන්න් ඔ්නේ.. මං කලින් තීඩ් එක දාපුවම ගොඩක් අය මාත් එක්ක එකතු වෙලා සයිට් එකේ රෙජිස්ටර් වෙලා තිබ්බු. රෙජිස්ටර් උනාට විතරක් මදී.. සයිට් එකත් එක්ක වැඩ කරන්න ඔ්නේ.. ඒ කියන්නේ.. ඊබේ හෝ වෙනත් සයිට් එක්ක ගනුදෙනු කරන කොට මං කියල දීපු විදියට මේ සයිට් එක හරහා ගිහිං බඩු ගන්න.. එතකොට ඔයා ක‍්‍රියේටිව් සාමාජිකයෙක් වෙලා ඔයාගේ Earning එක වැඩි වෙයි..




    රෙජිස්ටර් වෙලා හිටිය කියල විතරක් ඔයාට මුදල් ලැබෙන්නෑ..
    හරි දැන් ප‍්‍රශ්න එහෙම තියෙනවනං කමෙන්ට් කරන්න..



    එහෙනං අපි ගියා මගේ පස්වෙනි පේමන්ට් එක මැයි මාසේ.. ඒකත් එක්ක මං ආයේ එන්න.. එහෙනං අපි ගියා .. ස්තූතියි.. මොකක් හරි වැදගත් දෙයක් තියේ වගේනං බම්ප් එකක් හරි කමෙන්ට් එකක් හරි දාගෙන යන්න.. ස්තූතියි..




    අලුතෙන් රෙජිස්ටර් වෙන අයට
    Link


    Referral links are not allowed. Do not post them.
    /moderator

     
    Last edited by a moderator: