කුරුණෑගල දඹුල්ල හරහාද? කුරුණෑගල ගල්ගමුව හරහාද?
N nalin0001 Well-known member Jun 12, 2014 20,315 35,004 113 Feb 16, 2026 #1 කුරුණෑගල දඹුල්ල හරහාද? කුරුණෑගල ගල්ගමුව හරහාද?
saradiyel_uk Well-known member May 9, 2010 2,658 3,556 113 Feb 16, 2026 #2 දෙකම එකයි නේද? උඹ ඩ්‍රයිව් කරගෙන යන්නද? දඹුල්ල හරහා යනවා නම් කුරුණෑගල වටුන් එක මගඇරලා යන්න බලපන් රිදීගම පාරෙන් දාලා මැල්සිරිපුරට. නිට්ටඹුවෙන් කෙලින්ම දලදාගමට දාන්න පුලුවන් පාරක් තියනවා නේද බං කුලියාපිටිය හරහා. ඒක දුර වැඩීද? උඹ එලවනවානම් බලාගෙන පලයන් දිගටම Highspeed අල්ලනවා. ඉබ්බාගමුවට දාලා පොල්පිතිගම- එප්පාවල හරහා යන්නත් පුලුවන් Reactions: DXB2021
දෙකම එකයි නේද? උඹ ඩ්‍රයිව් කරගෙන යන්නද? දඹුල්ල හරහා යනවා නම් කුරුණෑගල වටුන් එක මගඇරලා යන්න බලපන් රිදීගම පාරෙන් දාලා මැල්සිරිපුරට. නිට්ටඹුවෙන් කෙලින්ම දලදාගමට දාන්න පුලුවන් පාරක් තියනවා නේද බං කුලියාපිටිය හරහා. ඒක දුර වැඩීද? උඹ එලවනවානම් බලාගෙන පලයන් දිගටම Highspeed අල්ලනවා. ඉබ්බාගමුවට දාලා පොල්පිතිගම- එප්පාවල හරහා යන්නත් පුලුවන්
A avishkaw Well-known member Mar 9, 2016 304 254 63 Feb 16, 2026 #3 Nittabuwa - Pasyala - Meerigama - Highway - Nalakagamuwa (exit) - Narammala - Kadahapola Junction - Rambawewa - Wariyapola - Padeniya - Ambanpola - Anuradapura Reactions: DXB2021, nalin0001 and udsic
Nittabuwa - Pasyala - Meerigama - Highway - Nalakagamuwa (exit) - Narammala - Kadahapola Junction - Rambawewa - Wariyapola - Padeniya - Ambanpola - Anuradapura
Emios Well-known member Dec 10, 2009 75,682 68,035 113 Feb 16, 2026 #4 Meerigama highway tamai last time giye.matna dekama ekai wage.dambullen yanna asai hebei Reactions: nalin0001
K kingcapton Well-known member Sep 28, 2012 5,397 6,557 113 Feb 16, 2026 #5 avishkaw said: Nittabuwa - Pasyala - Meerigama - Highway - Nalakagamuwa (exit) - Narammala - Kadahapola Junction - Rambawewa - Wariyapola - Padeniya - Ambanpola - Anuradapura Click to expand... meka hari,
avishkaw said: Nittabuwa - Pasyala - Meerigama - Highway - Nalakagamuwa (exit) - Narammala - Kadahapola Junction - Rambawewa - Wariyapola - Padeniya - Ambanpola - Anuradapura Click to expand... meka hari,
netnet Well-known member Oct 6, 2016 9,723 8,472 113 Feb 16, 2026 #7 Kurunrgala- padeniya- galgamuwa oya para thami danna da idan yanne.
Bam Well-known member Apr 6, 2025 5,014 11 3,563 113 Feb 16, 2026 #8 ලේසිම නම් ගම්පහට ගිහිල්ලා ට්‍රේන් එකේ යන එක. ලේසී පහසුයි ඉක්මන්. නැත්තම් නිට්ටබුව, මීරිගම,කුරුණෑගල,දබුල්ල හරහා අනුරාධපුර තව පස්යාල හරහා යන බස් තියනවා. මහරගමින් තමයි බස් එක පටන් ගන්නෙ. ඒකක් අලගෙන යන්නත් පුලුවන් ඒක ආපුහු එනකොට ඒකෙම ආයිත් එන්නත් පුලුවන්. දැනට මතක ඔච්චරයි.
ලේසිම නම් ගම්පහට ගිහිල්ලා ට්‍රේන් එකේ යන එක. ලේසී පහසුයි ඉක්මන්. නැත්තම් නිට්ටබුව, මීරිගම,කුරුණෑගල,දබුල්ල හරහා අනුරාධපුර තව පස්යාල හරහා යන බස් තියනවා. මහරගමින් තමයි බස් එක පටන් ගන්නෙ. ඒකක් අලගෙන යන්නත් පුලුවන් ඒක ආපුහු එනකොට ඒකෙම ආයිත් එන්නත් පුලුවන්. දැනට මතක ඔච්චරයි.
Mahesh Wanasinghe Well-known member May 28, 2023 15,044 15,553 113 New Zealand Feb 16, 2026 #10 මීරිගම පාරෙන් වාරියපොළ, පාදෙනියට දාලා පලයන්. පාර හොදට තියනවා. ට්‍රැෆික් අඩුයි. දඹුල්ල පාරත් අවුලක් නෑ. හැබැයි තැනින් තැන ට්‍රැෆික් අහු වෙනවා. තඹුත්තේගමද යන්නේ
මීරිගම පාරෙන් වාරියපොළ, පාදෙනියට දාලා පලයන්. පාර හොදට තියනවා. ට්‍රැෆික් අඩුයි. දඹුල්ල පාරත් අවුලක් නෑ. හැබැයි තැනින් තැන ට්‍රැෆික් අහු වෙනවා. තඹුත්තේගමද යන්නේ
Y ya9 Member Apr 19, 2023 3 2 3 Feb 16, 2026 #11 1 Nittambuwa meerigama highway yaggapitiya exit melsiripura dambulla anuradhapura. kurunegala tow එක මගඇරලා යන්න පුලුවන්. para hodai dura tikak wedi tr 2 nittmbuwa- kurunegala - padeniya- anuradhapura - aulak na 3 nittambuwa meerigama highway nalakagamuwa exit narammala - kadahapola - rabawewa - wariyapola -padeniya -anuradhapura - meka thama dura aduma habai junction hambenawa wedii padeniyata yanakan kurunegala haraha yana eka hodai. mn personally asa nm dambulla haraha yanna
1 Nittambuwa meerigama highway yaggapitiya exit melsiripura dambulla anuradhapura. kurunegala tow එක මගඇරලා යන්න පුලුවන්. para hodai dura tikak wedi tr 2 nittmbuwa- kurunegala - padeniya- anuradhapura - aulak na 3 nittambuwa meerigama highway nalakagamuwa exit narammala - kadahapola - rabawewa - wariyapola -padeniya -anuradhapura - meka thama dura aduma habai junction hambenawa wedii padeniyata yanakan kurunegala haraha yana eka hodai. mn personally asa nm dambulla haraha yanna