නිට්ටඹුවේ ඉඳලා අනුරාධපුරේට පහසුම රූට් එක

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,316
    35,010
    113
    කුරුණෑගල දඹුල්ල හරහාද?

    කුරුණෑගල ගල්ගමුව හරහාද?
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,658
    3,556
    113
    දෙකම එකයි නේද? උඹ ඩ්‍රයිව් කරගෙන යන්නද? දඹුල්ල හරහා යනවා නම් කුරුණෑගල වටුන් එක මගඇරලා යන්න බලපන් රිදීගම පාරෙන් දාලා මැල්සිරිපුරට. නිට්ටඹුවෙන් කෙලින්ම දලදාගමට දාන්න පුලුවන් පාරක් තියනවා නේද බං කුලියාපිටිය හරහා. ඒක දුර වැඩීද? උඹ එලවනවානම් බලාගෙන පලයන් දිගටම Highspeed අල්ලනවා. ඉබ්බාගමුවට දාලා පොල්පිතිගම- එප්පාවල හරහා යන්නත් පුලුවන්
     
    • Like
    Reactions: DXB2021

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    ලේසිම නම් ගම්පහට ගිහිල්ලා ට්‍රේන් එකේ යන එක. ලේසී පහසුයි ඉක්මන්.


    නැත්තම් නිට්ටබුව, මීරිගම,කුරුණෑගල,දබුල්ල හරහා අනුරාධපුර

    තව පස්යාල හරහා යන බස් තියනවා. මහරගමින් තමයි බස් එක පටන් ගන්නෙ. ඒකක් අලගෙන යන්නත් පුලුවන් ඒක ආපුහු එනකොට ඒකෙම ආයිත් එන්නත් පුලුවන්.

    දැනට මතක ඔච්චරයි.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,046
    15,554
    113
    New Zealand
    මීරිගම පාරෙන් වාරියපොළ, පාදෙනියට දාලා පලයන්. පාර හොදට තියනවා. ට්‍රැෆික් අඩුයි. දඹුල්ල පාරත් අවුලක් නෑ. හැබැයි තැනින් තැන ට්‍රැෆික් අහු වෙනවා. තඹුත්තේගමද යන්නේ :P
     

    ya9

    Member
    Apr 19, 2023
    3
    2
    3
    1 Nittambuwa meerigama highway yaggapitiya exit melsiripura dambulla anuradhapura. kurunegala tow එක මගඇරලා යන්න පුලුවන්. para hodai dura tikak wedi tr
    2 nittmbuwa- kurunegala - padeniya- anuradhapura - aulak na
    3 nittambuwa meerigama highway nalakagamuwa exit narammala - kadahapola - rabawewa - wariyapola -padeniya -anuradhapura - meka thama dura aduma habai junction hambenawa wedii padeniyata yanakan

    kurunegala haraha yana eka hodai. mn personally asa nm dambulla haraha yanna