නිතරම පඩ යනව

johntuma

Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    මට නිතරම පඩ යනව මචන්ලා. මට මේක නවත්තගන්න විදිහක් කියපන්කො. ඊයෙ class එකේදී මට පඩයක් ගියා(නිශ්ශබ්ද පඩයක්) පිටිපස්සෙ පේලියේ හිටියේ කෙල්ලෝ. උන්ටික නහය වහගෙන හිනා වෙනව ලැජ්ජාවේ බෑ. :(:(
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    boka charge karan inna epa.kala iwarauna gaman idaganna epa.winadi 5k wage walk karanna.gas build up unama thama pada yanne.
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    බෙහෙත් ඕන නැහැ
    පුක දෙන එක නවත්තපන් ටික කලකට
    ඉබේටම හරියයි බෙහෙත් ඕන නැහැ
     

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    බෙහෙත් ඕන නැහැ
    පුක දෙන එක නවත්තපන් ටික කලකට
    ඉබේටම හරියයි බෙහෙත් ඕන නැහැ
    මම කාටවත් පුක දෙන්නෙ නෑ.
    පුක දුන්නම මං කක්කා දාන්නේ අහවල් එකෙන්ද?
     

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    කෙල්ලෝ හිනා වෙද්දි උබට දාඩිය දාල විජලනය වෙන්න ඇති :lol::lol::lol::lol::lol:
    නෑ බන්. උන්ට කව්ද කියල හොයාගන්න බැරි වෙන්න ඇති. මම දන්නෑ වගේ හිටිය.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ගෑස් තියෙනකොටත් ඔහොම වෙනවා නේද.
    කොහේ හරි යන්න කලින් ටොයිලට් පලයන් බන් :rofl:
     

    Kushan.Chavinda

    Active member
  • Sep 23, 2016
    362
    176
    43
    බඩ හිස්ව තියන්නෙ නැතිව හොදට කාල ඉන්න.වතුර ටිකක් හරි බොන්න..
     

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    ගෑස් තියෙනකොටත් ඔහොම වෙනවා නේද.
    කොහේ හරි යන්න කලින් ටොයිලට් පලයන් බන් :rofl:
    tiolet ගියා බන්. ඒ වුනාට දවල්ට කාපු ගමන් පඩ load වෙනව.