නිකම්මු ලක්ෂ 20කට මාසේ ගානේ උඹල ගෙවනවා කියල දැනන් හිටියද?

topkollek

Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,508
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕවා වල විස්තර ගන්න අපිත් ගියා යකෝ...
    පැහැදිලිව කියපන් විස්තර එකතු කරන්න උඹ ගියාද නැද්ද? වැඩේ පත්තු වෙනකොට කතාව වෙනස් කරනවා 😀👇
    අපිව ප්‍රදේශයේ ඉන්න උන් හොදට අදුනනවා
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    පැහැදිලිව කියපන් විස්තර එකතු කරන්න උඹ ගියාද නැද්ද? වැඩේ පත්තු වෙනකොට කතාව වෙනස් කරනවා 😀👇
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: ඇයි උබ ප්‍රාදේශීය ලේකම් ද?? අනේ පල පොන්නයෝ යන්න.. :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO: මිනිසුන්ට සහන දෙන්නත් පාටන් අරගෙන ඉවරයි මූ කෑගහනවා...ඇත්තටම ඕක ලැබෙන කෙනෙකුට තෝව හම්බ උනොත් තෝව පට්ට ගහනවා අනිවාර්යෙන්ම... මොකද හිටියට වැඩක් නෑනේ.. ටහන්කොල කන හ්රකෙක් නේ...
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    අන්න ඒ අස්සෙ වාහනත් ක්ෂනිකව ලක්ෂ 5-10 අතර ගානකින් වැඩි වෙලා? ජනවාරි අඩු වෙනවා වාහන ගන්න එපා ඉන්න ඉන්න කිව්ව සිංහලු සදා හාන්සියි
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    අන්න ඒ අස්සෙ වාහනත් ක්ෂනිකව ලක්ෂ 5-10 අතර ගානකින් වැඩි වෙලා? ජනවාරි අඩු වෙනවා වාහන ගන්න එපා ඉන්න ඉන්න කිව්ව සිංහලු සදා හාන්සියි
    කියලා වැඩක් නෑ...
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,508
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: ඇයි උබ ප්‍රාදේශීය ලේකම් ද?? අනේ පල පොන්නයෝ යන්න.. :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO: මිනිසුන්ට සහන දෙන්නත් පාටන් අරගෙන ඉවරයි මූ කෑගහනවා...ඇත්තටම ඕක ලැබෙන කෙනෙකුට තෝව හම්බ උනොත් තෝව පට්ට ගහනවා අනිවාර්යෙන්ම... මොකද හිටියට වැඩක් නෑනේ.. ටහන්කොල කන හ්රකෙක් නේ...
    උඹ ප්‍රදේශීය ලේකම්ද? විස්තර හොයන්න ගියේ ඇයි?
     
    • Like
    Reactions: War Fighter

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඇග හොර ජෙප්පෝ තමා අස්වැසුම අරගෙන රට හදන්නේ🤦
    තොපි වගේ නිකම්මු විතරක් නෙවෙයි, ගමේ ඔව්ව බෙදන ගෑනිගෙ හොරමිනිහට හිටං ගෙවනව වෙන්න පුලුවන්. ඕකුන් රැල තමයි චන්දෙට වැඩකරන්න ගෙන්න ගන්නෙත්
     
    • Like
    Reactions: War Fighter

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,645
    72,858
    113
    මාලඹේ
    තොපි වගේ නිකම්මු විතරක් නෙවෙයි, ගමේ ඔව්ව බෙදන ගෑනිගෙ හොරමිනිහට හිටං ගෙවනව වෙන්න පුලුවන්. ඕකුන් රැල තමයි චන්දෙට වැඩකරන්න ගෙන්න ගන්නෙත්
    ජෙප්පෝ තමා ජොබ් කරන්නෙ නැතිව පිනට කන්නේ
    JVP අනුර, වසන්ත, ලාලකනත්, විජිත, ටිලිවින් මේ මොකෙක් වත් ජීවිතේට ජොබ් එකක් කරලා නැති අපතායෝ🤣🤣🤣🤦
     

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    මමනම් කියන්නේ ඔය අස්වැසුම නවත්තන්න ඕනේ නෑ. දෙන මුදලට අනුව ඒ මිනිස්සුන්ගෙන් මාසෙකට සැරයක් වැඩක් කරගන්න ක්‍රමයක් හැදුවානම් හරි. උදාහරණයක් විදිහට, ඒ ඒ ග්‍රාම සේවක කොට්ඨාශයේ තියෙන පාරවල් පොදු ස්ථාන වල ශ්‍රමදානයක් දානවා හැමෝටම එකම දවසේ දෙන්නේ නැතුව ඉන්න අය කොටස් 30 කට බෙදලා දවස් 30ම අස්වැසුම දෙන විදිහට. එතකොට හැමදාම ගම පිරිසිදුව තියෙනවා. සල්ලි දෙන්නේ එදාට එන අයට විතරයි. ඇත්තම ශරීර හොරු ටික හැලිලා යයි අස්වැසුමෙන්. මුළු රටම පිරිසිදුත් වෙනවා
    ethakota eelaga chanden ranil hamu left

    ඕවා වල විස්තර ගන්න අපිත් ගියා යකෝ... එතකොට තමා තාමත් පොහොට්ටුවට චන්ජේ තියෙන බව ඔප්පු උනේ... පව් ජෙපි පැටව්...
    hmmt metropolitan eken sangananath karanawada?

    ඇත්තටම උබ පව් බන්... උබලා වගේ උන් තමා රාජ්‍ය පරිපාලනය පවා නොදන්නේ..
    Gota sir pasku bombe ghapu un alluwa wage. Anthimedi ghapu eka rate janadipathi karala uge amude asse hangila
    ------ Post added on Jan 1, 2024 at 9:51 PM
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ජෙප්පෝ තමා ජොබ් කරන්නෙ නැතිව පිනට කන්නේ
    JVP අනුර, වසන්ත, ලාලකනත්, විජිත, ටිලිවින් මේ මොකෙක් වත් ජීවිතේට ජොබ් එකක් කරලා නැති අපතායෝ🤣🤣🤣🤦

    මේ ඉන්නෙ පිනටම ජීවත්වෙන වාසනාවන්ත ජෙප්පො සෙට් එකක්. 🤣🤣🤣🤦

    Yoshitha-Namal.jpg
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ඔකේ ඔය අස්වැසුම කිව්වට ඕව ගන්න උන්ගේ ගෙවල් වලට ගිහින් බලපල්ලකො සාමාන්‍ය මද්‍යම පාන්තිකයෝන්ට වඩා උන් ලොකුවට ගෙවල් හදල හොද වාහන තියෙන උන් අනන්තවත් ඉන්නව :lol:
    අපේ ගමේ ඉන්නව ගෑනු කෙනෙක්. දුවල දෙන්නෙක් ඉන්නෙ. එක දුවක්ගෙ මනුස්සය කොරියා ගිහින් අවුරුදු 10ක් සුපිරියට වාහන ගෙවල් හදන් ඉන්නව. අනිත් දුව ටෙක්ස් ටයිල් කරන්නෙ වාහන තියෙනව. පුතා රෙස්ටුරට් එකක් කරන්නෙ. හැබැයි අම්ම අස්වැශුම ගන්නව පන්දම් අල්ලලා. සිරා සිද්දියක්.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    උට්ටො මම ඉන්න නව සිරි ලන්තෙ කන්න බොන්න රෙන්න ඔක්කොම දෙනව පිනට බන්. මෞරි එකෙක් නම් තවත් වැඩි.

    මම ගෙවල් කුලියට ගන්න ගියාම සෙට් වෙනව පෙලක් උන් ගෙදර රෙන්ට් එක 500නම් අරූ 400ක් ආන්ඩුවෙන් ගෙවන නිසා 550ක් වෙන්න ගෙවන්නම් කියල ගන්න පකයො බන්.

    අපි වගෙ උන්ට පුක ඉරාගෙන හම්බු කරල 30% ගෙවල ඉතුරු ටිකෙන් තමා රෙන්ට් එකක් ගෙවන්න ඔනෙ. කැරි අසාධාරණ සිස්ටම් එකක් ඉතින්. මමත් හිතන් ඉන්නෙ ආය ගොහින් ඉගනගන්න ඩෝල ගහන් ආන්ඩුවෙන්ම ටික කාලයක් පිනට අරන් ඉන්න ගමන් බිස්නස් ටික දියුනු කරගන්න. ජොබක් කරල ඩොලර් ලක්ශය+ හෙව්වත් වගතුවක් නෑ ටැක්ස් සහ ගෙවල් කුලී නිසා